Toyora Yaris 2023/24

Sajam

Active member
  • Aug 29, 2021
    183
    226
    43
    ලක්ෂ 80ට වගේ ඉම්පෝර්ට් කරල දෙන්න පුලුවන් කියන උන් ගොඩක් ඉන්නව නෙහ් මේ දවස් ටිකේ.

    🚗✨ 2023 / 2024 Toyota Yaris 1000cc – Now Available! ✨🚗

    🚙 Final Prices (Including Tax, Shipping & Handling Fees)
    ✅ Toyota Yaris 1000cc X Grade – Rs. 7,912,098.77
    ✅ Toyota Yaris 1000cc G Grade – Rs. 8,216,117.23

    📌 Prices may vary slightly based on auction rates.
    💰 Import directly under your name for the lowest price in the country!
    TOYOTA YARIS X 2022-07
    Manufacturing year 2022-

    KSP210
    2022
    PS PW ABS
    AT
    1000CC
    WHITE
    67,671 KM
    7.4 million approx.
    call *******
    Ready to ship 🚢

    වාහනේ ගැන මොකද හිතන්නෙ?
     
    • Like
    Reactions: silent one and NRTG

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,623
    3,343
    113
    65-70ට පුළුවන්...මගේ ලාබෙ ලක්ෂයයි. 50% advance & balance before clearance or you can do direct LC / TT, can do clerance yourself.
    Mokakda oyage sale aka???location or any ???

    ලක්ෂ 80ට වගේ ඉම්පෝර්ට් කරල දෙන්න පුලුවන් කියන උන් ගොඩක් ඉන්නව නෙහ් මේ දවස් ටිකේ.




    වාහනේ ගැන මොකද හිතන්නෙ?
    Import nawathwanna kalin owagen tikak meheta awa..mama dekalath tinawa paredi oya wage akak ..
    ------ Post added on Feb 4, 2025 at 9:02 PM