නිවන් දකින්නේ කොහොමද?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    ඇතුලෙන් බලන විදිහ අනුව එක එක දේවල් පේනවා
    හැබැයි පේන එකක්වත් ඇත්ත නෙමෙයි 😉
    Mmmm yes.But to me universe showing me that path.Forcing me to see that everything is connected upto this point.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo

    ඔයාගේ යුනිවර්ස් එක ඔයා, ඔයාට independently universe එකක් නැහැ, ඔයාගේ universe එක ඇතුලේ ඕන දෙයක් ඔයාට දකින්න පුලුවන් 😎
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    ඔයාගේ යුනිවර්ස් එක ඔයා, ඔයාට independently universe එකක් නැහැ, ඔයාගේ universe එක ඇතුලේ ඕන දෙයක් ඔයාට දකින්න පුලුවන් 😎
    Mama magenma ahanawa.manma uttara denawa.uttara deepu kenekuth ne ahapu keneuth ne?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Mama magenma ahanawa.manma uttara denawa.uttara deepu kenekuth ne ahapu keneuth ne?

    ඔයා අවිද්යාවෙන් ගොඩනගපු බාහිර ලෝකෙන් අහන්නෙන්, හැබැයි ඔය බාහිර ලෝකෙ ඇතුලෙමයි "ඔයා" ත් ඉන්නේ

    සන්නා ටිකක් විතරයි

    "දැන් මන් දාපු එක ඔයා ඇස් දෙකෙන් දකිද්දි මේක නිකන් සන්නාවක් විතරයි කියලා පන්නාවෙන් අවිද්යාව අවිද්යාව ලෙස දැක්කේ නැහැ, දැක්කනම් මාර්ගඵල ලබනවා, දැක්කේ නැකි නිසා දැන් මේක කියවලා මොකක් හරි තේරුමක් ඔයා සකස් කර ගත්තා, දැන් ඒක පෙර ඔහොම අරමුනු වල යටා ස්වබාවය නොදැක සකස් කර ගත්ත දැනුම එක්ක සන්සන්දනය කරා, දැන් ඔයා ප්‍රස්නයක් අහනවා

    ඔය ඔයාගේ අවිද්යා බූමිය තුල ඔයා ගොඩනගාගත්ත දෙයක්, මිරිගුවක්, දැන් මිරිගුව ඇතුලේ ඔයාට කොල පාටට පේන මාලුවා ඇයි මට කොල පාට නැත්තේ කියලා මගෙන් අහනවා 😏"
     
    • Like
    Reactions: nipund and Emios

    Oben ahala nane.magenmane ahala tiyenne
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Oben ahala nane.magenmane ahala tiyenne

    විදර්සනා කරලා මේ බාහිර ලෝකයේ මුලාව දකින්න, නිත්ය ආත්ම වසයෙන් ගන්න දෙයක් නැහැ සූන්යයි කියලා දකින්න, නිවන් දකින්න
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Confused Eyes GIF by MOODMAN
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මගේ ඔලුවෙ තියෙන්නේ වෙනම පින්තූරයක් නිවන / නිවන් දැකීම ගැන, ටිකක් විතර ගොන් පාට් එකක් වගේද කියලත් හිතෙනවා හිතද්දී හිතද්දී හෙනම සංකීර්ණයි නේද කියලත් හිතෙනවා. 😏🧐
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මගේ ඔලුවෙ තියෙන්නේ වෙනම පින්තූරයක් නිවන / නිවන් දැකීම ගැන, ටිකක් විතර ගොන් පාට් එකක් වගේද කියලත් හිතෙනවා හිතද්දී හිතද්දී හෙනම සංකීර්ණයි නේද කියලත් හිතෙනවා. 😏🧐

    හැම පෘටක්ජන කෙනෙක්ටම එහෙම තමයි, නිවන කියලා ඔලුවෙ එක එක පින්තූර තියෙනවා, සරල හෝ සන්කීර්න
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    මගේ ඔලුවෙ තියෙන්නේ වෙනම පින්තූරයක් නිවන / නිවන් දැකීම ගැන, ටිකක් විතර ගොන් පාට් එකක් වගේද කියලත් හිතෙනවා හිතද්දී හිතද්දී හෙනම සංකීර්ණයි නේද කියලත් හිතෙනවා. 😏🧐
     
    • Like
    Reactions: Fiona Dabare

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    සම්මුති ලෝකය අත්හැරලා නිවන ලබාගන්න බැහැයි කියල මම කොහේ හරි කියෙව්වා. මේ එලකිරි එකේමද කියල මතකයක් නෑ.
    අවබෝධය ලබන්නේ පුද්ගලයෙක් නෙවෙයිද එතකොට?

