Mmmm yes.But to me universe showing me that path.Forcing me to see that everything is connected upto this point.ඇතුලෙන් බලන විදිහ අනුව එක එක දේවල් පේනවා
හැබැයි පේන එකක්වත් ඇත්ත නෙමෙයි![]()
Mmmm yes.But to me universe showing me that path.Forcing me to see that everything is connected upto this point.ඇතුලෙන් බලන විදිහ අනුව එක එක දේවල් පේනවා
හැබැයි පේන එකක්වත් ඇත්ත නෙමෙයි![]()
Mmmm yes.But to me universe showing me that path.Forcing me to see that everything is connected upto this point.
Mama magenma ahanawa.manma uttara denawa.uttara deepu kenekuth ne ahapu keneuth ne?ඔයාගේ යුනිවර්ස් එක ඔයා, ඔයාට independently universe එකක් නැහැ, ඔයාගේ universe එක ඇතුලේ ඕන දෙයක් ඔයාට දකින්න පුලුවන්![]()
Mama magenma ahanawa.manma uttara denawa.uttara deepu kenekuth ne ahapu keneuth ne?
Oben ahala nane.magenmane ahala tiyenneඔයා අවිද්යාවෙන් ගොඩනගපු බාහිර ලෝකෙන් අහන්නෙන්, හැබැයි ඔය බාහිර ලෝකෙ ඇතුලෙමයි "ඔයා" ත් ඉන්නේ
සන්නා ටිකක් විතරයි
"දැන් මන් දාපු එක ඔයා ඇස් දෙකෙන් දකිද්දි මේක නිකන් සන්නාවක් විතරයි කියලා පන්නාවෙන් අවිද්යාව අවිද්යාව ලෙස දැක්කේ නැහැ, දැක්කනම් මාර්ගඵල ලබනවා, දැක්කේ නැකි නිසා දැන් මේක කියවලා මොකක් හරි තේරුමක් ඔයා සකස් කර ගත්තා, දැන් ඒක පෙර ඔහොම අරමුනු වල යටා ස්වබාවය නොදැක සකස් කර ගත්ත දැනුම එක්ක සන්සන්දනය කරා, දැන් ඔයා ප්රස්නයක් අහනවා
ඔය ඔයාගේ අවිද්යා බූමිය තුල ඔයා ගොඩනගාගත්ත දෙයක්, මිරිගුවක්, දැන් මිරිගුව ඇතුලේ ඔයාට කොල පාටට පේන මාලුවා ඇයි මට කොල පාට නැත්තේ කියලා මගෙන් අහනවා"
Oben ahala nane.magenmane ahala tiyenne
මගේ ඔලුවෙ තියෙන්නේ වෙනම පින්තූරයක් නිවන / නිවන් දැකීම ගැන, ටිකක් විතර ගොන් පාට් එකක් වගේද කියලත් හිතෙනවා හිතද්දී හිතද්දී හෙනම සංකීර්ණයි නේද කියලත් හිතෙනවා.![]()
මගේ ඔලුවෙ තියෙන්නේ වෙනම පින්තූරයක් නිවන / නිවන් දැකීම ගැන, ටිකක් විතර ගොන් පාට් එකක් වගේද කියලත් හිතෙනවා හිතද්දී හිතද්දී හෙනම සංකීර්ණයි නේද කියලත් හිතෙනවා.![]()
සම්මුති ලෝකය අත්හැරලා නිවන ලබාගන්න බැහැයි කියල මම කොහේ හරි කියෙව්වා. මේ එලකිරි එකේමද කියල මතකයක් නෑ.
අවබෝධය ලබන්නේ පුද්ගලයෙක් නෙවෙයිද එතකොට?
සම්මුති ලෝකය අතහැරෙන තැන තමයි නිවන් දකින්නේ, එතන පුද්ගලෙක් නැහැ, අවබෝධ කර ගන්න දේකුත් නැහැ, පුද්ගලයා ඉන්නෙ සම්මුති ලෝකය ඇතුලේ
ඒත රහත් වෙන්නැතුව අනිත් සෝවාන් සකදාගාමි මාර්ගඵල ලැබුවහම, මාර්ගඵල ලබන අවස්ථාවේ විතරයි නිවන් දකින්නේ, ඊට පස්සේ ආයේ සම්මුති ලෝකෙ ඇතුලේ ඉන්නේ
මම දන්න ලිමිටඩ් දැනුම ඇතුලේ වුනත් ෆන්ඩමෙන්ටල් අවුලක් තියෙනව නේද ඔබ කියන කාරනාවේ? රහතන්වහන්සේ කෙනෙක් සම්මුති ලෝකය ඇතුලේ ගනු දෙනු කරනවා, රජතුමා එක්ක කතා කරනවා, බිසවුන්වහන්සේ පිලිගන්වන දානේ ගන්නවා, සම්මුති ලෝකය "නැහැ' කියන අන්තයේ රහතුන්වහන්සේ නෑ කියන එකයි මගේ අදහස.
