හරි හරි අහන්නෙ නැහැ....ප්‍රශ්ණ අහල අමාරුවේ දාන්න ඕනි නැහැනෙ නේද මචං? අන්තිමට මොන විදිහකින් ගත්තත් වැඩක් නැහැ කියල ඔහේ කියවනවනෙ ... ඔය ක්‍රමයට මාර්ග ඵල ලබුවහම වෙන දෙයක් වෙන්ටෑ.
හොඳ වෙලාවට අනික් මාර්ග ඵල ලාබීන් ඔය වගෙ නැත්තෙ....![]()
මන් නැති වුනා කිව්වේ නැහැ, "ඇති" "නැති" බවක් ගැන කතා කරන්න දෙයක් නැහැ කියලා කිව්වේ, අනිත් එක මට ඕනෙ දෙයක් ගැන කතා කරන්න පුලුවන්, ඒත් මට වැඩක් තියෙද ඒ කතා කරන දේවල් වලින්?
අවිද්‍යාව කියලා දැනගෙන තමයි අවිද්‍යාවේ ඉන්නේ, සම්මා දිට්ටිය නතර වෙලා නැහැ![]()
ඔයා කියනව, අපි අහනව... අපි දන්න මාර්ගඵල ලබීන් ඔයවගෙ බහුබූත කියවල නැහැ මචං... ඒ අය මිරිගුව ඇතුළෙන්ම ඕකට උත්තර හොයන විදිය පෙන්නල තියෙනව, ඔයා ඒක මිස් කරගෙන වෙන වෙන ට්‍රැක් සීන් කියෙව්වට වැඩක් නැහැ...මාර්ගඵල ලාබින් ගැන මාර්ගඵල ලබලම බලන්න, පෘටක්ජන කෙනෙක්ට මාර්ගඵල මනින්න බැහැනේ
මාර්ගඵග ලාබින්ට ඔයා අහන ලෞකික ප්‍රස්න එකක්වත් නැහැ, ප්‍රස්න තියෙන ප්‍රස්න වලට උත්තර හොයන පෘටක්ජන මිනිස්සු තමයි අමාරුවෙ වැටිලා ඉන්නේ, ඔය ප්‍රස්නවලට උත්තර කවදාවත් හම්බෙන්නැහැ, ඔය ඇන්දිලා ඉන්න ඇන්දිල්ල ඔයාට නිවන් දකිනකන් අවබෝධ වෙන්නෙත් නැහැ
මිරිගුවක් ඇතුලේ පේන මාලුවෙක්ගේ පාට මොකක්ද ඇහුවොත් මට ඕන උත්තරයක් දෙන්න පුලුවන්, ඒත් ඒ එක උත්තරයක්වත් වැඩක් නැහැ
( මාර්ගඵල ලාබීන් කොහෙද ඉන්නේ?)

ඔයා කියනව, අපි අහනව... අපි දන්න මාර්ගඵල ලබීන් ඔයවගෙ බහුබූත කියවල නැහැ මචං... ඒ අය මිරිගුව ඇතුළෙන්ම ඕකට උත්තර හොයන විදිය පෙන්නල තියෙනව, ඔයා ඒක මිස් කරගෙන වෙන වෙන ට්‍රැක් සීන් කියෙව්වට වැඩක් නැහැ...![]()
ඉතින් ඒවා වැඩක් නැති වෙනෙ කොහොමද? අහුවෙන්නෙම ඇත නැත විදිහට නම්...
සම්මා දිට්ටියට පත් උනා කියල කොහොමම්ද දන්නෙ?
ඉතිං මචං අර රෝෂ් කියනව වගෙ අපි ඔයාගෙන් ඇහුවේ නැහැනෙ, ඔයාටනෙ ලොකු උවමනාවක් තියෙන්නෙ අපිව විදර්ශනා කරවන්න, නිවන් දක්වන්න... ඉතිං අපිට දෙයක් කිව්වහම ඒකට අපි අපේ අදහස කියනව... ඕනි උනහම නවත්වනව... nothing more, nothing lessඉතින් ගොඩක් හොදයි මිරිගුව ඇතුලෙම ඕකට උත්තර හොයන විදිහ කියලා තියෙනවනම් කව්රුහරි, ඉතින් ඒ පෙන්නල දීපු විදිහ කරලා නිවන් දකින්න, මන් කියන බහුබූත ගැන වදවෙන්න එපා