    පුද්ගලයා නෑ කියන අන්තයට වැටිලා නේද?
     
    • Wow
    Reactions: Candid-B

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    සම්මුති ලෝකය අත්හැරලා නිවන ලබාගන්න බැහැයි කියල මම කොහේ හරි කියෙව්වා. මේ එලකිරි එකේමද කියල මතකයක් නෑ.
    අවබෝධය ලබන්නේ පුද්ගලයෙක් නෙවෙයිද එතකොට?

    සම්මුති ලෝකය අතහැරෙන තැන තමයි නිවන් දකින්නේ, එතන පුද්ගලෙක් නැහැ, අවබෝධ කර ගන්න දේකුත් නැහැ, පුද්ගලයා ඉන්නෙ සම්මුති ලෝකය ඇතුලේ

    ඒත රහත් වෙන්නැතුව අනිත් සෝවාන් සකදාගාමි මාර්ගඵල ලැබුවහම, මාර්ගඵල ලබන අවස්ථාවේ විතරයි නිවන් දකින්නේ, ඊට පස්සේ ආයේ සම්මුති ලෝකෙ ඇතුලේ ඉන්නේ
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    සම්මුති ලෝකය අතහැරෙන තැන තමයි නිවන් දකින්නේ, එතන පුද්ගලෙක් නැහැ, අවබෝධ කර ගන්න දේකුත් නැහැ, පුද්ගලයා ඉන්නෙ සම්මුති ලෝකය ඇතුලේ

    ඒත රහත් වෙන්නැතුව අනිත් සෝවාන් සකදාගාමි මාර්ගඵල ලැබුවහම, මාර්ගඵල ලබන අවස්ථාවේ විතරයි නිවන් දකින්නේ, ඊට පස්සේ ආයේ සම්මුති ලෝකෙ ඇතුලේ ඉන්නේ

    මම දන්න ලිමිටඩ් දැනුම ඇතුලේ වුනත් ෆන්ඩමෙන්ටල් අවුලක් තියෙනව නේද ඔබ කියන කාරනාවේ? රහතන්වහන්සේ කෙනෙක් සම්මුති ලෝකය ඇතුලේ ගනු දෙනු කරනවා, රජතුමා එක්ක කතා කරනවා, බිසවුන්වහන්සේ පිලිගන්වන දානේ ගන්නවා, සම්මුති ලෝකය "නැහැ' කියන අන්තයේ රහතුන්වහන්සේ නෑ කියන එකයි මගේ අදහස.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මම දන්න ලිමිටඩ් දැනුම ඇතුලේ වුනත් ෆන්ඩමෙන්ටල් අවුලක් තියෙනව නේද ඔබ කියන කාරනාවේ? රහතන්වහන්සේ කෙනෙක් සම්මුති ලෝකය ඇතුලේ ගනු දෙනු කරනවා, රජතුමා එක්ක කතා කරනවා, බිසවුන්වහන්සේ පිලිගන්වන දානේ ගන්නවා, සම්මුති ලෝකය "නැහැ' කියන අන්තයේ රහතුන්වහන්සේ නෑ කියන එකයි මගේ අදහස.

    ඔව්, රහතන් වහන්සේ කිසිම අන්තෙක නැහැ, ආර්යන් වහන්සේලා ඔක්කොම එහෙමයි

    "සම්මුති ලෝකේ නැහැ" කියන එක නිකන් මේ නිකන් කතා කරන්න විතරයි භාවිතා කරන්නේ, ඒ ස්වභාවය ගැන නිකන් අදහසක් දෙන්න

    මෙතන වෙන්නේ මෙහෙම දෙයක්,
    දැන් ඔයා මේක කියවලා ඇස් දෙකෙන් එන සන්නා ටිකක් අවිද්යාවෙන් පනවලා ඉවරයි, රහතන් වහන්සේ එහෙම නැහැ, අවිද්යාව අවිද්යාව ලෙස දැකලා සන්නා මාත්‍රයක් විදිහට ගන්නේ සන්නාව

