හයිලෙවල් පාරේ බස් වලිය........

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,301
    32,019
    113
    උඹලගෙෆෝන් කොහොමත් සුදානම් සරීරෙන් තියාගනිල්ලා...
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    615
    751
    93
    බස් කොම්පැනි වලට රූට් බාර දෙන්නැතුව තනි තනි පගයට බස් දුවන්න පර්මිට් දෙන එකේ විපාකෙ
    අදටත් ලංකාවේ බස් සමාගම් හදලා බස් දුවවලා හොඳ ලාභයක් ගන්න පුළුවන් නම් සමාගම් නොකර ඉන්නේ නෑනේ. තනි මිනිහෙක් බස් එකක් දාලා දුවවනවා වගේ නෙවෙයි, සමාගමක් හැදුවාම ඒකට අමතර වියදම් ගොඩක් එනවා. තනි මිනිහා driverට conductor ට පඩි දෙනවා, බස් එකේ වියදම් බලනවා. සමාගමක් හැදුවාම ගිණුම් විගණන වැඩ, නීතිමය වැඩ වැඩියි. ඒකට staff තව ඕන. ලේඛන වැඩියි. වියදම් වැඩියි.
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267

    ea mona gobba kathawakda ea kiiwe.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    615
    751
    93
    ea mona gobba kathawakda ea kiiwe.
    සී ටී බී එක අච්චර මෙච්චර පාඩු ලබනවා, කියනවා ඒකේ එක බස් එකක ආදායමින් බස් ධාවනයට වක්‍රව දායක වෙන කීදෙනෙකුට පඩි ගෙවන්න වෙනවද?
     
    • Like
    Reactions: Asmodeus

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    සී ටී බී එක අච්චර මෙච්චර පාඩු ලබනවා, කියනවා ඒකේ එක බස් එකක ආදායමින් බස් ධාවනයට වක්‍රව දායක වෙන කීදෙනෙකුට පඩි ගෙවන්න වෙනවද?

    danne na, umba dannawada?
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,964
    4,394
    113
    තැන අදාළම නෑ. මම නං පන්චස් ටිකක් කික්ස් ටිකක් ප්‍රැක්ටිස් වෙලා ඉන්නෙ ඔය වගේ දේවල් ඕනම වෙලාවක වෙන්න පුලුවන් හින්ද.(Not an expert) ඔය වගේ කාලකන්නින්ට අහු වුනොත් පණ බේරගන්න. නඩු කියන්න හරි ජීවත් වෙලා ඉන්න එපැයි මුලින්. පුලුවන් හැටියට වැනුවා, දිව්ව.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    බස් කොම්පැනි වලට රූට් බාර දෙන්නැතුව තනි තනි පගයට බස් දුවන්න පර්මිට් දෙන එකේ විපාකෙ
    Sorry bro, I will do something, Thanks for the idea.

    Jim Carrey Idea GIF
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    තැන අදාළම නෑ. මම නං පන්චස් ටිකක් කික්ස් ටිකක් ප්‍රැක්ටිස් වෙලා ඉන්නෙ ඔය වගේ දේවල් ඕනම වෙලාවක වෙන්න පුලුවන් හින්ද.(Not an expert) ඔය වගේ කාලකන්නින්ට අහු වුනොත් පණ බේරගන්න. නඩු කියන්න හරි ජීවත් වෙලා ඉන්න එපැයි මුලින්. පුලුවන් හැටියට වැනුවා, දිව්ව.
    Gammc
     
    • Love
    Reactions: Udee KJ

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    869
    1,746
    93
    බස් කොම්පැනි වලට රූට් බාර දෙන්නැතුව තනි තනි පගයට බස් දුවන්න පර්මිට් දෙන එකේ විපාකෙ

    අදටත් ලංකාවේ බස් සමාගම් හදලා බස් දුවවලා හොඳ ලාභයක් ගන්න පුළුවන් නම් සමාගම් නොකර ඉන්නේ නෑනේ. තනි මිනිහෙක් බස් එකක් දාලා දුවවනවා වගේ නෙවෙයි, සමාගමක් හැදුවාම ඒකට අමතර වියදම් ගොඩක් එනවා. තනි මිනිහා driverට conductor ට පඩි දෙනවා, බස් එකේ වියදම් බලනවා. සමාගමක් හැදුවාම ගිණුම් විගණන වැඩ, නීතිමය වැඩ වැඩියි. ඒකට staff තව ඕන. ලේඛන වැඩියි. වියදම් වැඩියි.

