මොකද්ද අන්තිමට තේරුම.

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,573
    6,561
    113
    මම මේ උබලගෙන් වැදගත් දෙයක් අහන්න මේ thread එක දැම්මේ. මගේ ප්‍රශ්නේ මේකයි. ඔන්න අපි Cigarette එකක් බොනවා. අපේ ඔලුවට Dopamine shot එකක් හම්බවෙනවා. හැබැයි Cigarette බොන්න හොද නැහැ. යාලුවෝ එක්ක කොත්තුවක් කනගමන් beer එකක් බොනවා, හෙනම fun, ඒත් ඒකත් හොද දෙයක් නෙවෙයි. ඊළගට හිතන්න අපි අනාගතේට වැදගත් course එකක් follow කරනවා. exam එක pass වෙනවා, හෙනම fun. දැන් හිතන්න කවදාහරි උබල උබලට යන්න ඕන තැනට ලගාවෙනවා, ඊට පස්සේ මොනවද කරන්නේ. අපි කන්න කැමති දේවල් unhealthy, බොන්න කැමති දේවලුත් එහෙමයි. කසාද බැදලා එකම ගෑණි එක්ක ඉද්දි එකෙත් කිසිම ත්‍රිල් එකක් නැහැ. මම අහන්නේ මොකද්ද point එක. ආගම පැත්තෙන් නැතුව මට කියන්න පුලුවන්ද උබල මොකක් achieve කරගන්නද try කරන්නේ? මෙතන කව්රුහරි ඉන්නවද 24 hoursම fun එකේ ඉන්න එකෙක්. වැඩ වල ගිලිල reality එක අමතක කරනවා ඇරෙන්න වෙන ක්‍රමයක් උබල දන්නවද.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,942
    9,491

    අතෙ පාරක් ගහලා නිදා ගනිම්. උදෙන්ම මෝල් අමාරුව 👿
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,868
    169,359
    113
    එකමත් එක රටක
    මහන්සි වෙන්නේ end target එකක් නම් එතනින් එහාට වැඩක් නෑ නේ .
    මේ වෙලාවේ කරන දේ ඇතුලේ ආතල් එකේ ඉන්න බලපං .

    ෆිල්ම් හදන එකෙක් ගැන හිතපන් . උගේ taget එක ලෝකේ හොදම ෆිල්ම් එක හදල නවත්තන එක නෙවෙයි නේ . ඌ එකක් කරනවා ඊලට තව එකක් කරනවා .

    exam එකක් පාස් වෙන එක තමයි ටාගට් එක , කාර් එකක් ගන්න එක , ගෙයක් හදන එක වගේ දේවල් තියගත්තම ඒක කරාම එතනින් ඉවරයි නේ . පුලුවන් නම් උබ fun එක හොයන විදිය වෙනස් කරගත්තනම හරි . එත ඉතින් ඒක එක එකාට දැනෙන විදිය නේ . 🥱
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    edgy-kable.gif
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පැය විසිහතරක් කොහෙද තියෙන්නේ?
    අතීතයෙන් අනාගතයෙන් ඔළුව ගලවා ගනින්.
    මේ මොහොතේ මේ තත්පරේ සොමියේ ඉඳපන්.
    සංසාරයෙ දුවන කෙනාට තමයි දුක ඩිප්‍රෙෂන්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,707
    10,812
    113
    Sherwood වගේ තැනක
    අර ෆිල්ම් වල තියෙන ඉස්පිරිතාලේ මැශින් වල හාට් බීට් එක පෙන්නනව නේද ලයින් එකකින් උඩ පහල යනව ? ඒ වගේ තමයී ජීවිතේ උඹේ සතුටත්.. නිකං ට්‍රේඩින්ග් චාට් එකක් වගේ 📉📈📉📈📉📈📉📈

    උඩට ගියොත් අනිව කොයි හරි වෙලාවක පහලය එනව.. පහලට ගියොත් අනිව කොයි හරි වෙලාවක උඩට එනව. එකම දේ කොච්චර වෙලා උඩ රැඳිල තියෙනවද, කොච්චරල වෙලා යට රැඳිල තියනවද කියල තීරණය වෙන්නෙ අපේම ක්‍රියා අනුව. චීප් ඩොපමින් වලට ඇඩික්ට් ලයිෆ් එකක් නං අපි ගෙවන්නෙ ලෝ ලයිෆ් එකක්.. චාට් එකේ සැරින් සැරේ පොඩි ස්පයික් එකක් ආවත් අපි වැඩි හරියක් ඉන්නෙ යට.

    හෙල්ති , ස්වයං අවබෝධයෙන් ජීවත් වෙන ලයිෆ් එකක් නං, ලෙඩ මුකුත් නැතිව, චාට් එකෙ වැඩි හරියක් ඉන්නෙ උඩ. ඉඳල හිටල පහතට ගියත් ආයෙ ලේසියෙන් උඩට එන්න පුලුවන්..

    දුක සතුට කියන දෙකම ජීවිතේ අපිට තෝරගෙන දෙකෙන් එකක් විතටක් ලඟ තියාගන්න බෑ.. දෙකම අනිව එනව.. හැබැයි වැඩි කාලයක් ලඟ තියාගන්නෙ මොකක්ද කියල තෝරගන්න පුලුවන්..