    දැන් ඔයා මේක කියවද්දි ඇස් දෙකට එන සන්නා ටිකක් යටා ස්වභාවය නොදැක පනවලා ඉවරයි, ඒ නිසා මේක කියෙව්වහම ඔයා මොකක් හරි තේරුමන් සකස් කරන්, ඔයා දන්න ලිමිටඩ් දැනුම ( කලින් සන්නා අවිද්යාවෙන් පනවලා හදාගත්ත) එක්ක සන්සන්දනය කරලා එහෙම වෙන්න බැහැ කියනවා, ඕක තමයි සම්මුති ලෝකය

    රහතන් වහන්සේ සම්මුති ලෝකේ ඇතුලේ ගනුදෙනු කරනවා කියලා ඔයාට පේනවා, කතා කරනවා, කෑම කනවා.. ඒ ඔක්කොම ඔයාගේ බාහිර ලෝකය ඔයා අවිද්යාවෙන් සකස් කරන් ඉන්න, රහතන් වහන්සේ ඉන්නෙත්ඒක ඇතුලේ, වෙන කොහෙවත් නෙමෙයි, සම්මා දිට්ටිය කිය්න්නේ කාන්තාරේ වතුර කියලා දැක්ක ( වතුර තමයි, කන බොන කතා කරන රහතන් වහන්සේ) දැන් මිරිගුවක් මේ පේන්නේ කියලා දකින එක, එතනින් එහාට රහතන් වහන්සේ ගැනවත් සම්මුතියක් ගැනවත් කතා කරන්න දෙයක් නැහැ, කතා කරන්න පුලුවන් ඕන දෙයක්, ඒත් අන්ත සකස් කර ගන්නැහැ අරක අරහෙමයි මේක මෙහෙමයි කියලා
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    918
    704
    93
    මෙතන වෙන්නේ මෙහෙම දෙයක්,
    දැන් ඔයා මේක කියවලා ඇස් දෙකෙන් එන සන්නා ටිකක් අවිද්යාවෙන් පනවලා ඉවරයි, රහතන් වහන්සේ එහෙම නැහැ, අවිද්යාව අවිද්යාව ලෙස දැකලා සන්නා මාත්‍රයක් විදිහට ගන්නේ සන්නාව
    නැහැනෙ මචං, ඔයා ඔය සංඥා කියල එකක් හදාගෙන ඒක රහතන් වනහන්සේ කියල කෙනෙක් මාත්‍රයක් විදිහට ගන්නව කියල හිතාගෙන ඉන්නව... ඕක එක්තරා දෘෂ්ටියක් නෙමෙයිද? 🤔
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    නැහැනෙ මචං, ඔයා ඔය සංඥා කියල එකක් හදාගෙන ඒක රහතන් වනහන්සේ කියල කෙනෙක් මාත්‍රයක් විදිහට ගන්නව කියල හිතාගෙන ඉන්නව... ඕක එක්තරා දෘෂ්ටියක් නෙමෙයිද? 🤔

    ඒක මන් හදන් ඉන්න දෘස්ටියක් නෙමෙයි, නිකන් කතා කරන්න ඕනේ නිසා එවෙලෙ හදල කිව්ව එකක්, රහතෙක් ගැන අහපු නිසා
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    918
    704
    93
    ඒක මන් හදන් ඉන්න දෘස්ටියක් නෙමෙයි, නිකන් කතා කරන්න ඕනේ නිසා එවෙලෙ හදල කිව්ව එකක්, රහතෙක් ගැන අහපු නිසා
    ඇයි මචං එහෙම හදාගෙන බොරු කියන්නෙ ඉතිං??? ඔයා කියන විදියට එහෙනං සංඥා කියල එකක්, රහතන් වනහන්සේ කියල කෙනෙක් ඇත්තටම නැහැනෙ...
     
    • Haha
    Reactions: ex-muslim Ahmed

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඇයි මචං එහෙම හදාගෙන බොරු කියන්නෙ ඉතිං??? ඔයා කියන විදියට එහෙනං සංඥා කියල එකක්, රහතන් වනහන්සේ කියල කෙනෙක් ඇත්තටම නැහැනෙ...

