පානදුර Grid එකේ වදුරෙකු වැදි පීපිරියාමෙන් විදුලිය ඇණහිටි.🔴

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,678
    125,345
    113
    දෙහිවල
    Aththa thiththai etha aththai, kalli gasunu dushitha gov service ekak, ekek dennek honda unata wadak thiyei da?
    උබ දැන් ඕක කිරියේ කියුවා කියලා වැඩක් තියේද?
    පානදුරේට ගිහින් වදුරට කියලා වරෙන්
     
    • Haha
    Reactions: Asmodeus

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,541
    32,289
    113
    උබ දැන් ඕක කිරියේ කියුවා කියලා වැඩක් තියේද?
    පානදුරේට ගිහින් වදුරට කියලා වරෙන්
    Awathareth maru karagaththada etikata tho? Lol
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,206
    674
    113
    වලස්ගුහාව.

    බලපන් මේ ලොඩ්ඩා කොඩිය උස්සන විදිය. හන්දියේ අත් ට්‍රැක්ටර් සෝමේ වගේ...
    සාමාන්යෙන් සිරිත කොඩිය ඔසවන විට ඒ එසවෙන කොඩිය දෙස බැලීම. මු පණු අමාරුව හදුනා රිලවා වගේ ඔහේ කර කවනවා. නොදකින්.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,678
    125,345
    113
    දෙහිවල
    සිද්දිය වූ ස්ථානයේ දර්ශන 👇👇
    දර්ශන අනුග්‍රහය, මහෑෂ් වලතර ෆ්‍රොම් කළුතර

    r5zjJO4.jpeg
     
    • Haha
    Reactions: Asmodeus