    Chandrika and Fowzi tried this during their government. They got all private bus owners who are operating in a single route to get together and form registered companies or cooperative societies. The aim was to eventually issue route permits on tender basis.

    Mahinda's government reversed it. They wanted to issue permits to pradeshiya sabha manthris.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    615
    751
    93
    danne na, umba dannawada?
    ඔය ගාණ වසරින් වසරට වෙනස්. පත්තරවල එක බස් එකකට මෙච්චර සේවකයො ඉන්නවා කියන්නේ අන්න ඒකයි. ඩිපෝ එකක ඉන්නේ රියදුරයි, කොන්දොස්තරයි විතරක් නෙවෙයිනේ. ඕක සමාගමකටත් පොදුයි. හරි. අයිතිකාරයගේ ගෙදර office එකට තියාගෙන බස් සමාගමක් දැම්මා කියමු. බස් ධාවනයේ වියදම් හැර අනෙක් වියදම්, ඒ කියන්නේ ගිණුම් තියන්න, නඩු හබ වලට යන්න, අලුත් වැඩියා වැඩ, ඕවට සේවකයො ගන්න වෙනවා. ඒවට පඩි හදලා ගෙවන්න වෙනවා. එතකොට ඒ ඔක්කොම අර බස් වලින් එන ආදායමින් කරන්න ගියාම තනි බස් එකකින් කරන්න බෑ. එතකොට බස් ගොඩක් ඕන. එතකොට බස් හරියට බලා කියාගන්න තව staff ඕන. ඒත් දැන් වෙන්නේ එදා එදා දවසට බස් එක දෙනවා. දවසට මෙච්චර ගාණකට. ඒක අයිතිකාරයට ලේසියි.
     
    • Like
    Reactions: Asmodeus

    udarakahata

    Active member
  • Sep 4, 2012
    173
    67
    28
    38
    ඔය ගාණ වසරින් වසරට වෙනස්. පත්තරවල එක බස් එකකට මෙච්චර සේවකයො ඉන්නවා කියන්නේ අන්න ඒකයි. ඩිපෝ එකක ඉන්නේ රියදුරයි, කොන්දොස්තරයි විතරක් නෙවෙයිනේ. ඕක සමාගමකටත් පොදුයි. හරි. අයිතිකාරයගේ ගෙදර office එකට තියාගෙන බස් සමාගමක් දැම්මා කියමු. බස් ධාවනයේ වියදම් හැර අනෙක් වියදම්, ඒ කියන්නේ ගිණුම් තියන්න, නඩු හබ වලට යන්න, අලුත් වැඩියා වැඩ, ඕවට සේවකයො ගන්න වෙනවා. ඒවට පඩි හදලා ගෙවන්න වෙනවා. එතකොට ඒ ඔක්කොම අර බස් වලින් එන ආදායමින් කරන්න ගියාම තනි බස් එකකින් කරන්න බෑ. එතකොට බස් ගොඩක් ඕන. එතකොට බස් හරියට බලා කියාගන්න තව staff ඕන. ඒත් දැන් වෙන්නේ එදා එදා දවසට බස් එක දෙනවා. දවසට මෙච්චර ගාණකට. ඒක අයිතිකාරයට ලේසියි.
    එහෙම නෙමෙයි, බස් රූට්ස් ටෙන්ඩර් කරන්න තියෙන්නෙ, අලුත් කම්පැනි එකකට හරි, නැත්තම් දැනට තියන කම්පැනි එකකට හරි ඒවා ගන්න පුලුවන් වෙන විදියට, බස් අයිතිකාරයන්ට තියෙන්නෙ ඒ කම්පැනි වලට බස් එක රෙන්ට් එකට දෙන්න, කොම්පැනි එකට තියෙන්නෙ වෙලාවට බස් ටික දුවවන්න, වෙලාවට බදු ගෙවන්න.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    අදටත් ලංකාවේ බස් සමාගම් හදලා බස් දුවවලා හොඳ ලාභයක් ගන්න පුළුවන් නම් සමාගම් නොකර ඉන්නේ නෑනේ. තනි මිනිහෙක් බස් එකක් දාලා දුවවනවා වගේ නෙවෙයි, සමාගමක් හැදුවාම ඒකට අමතර වියදම් ගොඩක් එනවා. තනි මිනිහා driverට conductor ට පඩි දෙනවා, බස් එකේ වියදම් බලනවා. සමාගමක් හැදුවාම ගිණුම් විගණන වැඩ, නීතිමය වැඩ වැඩියි. ඒකට staff තව ඕන. ලේඛන වැඩියි. වියදම් වැඩියි.
    Ehenam company kiyala jathiyak me loke nathi wei.