ඉතිං මචං අර රෝෂ් කියනව වගෙ අපි ඔයාගෙන් ඇහුවේ නැහැනෙ, ඔයාටනෙ ලොකු උවමනාවක් තියෙන්නෙ අපිව විදර්ශනා කරවන්න, නිවන් දක්වන්න... ඉතිං අපිට දෙයක් කිව්වහම ඒකට අපි අපේ අදහස කියනව... ඕනි උනහම නවත්වනව... nothing more, nothing less![]()
ඉතින් ඒවා වැඩක් නැති වෙනෙ කොහොමද? අහුවෙන්නෙම ඇත නැත විදිහට නම්...
ඈ? ඔබතුමා සෝවාන් වෙලාද? සාදු සාදු සාදු!මිනිස්සු අවිද්‍යා බූමියේ ඉන්නේ
අවිද්‍යා පවතින විට දුක පවතිනවා, අවිද්‍යාව කියන්නේ යටා ස්වභාවය ස්වභාවය නොදැකීම, යටා ස්වභාවය තමයි අනිත්‍යයි අනාත්මයි දුක්කයි කියලා කිව්වේ, ඔතන වචන අර්ථයකින් කියන්න උත්සහ කරේ වචන වලින් පැහැදිලි කරනින බැරි ශූන්‍යතාවය, නිවන
දැන් මේක කියවද්දි ඇස් දෙකෙන් මේ පෙන්නේ සූන්‍ය අරමුනු ටිකක් කියලා අවබෝධ වුනානම් දැන් නිවන් දකිනවා, ඊට පස්සේ මේ අකුරු වචන ඒකේ තේරුමෙන් වැඩකි තියෙයිද?
මේ ටයිප් කරන මම කවුද? ඇස් දෙකෙන් දකින අරමුනු මත සකස් කර ගත්ත අවිද්‍යා බූමිය තුල ඉන්න පුද්ගලයෙක්, මේ ටයිප් කරන මම ඉන්නේ ඔයාගේ බාහිර ලෝකයේ විතරයි, ඒකට independently මම කොහෙවත් නැහැ, බුදුන් දහම් සගුනුත් ඒමයි, බාහිර ලෝකයම අවිද්‍යාව මත ගොඩනැගෙන්නේ
ඒත් පෘටක්ජන මිනිස්සුන්ට අවිද්‍යාව හමුවෙන්නැහැ, මෙතන මේ හමුවෙන්නැහැ කියන "අවිද්‍යාව" මිනිස්සු තේරුමක් පනවලා සකස් කර ගත්ත අවිද්‍යාව නෙමෙයි, ඒක ලෝකොත්තර නිවන තුල පවතින දෙයක්, මිනිස්සු කරන්නේ අරමුනු වල යතා ස්වභාවය නොදැක ගොඩනගපු සංකල්ප ( ධර්මය, අභිධර්මය, භාවනාක්‍රම..) මේ හැම දේම තුලින්ම කොහෙද තියෙන නිවනක් දකින්න හදන එක, අර උඩ කිව්ව වගේ "දැන් මේක කියවද්දි ඇස් දෙකෙන් මේ පෙන්නේ සූන්‍ය අරමුනු ටිකක් කියලා අවබෝධ වුනානම් දැන් නිවන් දකිනවා, ඊට පස්සේ මේ අකුරු වචන ඒකේ තේරුමෙන් වැඩකි තියෙයිද?"


ඔබතුමාට අවිජ්ජවෙන් අරමුනා ආවටත් පස්සෙ, තවත් අවිජ්ජා මනසිකින්ම කල්පනා කරනව මේක අවිජ්ජාව නිසා වැරදී.. කියල...
තනිකරම බොරුවක් වෙනවනෙ...පිස්සා , පිස්සගෙ පිස්සු මනසින්ම හිතනව පිස්සු නැ කියල..
ශුන්‍ය ශුන්‍ය කියල හැමෝම කියනවා නේ, කොපමණකින් ශූන්‍යද යන්න පහදන සේක්වා!![]()
එහෙමයි එහෙමයි. සාදු සාදු සාදු!සූන්යයි කියලා කියන්නේ වචනෙන් පෙන්නන් පුලුවන් දෙයක් නෙමෙයි, වචනෙකින් කියන්න බැරි ලෝකොත්තර ස්වභාවයක්, ඒ කියන්නේ මේ අවිද්‍යා ලෝකයෙන් පිට තියෙන දෙයක්, එතෙන්දි definitions, වචන කිසි දෙයක් හමුවෙන්නැහැ

අපෝ නැහැ( මගේ කලින් පෝස්ට් වලින් මොන ආකාරයකට හරි සිත් රිදීමක් වුනේ නැහැයි කියලයි මගේ විස්වාශය ??)![]()
අවසරයි, ඔබතුමාට මේකත් බලලා යමක් කියන්ට, එකතු කරන්ට පුලුවන් නම් වටිනවා, සාදු! සාදු!සූන්යයි කියලා කියන්නේ වචනෙන් පෙන්නන් පුලුවන් දෙයක් නෙමෙයි, වචනෙකින් කියන්න බැරි ලෝකොත්තර ස්වභාවයක්, ඒ කියන්නේ මේ අවිද්‍යා ලෝකයෙන් පිට තියෙන දෙයක්, එතෙන්දි definitions, වචන කිසි දෙයක් හමුවෙන්නැහැ
ආත්ම දෘස්ටිය කියන්නෙ පෘටක්ජන මිනිස්සු ඉන්න මිත්‍යා දිට්ටියක්, ඕක කොහොම හිතුවත් පෘටක්ජන මට්ටමේ ඉදන් නැති කරන්න බැහැ සෝවාන් වෙනකන්ධාතු මත්තකෝ, නිස්සත්තෝ, නිජ්ජීවෝ , සුඤ්ඤෝ
මෙය ධාතු මාත්‍රයක් පමණය. සත්වයෙක් නොවේ. ජීවයක්ද නොවේ. සුන්ය දෙයකි. සත්ත්වයෙක්, පුද්ගලයෙක්, ජීවයක් නොවන අනියත වු ධර්මතාවයකි.
relax wenna and focusභාවනා කරලා බලාපොරොත්තු වෙන දේවල් අනුව එක එක බාවනා වර්ග තියෙනවා, මොන එක ගැනද අහන්නෙ?
මේ උබ සෝවාන් උනා කීව නේදඑහෙනම් මයිත්‍රි බාවනාවෙන් පටන් ගන්න
සෝවාන් උනාම කොහොමද දැනෙන්නෙ
එතකොට ඔය මානසික ලෙඩ හොදවෙන්නෙ නැද්ද
උබ සෝවාන් උනා කියල දැනගත්තෙ කොහොමදමුකුත් වෙනසක් දැනෙන්නැහැ
අර සෙන් කතාවක් තියෙනවා, කලින් වතුර ඇද්දා දර.. දැනුත් වතුර අදිනවා දර..
ඇගේ ලෙඩ හොදවෙන්නැහැ මාර්ගඵල ලැබුවට
උබ සෝවාන් උනා කියල දැනගත්තෙ කොහොමද