What do you think guys????
I think you know what I'm thinking right now..........


A setupp for insurance ???
https://postimg.cc/bsxy1M2j
I think you know what I'm thinking right now..........
https://postimg.cc/bsxy1M2j
ජෙප්පොහ් තමා
මෙහෙම වෙන්න බැරිද?"ශාලාවේ ගබඩාව රනිල් පුපුරවපු වෙලාවෙ"

අඩෝ උඩටම නැග්ගම මුහුද පේනවා ඇති නේ .
ටයර් දකිනකොට හීල්ලෙනවා බන්මෙහෙම වෙන්න බැරිද?![]()
ටයර් දකිනකොට ඔහොම නම් ප්‍රේමදාසයි, බට ලන්දේ රනිලුයි දකින කොට කොහොම ඇද්ද?ටයර් දකිනකොට හීල්ලෙනවා බන්

උබ නම් රට හරකෙක්ටයර් දකිනකොට ඔහොම නම් ප්‍රේමදාසයි, බට ලන්දේ රනිලුයි දකින කොට කොහොම ඇද්ද?![]()
![]()


මේකටත් ජෙප්පො ගිනි තියලද ?
රාජපක්ෂ පාලන සමයේ නාලක ගොඩහේවා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයාය. ඒ සමයේදී සිදුවූ ශැන්ග්‍රීලා – ගාලු මුවදොර ව්‍යාපෘතිය සහ ක්‍රිෂ් ගොඩනැගිල්ල ඉදිකිරීමට අදාළ ඉඩම් පැවරීමේ ගණුදෙනු වල ප්‍රධානතම අතරමැදියා නාලක ගොඩහේවා වන අතර අදාළ සමාගම්වලින් ඔහු ලබාගත් කොමිස් මුදල රුපියල් මිලියන 1000 ඉක්මවයි.