යකෝ මුන්ට තෑගි දීපුවාවත් අත් හැරගන්න බැරිනම් කොහොමද නිවන් දකින්නේ ? සුද්දෝ හොඳයි මීට වඩා.. මේ බෞද්ධ රටවල් තියෙන්නේ නමට විතරයි.. කරන්නෙම අබෞද්ධ තිරිසන් වැඩ..
තායිලන්තේ බෞද්ධ වුනාට ලංකාව වගේ නෙමෙයි..කුණුම හෙට්ටියෝ ඉන්න රටක්...දහ ජරා බඩුයි ,ගංජ කාරයොයි රටම කාලා තියෙන්නේ..

හරි. එ වුනාට මෙ අලි ආපහු ඉල්ලන්නෙ අපෙ එවුන් උන්ට වද දෙන නිසා. උඹට එකෙ තෙරෙනවාද?තායිලන්තේ බෞද්ධ වුනාට ලංකාව වගේ නෙමෙයි..කුණුම හෙට්ටියෝ ඉන්න රටක්...දහ ජරා බඩුයි ,ගංජ කාරයොයි රටම කාලා තියෙන්නේ..
ශිනවත්‍රා හොරු නෙ බන්. උනුත් දළදා වැඳලා ආශිර්වාද ගන්නවාද අපෙ එවුන් වගෙවර්තමාන තායි ආන්ඩුව ශිනවත්‍රා පවුලෙන් එලවා එලවා පලිගන්නවා, අර නහයෙන් පෙන්නන්න පුළුවන් අහවල් ආන්ඩුව අහවල් පවුලෙන් පලිගන්නවා වගේ. ශිනවත්‍රා ලා දලදා මාලිගාවේ තදබල පාර්ශව කරුවන්. ඔවුන් යම් වැදගත් වැඩකට කලින් දලදා වන්දනා කරලා පිහිට අපේක්ශා කරනවා. ඒ නිසාම ශිනවත්‍රලා පලවා හැරිය ආන්ඩුව, ඔවුන් ගේ අනුග්‍රහය ලැබූ සියලුම ප්‍රොජෙක්ට්ස් වලට ප්‍රහාර එල්ල කරනවා. ඔවුන් ලංකාවට පරිත්යාග කරපු අලි ඇත්තු වර්තමාන තායි ආන්ඩුව විසින් ආපහු ඉල්ලන එක ඒ පලිගැනීමේ එක් දිගුවක්.
මෙච්චර අලි ඇත්තු දිනපතා විවිද හේතු නිසා මැරෙන, මරාදමන රටේ විහාරස්ථාන වලට අලි ඇත්තු නෑ... තායිලන්තෙන් හිඟාකන්න ඕනි.
එකෙ නිවුස් ලින්ක් එකෙ මෙකෙ දාපන්thailanthe hodin ali balaganne na, kalin aragena miyan rajata dan awith awidagannawath ba
නොන්ඩිය තියෙන්නෙ අපිටඉල්ලනවා නම් දීලා දාන්න තියෙන්නේ. ලංකාව අලි නැති රටක්යෑ. නොන්ඩියටත් එක්ක අහන්න තියෙන්නේ ඒ අලි දෙන්නත් එක්ක තව දෙන්නෙකුත් දෙන්නද කියලා
යකෝ මුන්ට තෑගි දීපුවාවත් අත් හැරගන්න බැරිනම් කොහොමද නිවන් දකින්නේ ? සුද්දෝ හොඳයි මීට වඩා.. මේ බෞද්ධ රටවල් තියෙන්නේ නමට විතරයි.. කරන්නෙම අබෞද්ධ තිරිසන් වැඩ..![]()
![]()
![]()
හැබැයි තාම 1 THB = 9++ LKRතායිලන්තේ බෞද්ධ වුනාට ලංකාව වගේ නෙමෙයි..කුණුම හෙට්ටියෝ ඉන්න රටක්...දහ ජරා බඩුයි ,ගංජ කාරයොයි රටම කාලා තියෙන්නේ..