උඹ එළකිරි එකේ ඉන්න උන්ගෙන් Face to Face meet වෙලා තියෙනේ කාවද ?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    Ubawath meet wela tiye lee badu ganna awith

    එල එල.
    දැන්නම් ශොප් වලට විතරයි අපි ෆර්නිචර් දෙන්නේ.
    කිරියේ එකෙක් කිව්වොත් කරලා දෙනව හැබැයි.
    හදිස්සි අයට වෙන හොද තැනක් හරි සෙට් කරනවා.
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    962
    1,146
    93
    දවසක් මං metropolitan එකට ගියා ලැප්ටොප් එකක් ගන්න. එතකොට @netudara මේසෙක දූවිලි පිහ පිහ හිටියා. ඊට පස්සේ එතෙන්ට ආපු executive වගේ පොරක් උට බැනලා එලව ගත්ත මූසලයා වගේ ඉස්සරහට වෙලා ඉන්නේ නැතුව ගිහිල්ලා washroom හෝදපන් කියලා
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,471
    6,085
    113
    ඉන්ද්‍රජිත් මාව දැක්කේ නෑ. ඌ ඉන්ටර්වී ඇවිල්ලා ඉන්නවා දැක්කා.
    ඒ බොස් එළකිරි එකේ යූසර් කෙනෙක්.
    මුගේ ඔන්ලයින් කැරැට්ටුව අපේ බොසා දන්න නිසා ජොබ් එක නම් හරි ගියේ නෑ.
    😁
     
    • Haha
    Reactions: PoweruseR

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,990
    7,011
    113
    Narcissistic Sociopath Manipulator
    නිරංග කෝටු කකුල් වඳ වේසිගෙ පුතාව. ඌ දන්නෙ නැහැ හැබැයි මාව හම්බුනා කියලා. ඒ දවස් වල උට Tail එකක් දාල තිබ්බෙ.
     
    • Haha
    Reactions: shenat