Witch කෙල්ලො Mega thread ☠️🧟

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    කෙල්ලො / ගෑනු නිසා උබට, උබ දන්න උන්ට කෙලවීමට ගිය අවස්ථා, කෙලවුන සීන් එක්ක උබ ගත්තු life lessons කොටන් යමන් මේකේ ඒක උදව් වෙයි තව කොල්ලෙග්ගෙ life එකක් නාස්ති නොවෙන්න

    මේ අපෙ සෙට් එකේ පෙනුමට හිටිය ඩෙෆාට උන සිද්ධියක්! පොර වැඩ කරෙ සම්පත් බැංකුවෙ, පොර ගියේ ආවෙ train එකේ උට බෝඩිමට එන්න ලේසි නිසා

    කොහොම හරි
    පොර දවසක් කිව්වා මචං පොඩි ලයින් එකක් දෙන අක්කා කෙනෙක් සීන් වෙනවා මේ ටිකේ යද්දි එද්දි කියලා,

    පොරට කෑල්ලක් හිටියා කලින් එකි කැම්පස් එකෙ කොල්ලෙක් සෙට් කරගම මූ සික් එකේ හිටියෙ

    කොහොමින් කොහොම හරි මුන් දෙන්න train එකෙ යනගමන් කතාබහ කරලා numbers එහෙම මාරු කරන් චැට් කරලා තිබුනා, මට තේරුන විදියට එකිමයි number එක ඉල්ලන් තියෙන්නෙ, කොළඹ පැත්තෙ girls school එක්ක ගිය කෙල්ලෙක්! මූ ගමෙන් ආව කොල්ලා

    private කැම්පස් එක්ක වැඩ කරපු එකියක් ඒකි ටිකක් සුදුයි පෙනුමට දැක්කා මාත් පොටොස් වල, කොහොම හරි මේකි මු ඇහුවම කියලා තියෙන්නෙ මෙකි බැදලා නෑ කියලා, ඒ නිසා මූත් continue කරන් ගිහින්!

    කොහොම හරි දැන් මාස 5 වගේ උඩදි මූ හවස train එකෙන් බැහැලා බොඩිමට එදිදි වීල් එක්ක ආව 3 දෙනුක් මූට අම්බානෙක නෙළලා තිබුනා, කකුල් දෙකයි අතකුයි full damage, මාස ගානක් ඉදිලා මේ ළඟදි ගෙදර ගෙන්නන් ඇවොත්, ඇවිදින්න බෑ දැන් පොරට, හොයලා බලද්දි අරකි බොරු කියලා තියෙන්නෙ ඒකි බැදපු එකියක්, ආමි එකේ ටිකක් උඩ පෝස්ට් එකක් තියන එකෙක් තමා ඒකිගේ හස්බන්ඩා, මූ 3 සෙට් කරලා මූට නෙළලා තියෙන්නෙ!

    කොළඹ පැත්තේ ඉන්න ගෑනු පට්ට කපටි ගෑනියෙක්ට තමා මූ අහුවෙලා තියෙන්නෙ, පොලිස්ට කිව්වත් උන් වැඩිය ගන අරන් නෑ, බැදපු උන් පස්සෙන් ගිහින් කියලා, ඒත් ඌ දන්නෙත් නෑ ඒකි බැදලා කියලා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,818
    40,501
    113
    අපේ කොල්ලෙක්ට වශි ගුරුකමක් කරලා කැත කෙල්ලෙක් අල්ලගත්තා. කෙල්ල මූටත් වඩා අවුරුදු දෙක තුනක් වැඩිමල් පට්ටම කැත හොරිකඩ හුස්තියෙක්. ෆැමිලි එකත් හෙනම අඩු කුලේ. අරූ දැන් සෙට් එකේ එකෙක්ව වත් ආශ්‍රය කරන්න නෑ. අම්මලා තාත්තලව උනත් ලොකු කෙයා එකක් නෑ.
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Ekige wena seen wahaganna karanna athi.
    Hospital admit unama Rohal policiyen mukuth katala nadda
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,696
    1
    10,990
    113
    boru kiyn nathuwa hitapn.bandapu ekak talk kala kiyala kattiya dala gassanda policiyen awasara dilada thiyenne :rofl:
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,241
    26,693
    113
    Kandy
    ඔය වගේ ගෑනු සීන් එක මාට්ටු උන ගමන් කසාදේ කඩා ගන්න බැරි නිසා මිනිහට කියන්නේ අරු තමා මගෙ පස්සෙන් එන්නේ කියලා.එකිම ලයින් වෙලා ටෝක් වෙලා ගහන්න සෙට් උනත් ඔය වගේ එකක් මාට්ටු උන ගමන් කෙලින්ම පාවලා දෙනවා
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,007
    1
    28,358
    113
    ඔය වගේ ගෑනු සීන් එක මාට්ටු උන ගමන් කසාදේ කඩා ගන්න බැරි නිසා මිනිහට කියන්නේ අරු තමා මගෙ පස්සෙන් එන්නේ කියලා.එකිම ලයින් වෙලා ටෝක් වෙලා ගහන්න සෙට් උනත් ඔය වගේ එකක් මාට්ටු උන ගමන් කෙලින්ම පාවලා දෙනවා
    මේ වගේම සිද්ධියක් මම කලින් වැඩකරපු තැන වුනා.
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    ගොඩක් තියෙනවා

    දන්න එකෙක් නිළියකගේ නංගි කෙනෙක් බැන්ද ඌව හුඋරගෙන කෑව තාමත් ඌ වැඩ කරනවා නාකි වෙලත් ගැනීයි ළමයිනුයි සැපේ තියන්න. ගෑනිට වෙන මිනිස්සුත් ඉන්නවා