අලුත් මන්ත්‍රී NPP ආන්ඩුවේ ගුණ කියනවා

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල

    කවුද ඕයි මේ. මූ විනාඩි පහට පැය දෙකක විතර කරන්න ඕනේ කතාවක් කරන්නේ.. :lol: :lol: කොහොමද ඕයි මෙච්චර වේගෙන් වචනයක් වරදින්නේ නැතිව අග මුල ගලපලා කතා කරන්නේ...​

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ

    කවුද ඕයි මේ. මූ විනාඩි පහට පැය දෙකක විතර කරන්න ඕනේ කතාවක් කරන්නේ.. :lol: :lol: කොහොමද ඕයි මෙච්චර වේගෙන් වචනයක් වරදින්නේ නැතිව අග මුල ගලපලා කතා කරන්නේ...​

    අලුත් මන්ත්‍රී කෙනෙක් ලු මචං 😍
    https://www.facebook.com/physicsprasad/
     
    • Like
    Reactions: kasun090354t

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,071
    167,967
    113
    එකමත් එක රටක

    කවුද ඕයි මේ. මූ විනාඩි පහට පැය දෙකක විතර කරන්න ඕනේ කතාවක් කරන්නේ.. :lol: :lol: කොහොමද ඕයි මෙච්චර වේගෙන් වචනයක් වරදින්නේ නැතිව අග මුල ගලපලා කතා කරන්නේ...​

    අවුරුදු ගානක් ක්ලාස් කරපු එකෙක් නේ . තාම කරනවා ඇති

    මට මතකයි මම මුගේ ක්ලාස් එකක අපේ යුනි පෑන් වගයක් විකුණන්න ගියා ගම්පහ . එතකොට මුගේ නම දන්නේ නෑ
     
    • Like
    Reactions: kasun090354t

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,588
    6,909
    113
    Gedara
    මුගෙ පොඩි තියෙනවා ෆිලෝසොෆිකල් නාඩියක්!

    ඡන්දෙට කලින් සටනෙදි අනුරගෙ ටොමියා පොන්න සුරන්ගයාට දෙනවා කන අතගාගන්නම

     
    • Like
    Reactions: Troop

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113


    Mu niyameta katha kathawa. gon sajiyawa ain karala wena ekekwa leader karagaththa nam next election eke udinma dinanna puluwan. kari jeppo ekkanam me laws wenas karana eka katha karala wadak na. MCC ekata kelawapu ekama athi jeppo kochchara kalakanni ballo tikakda kiyala therum ganna.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand

    කවුද ඕයි මේ. මූ විනාඩි පහට පැය දෙකක විතර කරන්න ඕනේ කතාවක් කරන්නේ.. :lol: :lol: කොහොමද ඕයි මෙච්චර වේගෙන් වචනයක් වරදින්නේ නැතිව අග මුල ගලපලා කතා කරන්නේ...

    ඩයල් එක පිසික්ස් සර් කෙනෙක්. දුෂ්‍යන්ත මහබදුගේ Syzygyඑක්ක පිසික් ඉගැන්නුවා

     
    Last edited:
    • Like
    Reactions: kasun090354t

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    චාමර සම්පත් වන්දනාව ඉවරයිද බන් දැන් ? අලුත් දෙවියා මුද ? :lol: