ගොඩක් උන්ට මේ දවස්වල හොඳ වෙන්නෙ නැති කැස්සක් තියෙනව නේද? සමහරුන්ට මාසෙකටත් වැඩියි. ගොඩක් වෙලාවට නිදාගත්තම එන්නෙ. කට්ටියකට උණ හෙම්බිරිස්සාවල් ඇවිල්ල තියෙනව. තව කට්ටියකට ඒ මොකුත්ම නෑ කැස්ස විතරයි. බෙහෙත් ගත්තත් අඩුවක් නෑ කියල කියන්නෙ.
උඹලටත් මෙහෙමද? මොකක්ද මේ සිද්දිය?
උඹලටත් මෙහෙමද? මොකක්ද මේ සිද්දිය?