කයි Talk

lilman

Well-known member
  • May 10, 2009
    40,554
    53,767
    113
    Colombo
    මුන්ට dementia ද බන් ? දැන් ඒක බෝවෙන ලෙඩකුත් වෙලාද ?



    මූ 150 ට ගන්නව කියන්නෙ නෑනෙ මේකෙ ??

    නිශ්පාදන වියදම 154 යි කියලනෙ කියන්නෙ ??
     
    • Haha
    Reactions: tharakaf

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,809
    9,514
    113
    ගෑණුත් ඔහොමනේ..බඳිනකන් තමයි ඔක්කොම මායම්..බඳින්න කලින් ගෙදරට හොරෙනුත් ඵක ඵක කෑම හදන් ගෙනල්ල දෙනවා කොල්ලට හැබැයි බැන්ඳට පස්සේ කෑවද බිව්වද කියලවත් බලන්නේ නෑ..ඒ වගේ තමා මුනුත්.බලය ගන්නකන් තමා ඔක්කොම..😅
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,298
    1
    57,338
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාබනික පොහොර ගහල ගොවිතැන විනාශ කරපු කාලේ වී කිලෝ එකක නිශ්පාදන වියදම වැඩි වෙන්න ඇති නේද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,687
    73,113
    113
    මුන්ට dementia ද බන් ? දැන් ඒක බෝවෙන ලෙඩකුත් වෙලාද ?


    ඔතන අනිත් ආතල් එක තමා මු ඔය වියලි වී වල මිල දෙන්නෙ, ගොඩක් උන් විකුනන්නෙ ගන්නේ තෙත වී. එතකොට ගාන තව අඩු වෙනව.
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ඔතන අනිත් ආතල් එක තමා මු ඔය වියලි වී වල මිල දෙන්නෙ, ගොඩක් උන් විකුනන්නෙ ගන්නේ තෙත වී. එතකොට ගාන තව අඩු වෙනව.
    මන් ගාව ඕකේ අනිත් විඩියෝ එක නෑ බන්. අඩුම 140 දීපන් කියලා බල්දි පෙරලපු එක
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,633
    165,040
    113
    එකමත් එක රටක
    මූ ඇත්ත කියන්නේ . ඌ 150ක් දෙන්න ඕන කිව්වේ නෑ . ඌ කිව්වේ නිෂ්පාදන වියදම 154යි කියලා .
    එකට 30% එකතු කරාම , වී කිලෝ එකකට රු 200ක් වගේ ගානක් ඌ ඉල්ලලා තියෙන්නේ :lol:
     
    • Haha
    Reactions: KDH

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,020
    113
    Kuwait-Galle
    ගොවියෝ පොරට බනිනවා දැන් හෙනට. පැත්ත පළාතේ එන්නේ නැලු ඉස්සර වගේ.