    ඇත්තට නැහැ තමයි, ඇත්තට නැහැ කියලා තවත් එක දෘස්ටියක් හදන් බැහැ හරියට යටා ස්වභාවය දකින්නැතුව

    රහතෙක්වත් සන්ජා ගැනවත් කතා කරන්න දෙයක් නැහැ යතා ස්වභාවය දැක්කහම, ඒත් ඕක දැක්ක නැති කෙනා ඕක දකින්න ඕනේ අවිද්යාව තුලින්ම තමයි, සූන්යයි කියලා

    මුලු ත්‍රිපිටකේම, ඇස් දෙකෙන් යටා ස්වභාවය නොදැක කියවලා පනවන දැනුම සමග එකිනෙකා හදාගන්න දිට්ටි තමයි, ඔයා ධර්මය කියලා එකක් හදන් ඉන්නවා, තව කෙනෙක් තව එකක් හදන් ඉන්නවා..
    ඒත් කවද හරි යතා ස්වභාවය දැක්කහම ඔය දැන් හදන් ඉන්න දිට්ටියෙන් වැඩකුත් නැහැ අනිත් අය හදන් ඉන්න දිටටි වලින් වැඩකුක් නැහැ, ඒක අවිද්යාවම තමයි කියලා දන්නවා, එතකොටම තව කෙනෙක් ඉන්න දිට්ටියක් තුලින් ප්‍රස්නයක් අහනවා.. එතකොට එයොට කියන්න පුලුවන් එකම දේ එයා දැනට ඉන්න දිට්ටිය ගැන විදර්සනා කරන්න පොලබවන්න දෙයක් විතරයි, ඒ ඇරෙන්න කියන එක වචනයක්වක් ඒවගේ තේරුම්වත් මාර්ගඵල ලාබියෙක්ට වැඩක් නැහැ

    "ඇත්ත" කියන්නෙ මොකක්ද "බොරු" කියන්නේ මොකක්ද? ඔය වචන දෙකේ තේරුම සකස් කර ගත්තේ කොහොමද? 😉

    බුදු හාමුදුරුවෝ atheistic කෙනාට දෙවියෝ ඉන්නවා කිව්වෙත්, theistic කෙනාට නැ කිව්වෙත් ඒක තමයි, බුදු හාමුදුරුවො බොරු කිව්වද? 😏, ඒත් මෙතන ඉන්න බුදුන් ඉන්නෙත් කොහෙද? බුදු කෙනෙක් කියන්නේ දකින හීනේ ඇතුලෙම අපිට අවදිවෙන්න කියලා කියන කෙනෙක්, ඒත් ඒ අවදිවෙන්න කියන බුදුන් පේන්නෙත් හීනේ ඇතුලෙම තමයි, සක්කාය දිට්ටිය තියෙන පෘටක්ජන කෙනෙක්ට මේක කොහොම කිව්වත් වැඩක් නැහැ මොකද ඔතන ඌ මොකක් හරි මගුලක් තේරුම් අරන් දිට්ටිය මාරුවෙනවා ඇරෙන්න සක්කාය දිට්ටිය දුරු වෙන්නැති නිසා

    විදර්සනා කරන්න points ඕනතරම් තියෙනවා මේ thread එකේ කවද හරි, හරි පොයින්ට් එකක් සෙට් වුන ගමන් නිවන් දකින කෙනා දකියි, මට ඒ ඇති 😋
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164

    ඔවට අදාල නැ, නිකන් අහන්නෙ. සොවාන් ඔබතුමා, අසත්යක් කියල ප්‍රත්යක්ශයෙන් දන්න ඔබතුමාගේ ලෝකයෙම ඉන්න අපිව, නිවන් දක්කවන්න පොලබවන්නෙ ඇයි?

    ඔබතුමාම කියන විදිහට, මිරිගුවක් කියල දැනගෙනත්, මිරිගුවේ පෙනෙන සතෙක්ට වතුර දෙන්න යන්නෙ මොකෝ?
     
    • Love
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    918
    704
    93
    ඇත්තට නැහැ තමයි, ඇත්තට නැහැ කියලා තවත් එක දෘස්ටියක් හදන් බැහැ හරියට යටා ස්වභාවය දකින්නැතුව

    රහතෙක්වත් සන්ජා ගැනවත් කතා කරන්න දෙයක් නැහැ යතා ස්වභාවය දැක්කහම, ඒත් ඕක දැක්ක නැති කෙනා ඕක දකින්න ඕනේ අවිද්යාව තුලින්ම තමයි, සූන්යයි කියලා

