Krish Building Fire

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,194
    36,224
    113
    කෑගල්ල
    උබ නම් රට හරකෙක් :lol::lol:
    ගිනි ගන්නවා දකින කොට වෙවුලන්න ගත්තා. දැන් ඉස්සර වගේ පනින්න කියල කැලේ එහෙමත් නැ නේ :lol: :lol: බත් මුට්ටිය ගැනනම් බය වෙන්න දෙයක් නැ හාල් නැති නිසා
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,016
    27,392
    113
    තාක්සනික දෝසේ මතුවුනා දැන් වැඩේ හරි, පොඩි මයිනා නිදොස්කොට නිදහස්. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    නඩු විසික් කරනකොට විසික් කරන්න ඕනේ ආයෙ ලොවෙත් තාක්සනික දෝසේ එන්න.

    ~AKD~
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,380
    28,007
    113

    ක්‍රිෂ් අදත් ගිනි ගනියි!​


    කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ලේ නැවත වතාවක් ගිනි ගැනීමක් සිදුව තිබේ.

    එහි 24 වැනි මහලේ මෙම ගින්න හට ගෙන ඇති අතර ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ රථ 3ක් යොදා ඇති බව සඳහන් ය.

    මෙම ගොඩනැගිල්ලේ 35 වැනි මහළේ ද ඊයේ රාත්‍රියේ ගින්නක් හටගත් අතර එය අද අලුයම මැඩ පැවැත්වීමට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සමත්විය.

    - https://sinhala.adaderana.lk/news/206343
     
    • Wow
    Reactions: Chimpanzee Putha