දෙවෙනි පාර ලයිට් කපපු උන් වර..

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මේ කාලේට ඕක කැඩෙන එක සාමාන්යය දෙයක් කියලා හිතෙන්නෙ මට විතරද? විශේෂයෙන්ම ජනවාරි - මැයි අතර තමා එහෙම වෙන්නෙම.
    කැඩිලා නෙමෙයි. Grid එක stable කරන්න ඔෆ් කරාම ආයේ system එකට දාන්න cool down වෙන කල් ඉන්න වෙනවා. එකට 24 hours යනවා.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    දීවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම නැවතත් අඩාල වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

    දිවයින පුරා විදුලිය ඇණහිටීමෙන් පසු නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනක යන්ත්‍ර තුන අක්‍රිය වීම ඊට හේතුව බවයි වාර්තා වන්නේ.

    - https://www.hirunews.lk/396311/ප්‍රදේශ-කිහිපයක-විදුලි-සැපයුම-නැවතත්-ඇණහිටී
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    එක රිලවෙක්ට රටක්ම නතර කරන්න පුළුවන් නම් මොන ලබ්බද යකෝ ජාතික ආරක්ශාව කියලා කෝටි ප්‍රකෝටි ගනන් වියදම් කරන නාඩගම්? ජාතිය ගොඩ නැගීමේ බද්ද කියලා ගහන එකත් ගහගනියවු තොපේ අම්මලට. විජුලි බලු මණ්ඩල සක්කිලි කැරියෝ බෝන්ස් නම් ඉල්ලන්න දන්නවා වැඩ තර්ජනය කරලා. :rolleyes2: :rolleyes2: :rolleyes2: :rolleyes2:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,606
    125,062
    113
    දෙහිවල
    නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 3 අක්‍රීය වීම හමුවේ, ඇතැම් ප්‍රදේශවල විදුලිය සැපයුම කළමනාකරණය කිරීමට සිදුවෙනවා - ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී
    #CEB #PowerCut #SriLanka #LKA #News1st #SL
    උබ හුකපන් පොන්නයො