කැස්ස

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,680
    23,303
    113
    ගොඩක් උන්ට මේ දවස්වල හොඳ වෙන්නෙ නැති කැස්සක් තියෙනව නේද? සමහරුන්ට මාසෙකටත් වැඩියි. ගොඩක් වෙලාවට නිදාගත්තම එන්නෙ. කට්ටියකට උණ හෙම්බිරිස්සාවල් ඇවිල්ල තියෙනව. තව කට්ටියකට ඒ මොකුත්ම නෑ කැස්ස විතරයි. බෙහෙත් ගත්තත් අඩුවක් නෑ කියල කියන්නෙ.

    උඹලටත් මෙහෙමද? මොකක්ද මේ සිද්දිය?
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Who Wants To Be A Millionaire Itv GIF by Stellify Media
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,687
    1
    10,985
    113
    ow bn apeth okkotama haduna.unath ekka ugurath wana wela wage kassath awa.dan kassa thama thiyenne
     

    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    354
    347
    63
    මටත් තිබ්බා සති තුනක් විතර.දැන් නම් හොදයි.කැස්ස එක්ක සෙම යනවා.අපේ පැත්තේ ගොඩක් උන්ට ඔය කැස්ස තිබ්බා.
     
    • Like
    Reactions: Ysa Karu

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,622
    3,493
    113
    ගොඩක් උන්ට මේ දවස්වල හොඳ වෙන්නෙ නැති කැස්සක් තියෙනව නේද? සමහරුන්ට මාසෙකටත් වැඩියි. ගොඩක් වෙලාවට නිදාගත්තම එන්නෙ. කට්ටියකට උණ හෙම්බිරිස්සාවල් ඇවිල්ල තියෙනව. තව කට්ටියකට ඒ මොකුත්ම නෑ කැස්ස විතරයි. බෙහෙත් ගත්තත් අඩුවක් නෑ කියල කියන්නෙ.

    උඹලටත් මෙහෙමද? මොකක්ද මේ සිද්දිය?
    මටත් තියනවා ඕක. වෛරස් උණ හැදුනට පස්සේ. ගියපාරත් ඕකම උනා. බැරිම තැන පින්නවල ආයුර්වේදෙට ගිහින් බෙහෙත් ගත්තා දෙපාර ක් ගත්තට පස්සේ අඩු උනා. ඩොක්ටම කීවා ඇලකට, ඔයකට ගිහින් පැයක් දෙකක් ඇගට දැනෙන් නාන්න කියලා. ඊට පස්සේ තමා අඩු උනේ. බටහිර වෛද්‍ය ප්‍රතිකාර වලින් කරන්නේ තාවකාලිකව හොද වෙන එක බෙහෙත් නවත්තපු ගමන් ආය එනවා. සිංහල බෙහෙත් වලින් හොද උනා. හෙට අය ගිහින් ගන්න ඕන ආයුර්වේදෙට.
     
    • Like
    Reactions: Ysa Karu