මූට බදින්න වුන හේතුව ඕක වෙන්න ඇති.
ඔය වගේම වැඩක් වුනා කැම්පස් කපල් එකකට. කොල්ලා සම්බන්ධය නවත්තලා දාමු කියලා තියෙද්දි කෙල්ල අන්තිම පාරට රූම් යමු කියලා ගියා ගියාම තමයි. කෙල්ල ප්‍රෙග්නට් වෙලා අන්තිමට ඌට බදින්න වුනා. කෙල්ලො කියන්නෙ ඔය වගේ දේවල් වලට මාස්ටර් බ්‍රේන් තියෙන ජීවී කොට්ඨාසයක්
උබ කියන කතාව හරි, මම මගෙ යලුවෙක්ටත් ගමේ කෑල්ලක් කර කර ඉද්දි, ඉස්කොලෙට අලුතෙන් ආපු කෙල්ලෙක් සෙට් උනා 12 වසරෙදි,
මු හිතලා තීයෙන්නෙ දෑන් ඉන්න කෑල්ල අලුත් කෑල්ල ගෑන දන්නෙ නෑ කියලා, කොහොම හරි මුට හිතිලා අතරින්න කලින් තව එක පාරක් ඈනලම අතරින්න, මු කතා කරපු ගමන් අරකි එක පයින් ඈවිල්ලා, කොහොම හරි එදා එකි ප්‍රෙග්නන්ට්, අරු 12 වසරෙ, කොහොම හරි අන්තිමට අරූ ආමි එකට ගියේ, අපේ සෙට් එකේ සමහරු තාම බෑදලා නෑ, අරුගේ ලමයා දෑන් 11 වසරෙ, එකි දුන්නා ශොට් එක ලස්සනට, මුකුත් කරගනන් විදියකුත් නෑ ගෙවල් ලගම නිසා,