මම මේ දැන් කාලයක් ඉඳන් බලාගන ඉන්නෙ,ගොඩක් YouTube චැනල් - 70,80 සහ 90 ගනන් වල ශ්‍රි ලංකාවේ උන ඝාතන,භිෂණ වගේ දෙවල් මේ දැක්කා වගේ tone එකකින් කියනවා...නමුත් ඔය කතා ඔහොම සරලව කියන්න පුළුවන් දෙවල් නෙමෙයි කියන එක තෙරෙන්නෙ ඔය කාලේ ඔවා කල මිනිස්සු දෙතුන් දෙනෙක් එක්ක හරි කතා කලාම....