මොනාද දැන් තියෙන healthy කෑම ලංකාවේ

raman2

Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Lankawe pahatharara elawalu palathuru bohodurara and udarara nam organic elawalu palathuru healthy kaama..
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    CIS Fat තමයි හෙල්ති. හැබැයි ඒක ගැහුවේ නෑ අර විස පොඩ්ඩක් කන්න ඕනෙ කියපු නෝනා.
    https://slsi.lk/web/en/about-us/overview/

    Director General​

    හුත්ති තාම වැඩ. හරි හමන් රටකනම් වේසිගේ කොම්පැනි ටික බ්ලැක්ලිස්ට් කරලා උන්ට දඩ ගහලා ලොක්කෝ ටික හිරේ දාලා. මේ පල් වේසි වත් රස්සවෙන් අයින් කරලා හිරේ දාලා. හැබැයි ලංක්ටස්තානයේ එහෙම වෙන්නේ නෑ. ත්‍රීපෝශ, සමපෝශ, යහපෝශ, **පෝශ වල විස වැඩී කිව්වම විස ලිමිට් එක තුන්ගුනයක් කරලා අනුමත කරලා දුන්නා. :angry: :dull: :dull:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    කොස් පොලොස් දෙල් ගහෙන් කඩල කෑවොත් මිසක් ඔක්කොටම බෙහෙත් ගහනවා

    https://slsi.lk/web/en/about-us/overview/

    Director General​

    හුත්ති තාම වැඩ. හරි හමන් රටකනම් වේසිගේ කොම්පැනි ටික බ්ලැක්ලිස්ට් කරලා උන්ට දඩ ගහලා ලොක්කෝ ටික හිරේ දාලා. මේ පල් වේසි වත් රස්සවෙන් අයින් කරලා හිරේ දාලා. හැබැයි ලංක්ටස්තානයේ එහෙම වෙන්නේ නෑ. ත්‍රීපෝශ, සමපෝශ, යහපෝශ, **පෝශ වල විස වැඩී කිව්වම විස ලිමිට් එක තුන්ගුනයක් කරලා අනුමත කරලා දුන්නා. :angry: :dull: :dull:

    🤔 Russia විතරයි Bioengineered foods තහනම් කරල තියෙන්නේ. genetically modified (GM Crops) කෙලින්ම මිනිස්සුන්ගේ DNA පවා වෙනස් කරනවා
    UK හරක්ට පඩ යන එක නවත්තන්න vaccine එකක් use කරනවා ලගදී ඉඳන්. Multi billion company මිනිස්සුන්ට මොනවා කවනවා කියල දෙයියෝ තමා දන්නේ 😐
    ------ Post added on Feb 16, 2025 at 5:41 PM
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    පරිප්පු කොහෙද හොඳ??
    විස දාලා පාට දාලා හදන්නේ

    අලිපේර ගහක් හදපන්

    මං කටු අනෝදා තමා ෆලෝ කරන්නේ. අවුරුදු 5 ගස් 2ක් තියෙනවා ගෙදර දැන් ගෙඩි එන්න පටන් ගන්නේ. නිකන් කනවනම් පට්ටම ගුණ කෑමක්. Kidney එහෙම හොදට clean කරනවා
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    BzL2N1K.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    කඩල , මුන් ඇට, කව්පි, බතල, මඥ්ග්නොක්ක, ග්‍රීන් පීස්, චිකන්, බීෆ්, මාළු, බිත්තර, චීස්, බටර්, කොළ ජාති, සමපෝෂ, ත්‍රීපෝෂ වල නම් ප්‍රෝටීන් ලොකුවට නැත.
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,000
    15,486
    113
    New Zealand
    බද්ද කොස් පැලයක් හීටවගනින්. ප්ලාස්ටික් බැරල් භාගෙයක හිටෙව්වත් අවුරුදු 2 යද්දි ගෙඩි හැදෙනවා

    කෙසෙල්මුව,කොහිල, ඇඹරැල්ලා...etc

    මැ, දඹල, වම් බටු, පිපිඥ්ඥා වගේ දේවල් කිලෝ 5 හාල් මල්ලක හැදුවත් හොදට පැලවෙනවා. අමුතුවෙන් පොහොර දාන්න ඕනිත් නෑ. මැ, දඹල වගේ ඒව හැදෙන්න ගත්තම හැදෙනවා සුපිරියටම. මම නම් වැඩිපුර ඵලදාව කාට හරි නිකං දෙනවා.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කොස් දෙල් ටිකක් අහල පහලින් හොයාගන්න බලන්න පුළුවන් නම්

    පලතුරු එළවළු පොලෙන් කඩ වලින් ගන්නවා නම් හොඳ තැන් විතරක් හොයලා බලල ගන්න.

    කන්න තියෙන්නේ ම ජරාව තමයි මේ දූපතේ, මම නම් ඉඳලා හිටලා රටින් බඩු පෙට්ටියක් දෙකක් දාගන්නවා මට bookings වලට clents සෙට් උනාම උන්ට වේලක් දෙකක් වත් හොඳට කන්න බොන්න දෙන්න ඕනි නිසා තමයි එහෙම කරන්නේ. දූපතේ තියන තුනපහ කුඩු වල ඉඳලා ගොඩක් දේවල වෙනස මට නම් තේරෙනවා.

    පුළු පුළුවන් දේවල් වවාගෙන කන්න try එකක් දෙන්න පොඩිම දෙයක් උනත් මිරිස් තක්කාලි වගේ දේවල් ටිකක් වත්තේ ඉඩ තියනවා නම් දාලා දාන්න පැල වෙන්න (කියනවා වගේ ලේසී නෑ තමයි ඉතින් පට්ට අමාරුයි තමා 😑)

    නැත්තන් මේ දූපතෙන් migrate වෙලා කොහේ හරි හොඳ රටක PR එකක් වත් දාගන්න ට්‍රයි එකක් දෙන්න.