වැඩේ සාර්තකයි… වී විතරයි අඩු..
dilann Well-known member Jul 6, 2018 68,010 167,848 113 එකමත් එක රටක Feb 16, 2025 #21 වැඩේ සාර්තකයි… වී විතරයි අඩු.. Reactions: Mr Bones
shenat Well-known member May 13, 2007 58,759 87,165 113 ආශ්චර්යමත් රටක Feb 16, 2025 #22 dilann said: 75 වසරක සාපය ඇතුලේ ආසියාවේ විශාලතම එකත් හදලා තිබිලා නේ Click to expand... ඔව් ආසියාවෙ විසාලම කුලුණත් හදල තියෙන්නෙ 76 වසරක සාපෙදි තමයි. ණය ගෙවාගන්නවත් ආදායමක් නෑ, ටිල්වින් කිව්ව වගේ සිලින්ඩර්-පෝට්ටු බයියො පැනලවත් මැරෙනව නං අඩුගානෙ ඒකත් සේවයක්.
dilann said: 75 වසරක සාපය ඇතුලේ ආසියාවේ විශාලතම එකත් හදලා තිබිලා නේ Click to expand... ඔව් ආසියාවෙ විසාලම කුලුණත් හදල තියෙන්නෙ 76 වසරක සාපෙදි තමයි. ණය ගෙවාගන්නවත් ආදායමක් නෑ, ටිල්වින් කිව්ව වගේ සිලින්ඩර්-පෝට්ටු බයියො පැනලවත් මැරෙනව නං අඩුගානෙ ඒකත් සේවයක්.
Walter White Well-known member Nov 20, 2019 43,664 125,310 113 දෙහිවල Feb 16, 2025 #23 විසාලම කුලුන, විසාලම වී ගබඩාව
supun_sg Well-known member Sep 5, 2010 16,295 25,072 113 tracing Geo-location.. ... ... Feb 16, 2025 #25 ඉඩ ඇති වුනාද වී වලට?
itguy77 Well-known member Nov 10, 2023 5,489 6,083 113 Feb 16, 2025 #26 FB eke dan dan Jeppange kayiwaru adu wemin yana sobawayak thiyenne, habayi thamath keepadnek hype kara ganna dagalanwa daily post dada
FB eke dan dan Jeppange kayiwaru adu wemin yana sobawayak thiyenne, habayi thamath keepadnek hype kara ganna dagalanwa daily post dada
A AllGood Well-known member Dec 22, 2023 1,058 1,621 113 Feb 16, 2025 #27 අම්මෝ බයියෝ ටික ට්‍රිගර් වෙලා එකපාරටම ත්‍රෙඩ් එක උඩට අරන්. තාම ගොයම් කපන්න පටන් ගත්තා විතරයි යකුනේ ටිකක් ඉවසලා හිටපල්ලා ඕවා වී වලින් පුරවනවා. උබල කොච්චර කෙඳිරි ගෑවත් මේ ආණ්ඩුව තව අවුරුදු දහයකටවත් හොලවන්න වෙන්නේ නැහැ.
අම්මෝ බයියෝ ටික ට්‍රිගර් වෙලා එකපාරටම ත්‍රෙඩ් එක උඩට අරන්. තාම ගොයම් කපන්න පටන් ගත්තා විතරයි යකුනේ ටිකක් ඉවසලා හිටපල්ලා ඕවා වී වලින් පුරවනවා. උබල කොච්චර කෙඳිරි ගෑවත් මේ ආණ්ඩුව තව අවුරුදු දහයකටවත් හොලවන්න වෙන්නේ නැහැ.
Kolama Well-known member Sep 11, 2008 19,478 23,744 113 ලිම්පෝපෝ කන්දෙ Feb 16, 2025 #28 dilann said: වැඩේ සාර්තකයි… වී විතරයි අඩු.. Click to expand... "ශළ්‍ය කර්මය සාර්තකයි - රෝගියා මිය ගියා" Reactions: itguy77
dilann said: වැඩේ සාර්තකයි… වී විතරයි අඩු.. Click to expand... "ශළ්‍ය කර්මය සාර්තකයි - රෝගියා මිය ගියා"