    මුලු ත්‍රිපිටකේම, ඇස් දෙකෙන් යටා ස්වභාවය නොදැක කියවලා පනවන දැනුම සමග එකිනෙකා හදාගන්න දිට්ටි තමයි, ඔයා ධර්මය කියලා එකක් හදන් ඉන්නවා, තව කෙනෙක් තව එකක් හදන් ඉන්නවා..
    ඒත් කවද හරි යතා ස්වභාවය දැක්කහම ඔය දැන් හදන් ඉන්න දිට්ටියෙන් වැඩකුත් නැහැ අනිත් අය හදන් ඉන්න දිටටි වලින් වැඩකුක් නැහැ, ඒක අවිද්යාවම තමයි කියලා දන්නවා, එතකොටම තව කෙනෙක් ඉන්න දිට්ටියක් තුලින් ප්‍රස්නයක් අහනවා.. එතකොට එයොට කියන්න පුලුවන් එකම දේ එයා දැනට ඉන්න දිට්ටිය ගැන විදර්සනා කරන්න පොලබවන්න දෙයක් විතරයි, ඒ ඇරෙන්න කියන එක වචනයක්වක් ඒවගේ තේරුම්වත් මාර්ගඵල ලාබියෙක්ට වැඩක් නැහැ

    "ඇත්ත" කියන්නෙ මොකක්ද "බොරු" කියන්නේ මොකක්ද? ඔය වචන දෙකේ තේරුම සකස් කර ගත්තේ කොහොමද? 😉

    බුදු හාමුදුරුවෝ atheistic කෙනාට දෙවියෝ ඉන්නවා කිව්වෙත්, theistic කෙනාට නැ කිව්වෙත් ඒක තමයි, බුදු හාමුදුරුවො බොරු කිව්වද? 😏, ඒත් මෙතන ඉන්න බුදුන් ඉන්නෙත් කොහෙද? බුදු කෙනෙක් කියන්නේ දකින හීනේ ඇතුලෙම අපිට අවදිවෙන්න කියලා කියන කෙනෙක්, ඒත් ඒ අවදිවෙන්න කියන බුදුන් පේන්නෙත් හීනේ ඇතුලෙම තමයි, සක්කාය දිට්ටිය තියෙන පෘටක්ජන කෙනෙක්ට මේක කොහොම කිව්වත් වැඩක් නැහැ මොකද ඔතන ඌ මොකක් හරි මගුලක් තේරුම් අරන් දිට්ටිය මාරුවෙනවා ඇරෙන්න සක්කාය දිට්ටිය දුරු වෙන්නැති නිසා

    විදර්සනා කරන්න points ඕනතරම් තියෙනවා මේ thread එකේ කවද හරි, හරි පොයින්ට් එකක් සෙට් වුන ගමන් නිවන් දකින කෙනා දකියි, මට ඒ ඇති 😋
    ඔයා මාර කතාවක්නෙ කියන්නෙ... :baffled: ඇත්තටම නැහැලු හැබැයි නැහැ කියල දෘෂ්ටියක් ගන්න බැරිලු... ඕක අවුලක් කියල පෙනෙන්නෙ නැද්ද මචං? චතුශ්කොටිකයෙන් පනවන්න බැහැ කිව්වනම් ඒක පිළිගන්න පුළුවන් නමුත් මේක...?!?! ඔයා කියන්නෙ සියලු දෘෂ්ටි (සම්මා දෘෂ්ටියත් ඇතුළුව) නැති කරගන්න කියලද?

    මේකට මම ධර්මය කියල දෙයක් හදන් ඉන්නවද නැද්ද කියන එක අදාළ නැහැ නේද?? මම කතා කලේ ඔයා ධර්මය කියල පෙන්නන යන දේ ගැන...විදර්ශනා කරනව කියන්නෙත් තව දෘෂ්ටියක එල්බගෙන ඉන්න එකම තමයි... සිතක් තිබුනොත් දෘෂ්ටිය කියන එක සර්ව චිත්ත සාධාරණයි, ඔයාට ඕකට නැහැ කියන්න බැහැ. 😜

    පෘතක්ජනයෝ නෙමෙයි මචං දෘෂ්ටි වෙනස් කරන්නේ... ඕකත් ටිකක් හිතල බලන්න.;-)

    This is gold 👇
    ඔබතුමාම කියන විදිහට, මිරිගුවක් කියල දැනගෙනත්, මිරිගුවේ පෙනෙන සතෙක්ට වතුර දෙන්න යන්නෙ මොකෝ?
    ------ Post added on Feb 10, 2025 at 8:22 AM
     
    Last edited: