Toyora Yaris 2023/24

2osama

Well-known member
  • Oct 25, 2010
    81,210
    72,389
    113
    මාලඹේ
    mokdda bn me yari yari ganawa dkka me dws dekema

    danui balauwe search krala mokkd kiya;a

    ado patta look ekkne tynne

    .
    1200px-2020_Toyota_Yaris_Design_HEV_CVT_1.5_Front.jpg
    මියෙක් ගේ මුණක් වගේ
     

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    733
    868
    93
    mata thiyena prashne mehe thiyena vita 2019 vage eva keeyakata adu veyi da , koi kale vagey veyi da kiyala
     
    • Like
    Reactions: nooby

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,222
    6,373
    113
    මේ පෙන්නලා තියෙන්නේ Yaris Sedan එකත් එක්ක compare කරලා.



    මේකේ පිටිපස්සේ දොරට පැන්ඩා එකේ දොරත් සෙට් වෙනවා ඇති.. 😪
    ------ Post added on Feb 5, 2025 at 12:57 AM
    මමත් කියන්න ගියෙ ඕකම.
     
    • Haha
    Reactions: Heshan Daminda

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,122
    25,253
    113
    https://ikman.lk/en/ad/toyota-vitz-2019-for-sale-gampaha-224
    අඩෝ මේ බලපන්කො ගණන්
    මොන අදහස්කින්ද මුන් මෙහෙම ඇඩ් දාන්නේ. මේව ගන්න උනුත් ඉන්නවද
    හොඳට විස්තර අහලා..... ගාණ නම් ok. සතියකට ගෑනිත් එක්ක දියන් කිව්ව...0701555679😂😂
     

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,436
    1,139
    113
    Personal import karanna denawda?
    Personal import kararoth vat naha kiyala kohe hari dakka. Personal import vat nathnam oya ganne vat gana ithuruda. E kiyanne oya price eken 18% aduwen genna puluwanda.
     
    • Like
    Reactions: johnferna678

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    Personal import karanna denawda?
    Personal import kararoth vat naha kiyala kohe hari dakka. Personal import vat nathnam oya ganne vat gana ithuruda. E kiyanne oya price eken 18% aduwen genna puluwanda.
    ඔය හැම ඇඩ් එකේම දාල තියෙන්නෙ imports under your name කියලානේ ඒ කියන්නෙ සේල් එකක් උනාට පර්සනල් ඉම්පෝට් එකක් විදියට තමයි යන්නෙ. එතකොට වැට් නැති ගාන තමයි ඔය ඇත්තෙ
    උගෙ කමිශන් එකත් තියාගෙන ඔය ගාන දාල ඇත්තෙ