Krish Building Fire

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හැබැයි ක්‍රිශ් එකේ අර යකඩ ගොඩ දවසක පාත් වෙලා වාහන දහය පහළවකට මිනිස්සු හතර පස් දෙනෙකුට මොකක්ම හරි නස් පැත්තියක් වෙන්න පුළුවන්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,719
    40,321
    113
    ටයර් දකිනකොට ඔහොම නම් ප්‍රේමදාසයි, බට ලන්දේ රනිලුයි දකින කොට කොහොම ඇද්ද? :lol: :lol:
    උබ නම් රට හරකෙක් :lol::lol:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    මේකටත් ජෙප්පො ගිනි තියලද ?



    රාජපක්ෂ පාලන සමයේ නාලක ගොඩහේවා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයාය. ඒ සමයේදී සිදුවූ ශැන්ග්‍රීලා – ගාලු මුවදොර ව්‍යාපෘතිය සහ ක්‍රිෂ් ගොඩනැගිල්ල ඉදිකිරීමට අදාළ ඉඩම් පැවරීමේ ගණුදෙනු වල ප්‍රධානතම අතරමැදියා නාලක ගොඩහේවා වන අතර අදාළ සමාගම්වලින් ඔහු ලබාගත් කොමිස් මුදල රුපියල් මිලියන 1000 ඉක්මවයි.

    මේක ගැනද අහන්නේ