ඩ්‍රෝන් එකකින් බර උස්සන්න

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    අර කලින් එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබුනේ තේ දලු අදින්න කේබල් සෙට් එකක් දාන්න. ඒ වගේ වැඩකට ඩ්‍රෝන් එකක් යූස් කරන්න මටත ඕනි. හැබැයි එක තැනක ෆික්ස් කරලා තිබිලා වැඩක් නෑ.කුරුදු කපන්නේ එක කාලෙක්ට විතරක නිසා. ඩ්‍රෝන් එකක් යූස් කරන්න මට අයිඩියා. 5Kg - 10 kg විතර උස්සන්න පුලුවන් එකක් තිබ්බා නන් මට ඇති. dji ඇග්‍රි ඩ්‍රෝන් එකක් අඩුම ලක්ශ 25ක් වෙනවා මගේ ROI එකත් එක්ක ඒක තේරුමක් නෑ. ලක්ශ 5ක් වගේ නන් කමක් නෑ.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    අර කලින් එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබුනේ තේ දලු අදින්න කේබල් සෙට් එකක් දාන්න. ඒ වගේ වැඩකට ඩ්‍රෝන් එකක් යූස් කරන්න මටත ඕනි. හැබැයි එක තැනක ෆික්ස් කරලා තිබිලා වැඩක් නෑ.කුරුදු කපන්නේ එක කාලෙක්ට විතරක නිසා. ඩ්‍රෝන් එකක් යූස් කරන්න මට අයිඩියා. 5Kg - 10 kg විතර උස්සන්න පුලුවන් එකක් තිබ්බා නන් මට ඇති. dji ඇග්‍රි ඩ්‍රෝන් එකක් අඩුම ලක්ශ 25ක් වෙනවා මගේ ROI එකත් එක්ක ඒක තේරුමක් නෑ. ලක්ශ 5ක් වගේ නන් කමක් නෑ.
    දැනට මැනුවල් ලේබර් කියක් යනවාද ඕකට
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    දැනට මැනුවල් ලේබර් කියක් යනවාද ඕකට
    එක සැරේකට 20/30ක් වගේ,අවුරුද්දකට දෙසරැයක්. තව වැඩිපුර කෑල්ලක් එකතු වෙන්න තියෙන නිසා එක අවුරුද්දකට 80ක් කියලා ඇස්ටිමේට් කරන්න පුලුවන්

    අඩුම එක ලක්ශ 25ක් බන්. මැනුවල් ලේබර් දාලා කරන එක ලාබයි ඒ ගානට. ලක්ශ 5කට වගේ වෙන්න නන් ලාබයි. එහෙම නැතුව ඇති. දැනුවත වෙන්න දැම්මෙ.

    ආන්ඩු ඇග්‍රි කල්චර් එක ගැන හිතනවා නන් මේ වගේ අලුත විදි ගැන හිතන්න ඔනි. බොරුවට පෝර සහනාදාරේම එල්ලිලා ඉන්නේ නැතුව
    ------ Post added on Feb 2, 2025 at 6:02 PM