on grid ඉන්න එකේ අවාසිය හා Sat Internet නැති එකේ අවාසිය...

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    offgrid එකේ වාසිය ඕක තමයි . නැතුව ලාබයක් නෑ . current නැති වෙලාවට රජෙක් වගේ වටේ උන්ට පෙන්න light දාගෙන ඉන්න පුළුවන් .

    WFH කරන එකෙක් නම් පොඩි වටිනාකමක් තියෙනවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    on grid ඉන්න එකේ අවාසිය හා Sat Internet නැති එකේ අවාසිය... තේරුම් යන්නේ මෙහෙම කරදරයක් ආවම නේද ?

    Samahara pathiwalata on the ground inna ekath awasi wechcha eke oka mkkd
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    100% off grid. inveter ussan wahalata yanna wei da kiala podi ekak tibbat current tibbat ekai natat ekai, wathura tikat solar. weekly kanna vegitable pochi tikat tianawa aulak na