උඹ එළකිරි එකේ ඉන්න උන්ගෙන් Face to Face meet වෙලා තියෙනේ කාවද ?

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    පට්ට තොගයක් දන්නවා.
    @rox2030 ඇතුළු එළකිරි book Donation සෙට් එකම. පට්ට හිත හොද කොල්ලෝ සෙට් එකක්ම අදුනගත්ත :love2: :yes:
    කිරියෙන් ඉස්සෙල්ලම අදුනගත්තු ඩයල් එක තමයි @Executer . 2014 දී වගේ IELTS කරන්න තමයි මුලින්ම සෙට් උනේ. සුපිරිම කොල්ලෙක්. :love2: 13000KM දුරින් හිටියත් අදටත් ඒ යාළුකම එහෙමමයි.:yes::love2:
    @nvhcc89 කියන්නෙත් අසල්වැසියෝ තමයි. :love2::yes:

    තව දෙන්නෙක් ඉන්නවා උන්ගේ යුසර්නෙම් දන්නේ නැහැ (එක්කෝ මතක නැහැ.) :(
    උන් මේ කමන්ට් එක දැක්කොත් රිප්ල්ය් එකක් දාපන් මචන්ලා. :(
    2016 දී අපි කරපු මුල්ම book Donation එකට කතා පොත් වගයක් දෙන්නතමයි උබල දෙන්න මන් හම්බෙන්න ආවේ. එකෙක් අවේ ගාල්ලේ, බද්දේගම අපේ ගෙදරට. ස්කුටර් එකකින් ආවේ. :yes::love2::D
    අනිත් කෙනා අවේ Virtusa එකට (ඔරුගොඩවත්තේ). මිනිහ ඩොක්ටර් කෙනෙක් කිව්වා මතක විදියට (හෙන බර පොත් තොගයක් අත් දෙකෙන්ම උස්සගෙන දාඩිය ගෙන අවේ :love::yes:).
    තෑන්ක්ස් මචන්, අපි මොක්කුද කියලවත් නොදැන අපිව විශ්වාස කරලා ඒ කාලේ අපිට දීපු support එකට. :love2::love: උබල දෙන්නව යේ මතක් උනා මේ රිප්ල්ය් එක දානකොට. :yes::love2:
    අම්බෝ ඔව් නෙහ් බන් දැන් අවුරුදු 10 පැනල friendship එකට :love:
    අඩේ එච්චර දුරින් නේහ් ඉන්නේ ආයේ ලංකාවේදී නම් සෙට් වෙන්න බැරි වෙයි එක්කෝ උබ මෙහෙ visit එකක් ආවම හරි මම ඔහේ visit ආවොත් තමයි :sorry:
    බලහන් ඒකෙත් හැටි
    හිමින් කෝල් එකක් දෙන්නම් :love:;)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,718
    21,014
    113
    adala nene
    @rox2030 ඉස්කෝලෙට බඩු වගයක් දෙන්න, තව ඒ කන්ටැක්ට් එකෙන්ම කිරියේ අපේ එකෙක්ට බඩු වගයක් දුන්නා වත්තලට ගිහිං. ඒ දෙන්නා විතරයි මේ අවුරුදු ගාණටම
    වත්තල බැංකුවෙ කොලුකාරයගෙන් බේරුන එක ලොකු දෙයක් 🤪
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,906
    113
    2 guesses
    either @tharakaf ponnaya natnam @lankalk tama :lol: :lol: :lol:
    me @2osama ponnaya neme mokada oka kolu karaya :lol::lol:
    මේකා මේ තරම් ගොන් මෝඩයෙක් කියල දන්නවා නං මුගේ ගෙදර උන් වහ බොනවා.ඉන්නේ ලෝකෙට පේන්න සියල්ල දත් වගේ.රෙද්දේ රෙවිලා දඟලනවා:ROFLMAO:
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මේකා මේ තරම් ගොන් මෝඩයෙක් කියල දන්නවා නං මුගේ ගෙදර උන් වහ බොනවා.ඉන්නේ ලෝකෙට පේන්න සියල්ල දත් වගේ.රෙද්දේ රෙවිලා දඟලනවා:ROFLMAO:
    Ubata kiyanna karana 2k tiyanawa
    1. Dinapata yutukamak widihata ube profile eken log weyan. wena ewagen log weno wagema
    2. Siyalla dat wenna oneda pons uba wage ekek bus wala yana adu kule ekek kiyanna
    Siduna neda? :rofl: :rofl: :rofl:
     
    • Haha
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,906
    113
    Ubata kiyanna karana 2k tiyanawa
    1. Dinapata yutukamak widihata ube profile eken log weyan. wena ewagen log weno wagema
    2. Siyalla dat wenna oneda pons uba wage ekek bus wala yana adu kule ekek kiyanna
    Siduna neda? :rofl: :rofl: :rofl:
    මේකා මේ තරම් ගොන් මෝඩයෙක් කියල දන්නවා නං මුගේ ගෙදර උන් වහ බොනවා.ඉන්නේ ලෝකෙට පේන්න සියල්ල දත් වගේ.රෙද්දේ රෙවිලා දඟලනවා:ROFLMAO:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    එහෙම ඔක්කොමවම මතක නෑ බන්.
    මුලින්ම හම්බුනේ @urajdrlk බස් බඩාව. ලැප් එකක් බලන්න ගියා.

    ඉටපස්සේ ඩොක්ටර් @dath kimbula දතක් ගලවගන්න ගියා.

    ඉටපස්සේ @සොහොන සෙට් කරපු පාටියකට ගියා. ඒකේ හිටියා 10ක් විතර. @dd nalin @Batista @kumara @t_shirt සහ තව කීපදෙනෙක් හිටියා. යුසර්නේම් දැන් මතක නෑ.

    ඉටපස්සේ ක්‍රිකට් මැච් එකක් ගැහුවා රාජගිරිය පැත්තේ. ඒකෙනම් හෙන සෙට් එකක් හිටියා. 30ක් විතර. @dj gamaya @dd nalin හිටියා කියලා මතකයි.

    අපේ ශොප් එකට ඇවිත් ගිය කීපදෙනෙක් හිටියා. ලීබඩු ගන්න කීප දෙනෙක් ආවා. වොච් එකක් ගන්න කෙනෙක් ආවා. ලීබඩු සම්බන්ද වෙන පොඩි පොඩි උදව් ගන්න කීපදෙනෙක් ආවා.

    අන්තිමට සෙට් වුනේ ඩොක්ටර් @dj-nick
    පොඩි වැඩකට අනුරාදපුරේට ගිහින් හම්බුනේ පොරව.

    දැන්නම් කාලෙකින් එලකිරියේ එකෙක්ව හම්බවෙලා නෑ. කිරියේ සෙට් එක සෙට්වෙනවනම් ලෑස්තිකරලා කියන්න මම අනිවා එනවා.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,648
    7,851
    113
    මෙන්න මෙතන...

    Ado mam ubata PM ekak damma