නැහැනෙ මචං, ඔයා ඔය සංඥා කියල එකක් හදාගෙන ඒක රහතන් වනහන්සේ කියල කෙනෙක් මාත්රයක් විදිහට ගන්නව කියල හිතාගෙන ඉන්නව... ඕක එක්තරා දෘෂ්ටියක් නෙමෙයිද?මෙතන වෙන්නේ මෙහෙම දෙයක්,
දැන් ඔයා මේක කියවලා ඇස් දෙකෙන් එන සන්නා ටිකක් අවිද්යාවෙන් පනවලා ඉවරයි, රහතන් වහන්සේ එහෙම නැහැ, අවිද්යාව අවිද්යාව ලෙස දැකලා සන්නා මාත්රයක් විදිහට ගන්නේ සන්නාව
නැහැනෙ මචං, ඔයා ඔය සංඥා කියල එකක් හදාගෙන ඒක රහතන් වනහන්සේ කියල කෙනෙක් මාත්රයක් විදිහට ගන්නව කියල හිතාගෙන ඉන්නව... ඕක එක්තරා දෘෂ්ටියක් නෙමෙයිද?![]()
ඇයි මචං එහෙම හදාගෙන බොරු කියන්නෙ ඉතිං??? ඔයා කියන විදියට එහෙනං සංඥා කියල එකක්, රහතන් වනහන්සේ කියල කෙනෙක් ඇත්තටම නැහැනෙ...ඒක මන් හදන් ඉන්න දෘස්ටියක් නෙමෙයි, නිකන් කතා කරන්න ඕනේ නිසා එවෙලෙ හදල කිව්ව එකක්, රහතෙක් ගැන අහපු නිසා
ඇයි මචං එහෙම හදාගෙන බොරු කියන්නෙ ඉතිං??? ඔයා කියන විදියට එහෙනං සංඥා කියල එකක්, රහතන් වනහන්සේ කියල කෙනෙක් ඇත්තටම නැහැනෙ...
ඇත්තට නැහැ තමයි, ඇත්තට නැහැ කියලා තවත් එක දෘස්ටියක් හදන් බැහැ හරියට යටා ස්වභාවය දකින්නැතුව
රහතෙක්වත් සන්ජා ගැනවත් කතා කරන්න දෙයක් නැහැ යතා ස්වභාවය දැක්කහම, ඒත් ඕක දැක්ක නැති කෙනා ඕක දකින්න ඕනේ අවිද්යාව තුලින්ම තමයි, සූන්යයි කියලා
මුලු ත්රිපිටකේම, ඇස් දෙකෙන් යටා ස්වභාවය නොදැක කියවලා පනවන දැනුම සමග එකිනෙකා හදාගන්න දිට්ටි තමයි, ඔයා ධර්මය කියලා එකක් හදන් ඉන්නවා, තව කෙනෙක් තව එකක් හදන් ඉන්නවා..
ඒත් කවද හරි යතා ස්වභාවය දැක්කහම ඔය දැන් හදන් ඉන්න දිට්ටියෙන් වැඩකුත් නැහැ අනිත් අය හදන් ඉන්න දිටටි වලින් වැඩකුක් නැහැ, ඒක අවිද්යාවම තමයි කියලා දන්නවා, එතකොටම තව කෙනෙක් ඉන්න දිට්ටියක් තුලින් ප්රස්නයක් අහනවා.. එතකොට එයොට කියන්න පුලුවන් එකම දේ එයා දැනට ඉන්න දිට්ටිය ගැන විදර්සනා කරන්න පොලබවන්න දෙයක් විතරයි, ඒ ඇරෙන්න කියන එක වචනයක්වක් ඒවගේ තේරුම්වත් මාර්ගඵල ලාබියෙක්ට වැඩක් නැහැ
"ඇත්ත" කියන්නෙ මොකක්ද "බොරු" කියන්නේ මොකක්ද? ඔය වචන දෙකේ තේරුම සකස් කර ගත්තේ කොහොමද?
බුදු හාමුදුරුවෝ atheistic කෙනාට දෙවියෝ ඉන්නවා කිව්වෙත්, theistic කෙනාට නැ කිව්වෙත් ඒක තමයි, බුදු හාමුදුරුවො බොරු කිව්වද?, ඒත් මෙතන ඉන්න බුදුන් ඉන්නෙත් කොහෙද? බුදු කෙනෙක් කියන්නේ දකින හීනේ ඇතුලෙම අපිට අවදිවෙන්න කියලා කියන කෙනෙක්, ඒත් ඒ අවදිවෙන්න කියන බුදුන් පේන්නෙත් හීනේ ඇතුලෙම තමයි, සක්කාය දිට්ටිය තියෙන පෘටක්ජන කෙනෙක්ට මේක කොහොම කිව්වත් වැඩක් නැහැ මොකද ඔතන ඌ මොකක් හරි මගුලක් තේරුම් අරන් දිට්ටිය මාරුවෙනවා ඇරෙන්න සක්කාය දිට්ටිය දුරු වෙන්නැති නිසා
විදර්සනා කරන්න points ඕනතරම් තියෙනවා මේ thread එකේ කවද හරි, හරි පොයින්ට් එකක් සෙට් වුන ගමන් නිවන් දකින කෙනා දකියි, මට ඒ ඇති![]()
ඔයා මාර කතාවක්නෙ කියන්නෙ...ඇත්තට නැහැ තමයි, ඇත්තට නැහැ කියලා තවත් එක දෘස්ටියක් හදන් බැහැ හරියට යටා ස්වභාවය දකින්නැතුව

ඇත්තටම නැහැලු හැබැයි නැහැ කියල දෘෂ්ටියක් ගන්න බැරිලු... ඕක අවුලක් කියල පෙනෙන්නෙ නැද්ද මචං? චතුශ්කොටිකයෙන් පනවන්න බැහැ කිව්වනම් ඒක පිළිගන්න පුළුවන් නමුත් මේක...?!?! ඔයා කියන්නෙ සියලු දෘෂ්ටි (සම්මා දෘෂ්ටියත් ඇතුළුව) නැති කරගන්න කියලද?------ Post added on Feb 10, 2025 at 8:22 AMඔබතුමාම කියන විදිහට, මිරිගුවක් කියල දැනගෙනත්, මිරිගුවේ පෙනෙන සතෙක්ට වතුර දෙන්න යන්නෙ මොකෝ?