යළි පන දෙන ආසියාවේ විශාලම වී ගබඩාව..

dilann

Well-known member
  • Jul 6, 2018
    67,859
    167,541
    113
    එකමත් එක රටක
    වැඩේ සාර්තකයි…
    වී විතරයි අඩු..


    iCVmROY.jpg
     
    • Haha
    Reactions: Mr Bones

    shenat

    Well-known member
  • May 13, 2007
    58,685
    87,063
    113
    ආශ්චර්යමත් රටක
    75 වසරක සාපය ඇතුලේ ආසියාවේ විශාලතම එකත් හදලා තිබිලා නේ :unsure:

    ඔව් ආසියාවෙ විසාලම කුලුණත් හදල තියෙන්නෙ 76 වසරක සාපෙදි තමයි. 😹

    ණය ගෙවාගන්නවත් ආදායමක් නෑ, ටිල්වින් කිව්ව වගේ සිලින්ඩර්-පෝට්ටු බයියො පැනලවත් මැරෙනව නං අඩුගානෙ ඒකත් සේවයක්.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    FB eke dan dan Jeppange kayiwaru adu wemin yana sobawayak thiyenne,

    habayi thamath keepadnek hype kara ganna dagalanwa daily post dada
     

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    අම්මෝ බයියෝ ටික ට්‍රිගර් වෙලා එකපාරටම ත්‍රෙඩ් එක උඩට අරන්. තාම ගොයම් කපන්න පටන් ගත්තා විතරයි යකුනේ ටිකක් ඉවසලා හිටපල්ලා ඕවා වී වලින් පුරවනවා.
    උබල කොච්චර කෙඳිරි ගෑවත් මේ ආණ්ඩුව තව අවුරුදු දහයකටවත් හොලවන්න වෙන්නේ නැහැ.