කලු කොටා රාජ්ය සේවකයන්ව රවට්ටල ඇරලා ලු නේද යාලුවනෙ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,735
    75,906
    113


    15,000 අවුරුදු 3ක් අතුලේ තමා දෙන්නෙ.

    මූට දේවාලයක් හැදුවත් පාඩු නෑ බන්. බලපන් කලින්ම කියලනෙ 👇


    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,861
    2,787
    113
    දැන් අහන් ඉදපංගෝ ටාරකෆොන්ස්ගේ අදෝනා ...🥱
    කැරි ජෙප්පෙක් ටාරකගේ වයිෆව අදිනවා කියල උදේ ඉදන් රෑ වෙනකන් මේකේ අඩනවා ජෙප්පොන්ට බැන බැන :rofl:
    🤭
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,303
    1
    16,192
    113
    මූලික වැටුප් වැඩි කරලා තියෙන්නේ..
    ඔය නිසා

    1. Higher retirement & pension benefits
    2. Increased loan eligibility
    3. Bigger gratuity payouts

    වගේ ඒවා තමයි වාසි වෙන්නේ...
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,906
    113
    දැන් අහන් ඉදපංගෝ ටාරකෆොන්ස්ගේ අදෝනා ...🥱
    කැරි ජෙප්පෙක් ටාරකගේ වයිෆව අදිනවා කියල උදේ ඉදන් රෑ වෙනකන් මේකේ අඩනවා ජෙප්පොන්ට බැන බැන :rofl:
    🤭
    උඹලගෙ ගෙදර වෙන සිද්දි මෙතන දාන්න එපා පොන්ස් 🤭 🤭
     
    • Haha
    Reactions: KDH

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,906
    113
    මූලික වැටුප් වැඩි කරලා තියෙන්නේ..
    ඔය නිසා

    1. Higher retirement & pension benefits
    2. Increased loan eligibility
    3. Bigger gratuity payouts

    වගේ ඒවා තමයි වාසි වෙන්නේ...
    ඒත් ජපන් බයික් වල ගනන් අඩු කලේ නෑලුනේ :sorry::sorry:
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,861
    2,787
    113
    උඹලගෙ ගෙදර වෙන සිද්දි මෙතන දාන්න එපා පොන්ස් 🤭 🤭
    🤭
    උබව හොදට දන්න උන් දන්නවනේ ඔය සීන් එක...සල්ලිබාගේ තිබ්බට උබට, පොන්නය පොන්නය කියල ගෑනිගෙන් බැනුම් අහනව කියල ;)
    :yes:
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,963
    11,415
    113
    ඒත් ජපන් බයික් වල ගනන් අඩු කලේ නෑලුනේ :sorry::sorry:
    මෙකත් ඇත්ත සීන් එක නෙ, කාර් එකක් ගන්න දෙන්නෙ නැත්නම් අඩුම ගානෙ ජපන් බයික් එකක් ගන්න දීපන් අඩුම ගානෙ ඉන්දියන් කබල් නැතුව
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,303
    1
    16,192
    113
    මෙකත් ඇත්ත සීන් එක නෙ, කාර් එකක් ගන්න දෙන්නෙ නැත්නම් අඩුම ගානෙ ජපන් බයික් එකක් ගන්න දීපන් අඩුම ගානෙ ඉන්දියන් කබල් නැතුව
    ජපන් බයික් ගෙන්වන්න බැරි නෑ නේ..
    Parts කරලා හොරෙන් ගෙන්වන ඒවා තමයි කේස් එක..

    මෙහෙ sales වලින් ගෙන්වන්නේ නෑ මිල වෑඩි නිසා,

    අධික ලාභ ගන්නෝ උන් parts ගෙනවිත් fit කරලා හොරෙන් register කරලා..
     
    • Like
    Reactions: supun_sg

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,963
    11,415
    113
    ජපන් බයික් ගෙන්වන්න බැරි නෑ නේ..
    Parts කරලා හොරෙන් ගෙන්වන ඒවා තමයි කේස් එක..

    මෙහෙ sales වලින් ගෙන්වන්නේ නෑ මිල වෑඩි නිසා,

    අධික ලාභ ගන්නෝ උන් parts ගෙනවිත් fit කරලා හොරෙන් register කරලා..
    මම කිව්වුවෙ කාර් ගෙන්න බැරි නම් ජපන් බයික් වල වත් ටැක්ස් අඩු කරපන් කියලා
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,303
    1
    16,192
    113
    මම කිව්වුවෙ කාර් ගෙන්න බැරි නම් ජපන් බයික් වල වත් ටැක්ස් අඩු කරපන් කියලා
    රට අනුව tax ගහන්නේ නෑ නෙ, mitto.. 😬😬😬😬
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,303
    1
    16,192
    113
    Mokada naththe, japan car, euro car tax wadi, indiyan ladi laabai
    Misleading.

    Free Trade Agreements (FTAs) tibbot අඩු වෙයි සමහර රටවල් එක්ක.
    Eth, හැම එකටම tax අඩු කරන්නේ නෑ neh fta වල

    These agreements typically apply to goods manufactured in the partner countries and may not cover all vehicle types. Therefore, while the base tax rates are not country-specific, vehicles imported from countries with which Sri Lanka has FTAs might benefit from reduced duties, provided they meet the specific criteria outlined in the agreements.
     
    • Like
    Reactions: sinhawanshaya