Healthy කෑම වේලක්

jennt

Well-known member
  • Sep 23, 2021
    3,153
    4,817
    113
    Abyss
    busy life එකක් තියෙන අයට ගන්න පුලුවන් healthy කෑම මොනවද බන් ?

    කඩෙන් ගන්න පුලුවන්නම් වඩා හොදයි.
    ගෙදර හදනවනම් විනාඩි 10/15 අතර
    හදාගන්න පුලුවන් වෙන්න ඕන .


    රහයි නම් සුපිරි .

    office/campus යන බෝඩිමක ඉන්න තනිකඩයින් මේක කොහොම ද කරන්නේ ?
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    කොත්තු අවුලක් නැද්ද බ්න් ?ගොඩක් එවුන් කියනව්නේ සීනි කොලෙස්ටෙරෝල් එනවා කියලා
    joke ekata kiwwe ban. kaden kottu kawoth wadi kal jeewath wenne naha.
    kottu gedara hadala nam idala hitala kawata awulak naha
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    මසුයි, ව්ට්ටක්කයි, අලයි, පාප්පුයි, කරවලයි ඔව්වා තමා මාරුවෙන් මාරුවට උයන්නෙ. විනාඩි 10න් නම් උයන්න වෙන්නෙ නෑ. පැය එකහමාරක් විතර යනවා.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    විනාඩි 10න් 15න් හෙල්දි කෑම උයන්න බෑ බං. ඕවා කපලා කොටලා ගද්දිම ඒ ටයිම් එක යනවා. එහෙනම් කරන්න වෙන්නේ සතියට හරි යන්න එක දවසක උයලා ෆ්‍රීසරේ දාලා ඕන වෙලාවට අරන් මයික්‍රෝවේව් කරලා කන එක තමයි.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,438
    8,908
    113
    මසුයි, ව්ට්ටක්කයි, අලයි, පාප්පුයි, කරවලයි ඔව්වා තමා මාරුවෙන් මාරුවට උයන්නෙ. විනාඩි 10න් නම් උයන්න වෙන්නෙ නෑ. පැය එකහමාරක් විතර යනවා.
    පන්සලෙ අක්කගෙන් සැමන් ඉල්ලගන්නෙ නැද්ද
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,153
    4,817
    113
    Abyss
    උබ ඔය කියන ඔක්කොටම ගැලපෙන්නෙ නන් ගර්කින් පෙත්තක් එක්ක පාන් පෙත්තක් කන එක තමයි
    දිගටම කන්න හොදද ? මම එකම මාස ගානක් කන්න යන්නේ . මට එපා වෙන්නේ නෑ .





    බිත්තරත් ලාබ එකේ බිත්තර 3ක් විතර දාල එලවලුත් දාල හදපන්

    මේ වගේ එකක් තමා ඕන
    meal subscription thiynwa neh
    ඒ මොනවද බන් . පොඩ්ඩක් විස්තර කියන්නෝ
    බඩ ඵහෙම බස්සගන්න ඕනනම් රෑට කන්නේ නැතුව smoothie ඵකක් ගහපන්..😍
    නෑ නෑ මම කෙට්ටුයි. මහත් වෙන්න තමා ඕන
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,280
    113
    එකමත් එක රටක
    මසුයි, ව්ට්ටක්කයි, අලයි, පාප්පුයි, කරවලයි ඔව්වා තමා මාරුවෙන් මාරුවට උයන්නෙ. විනාඩි 10න් නම් උයන්න වෙන්නෙ නෑ. පැය එකහමාරක් විතර යනවා.
    මේක හදන් කාපන් රයිස් කුකර් එකේ.. හොදට එනව..
    වෙන වෙනම හදන්න ඕන නෑ



    බල්ලගෙ කෑම එක වගේ කියල හිතන්නේ නැතුව කාපන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    මේක හදන් කාපන් රයිස් කුකර් එකේ.. හොදට එනව..
    වෙන වෙනම හදන්න ඕන නෑ



    බල්ලගෙ කෑම එක වගේ කියල හිතන්නේ නැතුව කාපන්

    ඔය ෆ්‍ර්‍යිඩ් රයිස්නෙ යකෝ. තෙල් නෙ..
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,153
    4,817
    113
    Abyss
    Ohoma life style ekak default ubata set una kiyanne ubata thawa gewanna karume ehemmamai. Danata oya thiyana deyak kala hitapan.
    පහුගිය මාස ටිකට වඩා දැන් තියෙන විදිහ හොදයි බන්. ඔව් කරුමෙ එහෙම්මයි.
    ලොකුම බය කරුමෙ ගෙවල ඉවරවෙද්දි ලෙඩ වෙලා ඉදියිද කියන එක