අනාගතය අදයි...

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,105
    15,606
    113
    New Zealand
    බැන්දෙත් ළගදි නේද බන්. :oo:

    මේකි කැලෑ විශාකාවේනේ. ඕකේ ඉන්න කැලි ගැන අපි හොදට දන්නව. එලකිරියෙත් සමහර අනාථ කුකුල්ලුන්ව මට මේකට මෙන්‍ෂන් කරන්නත් හිතෙනවා. එක්කෝ ඕනි නෑ:P
     
    • Like
    Reactions: Absolute Zero

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    masa 2n kohomd bn ochchara bada loku wenne?
    මූට බදින්න වුන හේතුව ඕක වෙන්න ඇති.
    ඔය වගේම වැඩක් වුනා කැම්පස් කපල් එකකට. කොල්ලා සම්බන්ධය නවත්තලා දාමු කියලා තියෙද්දි කෙල්ල අන්තිම පාරට රූම් යමු කියලා ගියා ගියාම තමයි. කෙල්ල ප්‍රෙග්නට් වෙලා අන්තිමට ඌට බදින්න වුනා. කෙල්ලො කියන්නෙ ඔය වගේ දේවල් වලට මාස්ටර් බ්‍රේන් තියෙන ජීවී කොට්ඨාසයක්
     
    • Haha
    • Wow
    Reactions: lilman and priyade

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,176
    4,089
    113
    invoke db "Injected Memory"
    මූට බදින්න වුන හේතුව ඕක වෙන්න ඇති.
    ඔය වගේම වැඩක් වුනා කැම්පස් කපල් එකකට. කොල්ලා සම්බන්ධය නවත්තලා දාමු කියලා තියෙද්දි කෙල්ල අන්තිම පාරට රූම් යමු කියලා ගියා ගියාම තමයි. කෙල්ල ප්‍රෙග්නට් වෙලා අන්තිමට ඌට බදින්න වුනා. කෙල්ලො කියන්නෙ ඔය වගේ දේවල් වලට මාස්ටර් බ්‍රේන් තියෙන ජීවී කොට්ඨාසයක්
    උබ කියන කතාව හරි, මම මගෙ යලුවෙක්ටත් ගමේ කෑල්ලක් කර කර ඉද්දි, ඉස්කොලෙට අලුතෙන් ආපු කෙල්ලෙක් සෙට් උනා 12 වසරෙදි,
    මු හිතලා තීයෙන්නෙ දෑන් ඉන්න කෑල්ල අලුත් කෑල්ල ගෑන දන්නෙ නෑ කියලා, කොහොම හරි මුට හිතිලා අතරින්න කලින් තව එක පාරක් ඈනලම අතරින්න, මු කතා කරපු ගමන් අරකි එක පයින් ඈවිල්ලා, කොහොම හරි එදා එකි ප්‍රෙග්නන්ට්, අරු 12 වසරෙ, කොහොම හරි අන්තිමට අරූ ආමි එකට ගියේ, අපේ සෙට් එකේ සමහරු තාම බෑදලා නෑ, අරුගේ ලමයා දෑන් 11 වසරෙ, එකි දුන්නා ශොට් එක ලස්සනට, මුකුත් කරගනන් විදියකුත් නෑ ගෙවල් ලගම නිසා,
     
    • Like
    Reactions: iworld

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,532
    1
    17,412
    113
    −273.15°C
    දිලේකා ඌව බැඳලා මාසයයි, ඌ දිලේකව බැඳලා මාසයයි, බබා හම්බෙන්න ඇවිල්ලා මාසයයි. එතනම මාස තුනක්නේ බං
    😐
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,532
    1
    17,412
    113
    −273.15°C
    මේ සින් එක මොක්කද බන්? ඇයි ඔක්කොම හිනාවෙන්නෙ?
    දිලේකා ඌව බැඳලා මාසයයි, ඌ දිලේකව බැඳලා මාසයයි, බබා හම්බෙන්න ඇවිල්ලා මාසයයි. එතනම මාස තුනක්