Loku Prashnayak

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,324
    6,495
    113
    ලමයි හදනවනම් ආදර්ශමත් වෙන්න, ඔයාලා රණ්ඩු වෙනවනම් ලමයට හොඳ ජීවිතයක් ලැබෙන්නෙ නෑ ලොකුවෙනකොට කිසිදෙයක් අහන්නෙ නැති සංවාද කරන්න බැරි කෙනෙක් වෙනව අධ්‍යාපනය ඕනවට එපාවට කරයි අන්තිමට එයාට ජීවිතේ එපා වෙනව. ලමයට ආදරේ නම් දෙන්නම ඉවසීමෙන් කටයුතු කරන්න දෙපලම මේ ගැන සාකච්ඡා කරල තේරුම්ගන්න. එකිනෙකාට එරෙහිව යාම නවත්තන්න.
     
    • Like
    Reactions: B.Chat and Duckduck

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    දරුවා හැදෙන්නෙ උබල දෙන්න ගාව නෙමේ නම් අමුතු සොලුශන් නෑ. දරුවට ඇටෙන්ශන් එක ඕනෙ. එයා ඒක මොන විදියෙන් හරි ගන්නව. අපේ ගෙදරත් ඔය ප්‍රශ්නෙම වැඩි අඩු වශයෙන් තියෙනව. ළමයි නැති උන්ගෙන් සහ බැඳල වත් නැති උන්ගෙ සොලුශන් ක්‍රියාත්මක කරන්න එපා.
     
    • Like
    Reactions: B.Chat and Duckduck

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    Go to bed at 8.30 pm with Duwa. Then until she sleep, story telling, playing (everything in the bed). So you spend time with her. Can easily get up in the morning as you both sleep early. Then no issue in the morning (make sure to continue the part of the last night stiry in the morning with Duwa). When you go to bed little ealry, wife can finish kitchen work soon and come as well. Then before you feel very sleepy. you have time for Jigi Jigi too as duwa ios sleeping by 9.30 or before.

    Umba nikan ra 11 - 12 wenawakam, pakaya wage melo wadak nokara TV bala bala inna epa.
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,732
    945
    113
    මුලින්ම බලන්න ඇත්තටම ප්‍රශ්නෙ මුල මොකක්ද කියල. සමහර විට ගෙදර අපිලිවෙලට ඇති. වයිෆ් කරන්න තියෙන වැඩක් මිස් කරනව වෙන්න පුළුවන්. ළමය නෙමෙයි ඔතන ප්‍රශ්නෙ. ළමය දැන් ඔයාලගෙ ආධිපත්‍යය Override කරල ගෙදර ලොක්ක වෙන්න හදන්නෙ. ඒකට කරන්න තියෙන එකම දේ මුලින්ම ඔයාල දෙන්න කතා කරල එක තීරනේකට ඇවිත් ළමය එක පැත්තකට දාල ඔයාල දෙන්න එක පැත්තක හිට ගන්න. ළමයට Override කරන්න දෙන්න එපා. ළමය ඉස්සරහ ඔයාල ආදරෙන් ඉන්න. ප්‍රශ්නෙ ඉබේම හොඳ වෙයි.
    thanks machan. uparimayenma try karanawa

    Kella ubalata wada unta ladiyi wage . mata hithenne ehma
    Ubala lamayata daduwam karanne nadda? issara ape amma nm muna hodaganna kiwwam hodagnna one. winadi 10idenne . muna hodaganna nogiyoth gahanawa
    gahanwa bn. eth oka hamadama karanna ba. ehe gedara podi eka nisa favour seen ekak thiyenawa. duu thaniyen hadenne. api
    Go to bed at 8.30 pm with Duwa. Then until she sleep, story telling, playing (everything in the bed). So you spend time with her. Can easily get up in the morning as you both sleep early. Then no issue in the morning (make sure to continue the part of the last night stiry in the morning with Duwa). When you go to bed little ealry, wife can finish kitchen work soon and come as well. Then before you feel very sleepy. you have time for Jigi Jigi too as duwa ios sleeping by 9.30 or before.

    Umba nikan ra 11 - 12 wenawakam, pakaya wage melo wadak nokara TV bala bala inna epa.
    Thanks machan
    ------ Post added on Feb 20, 2025 at 6:59 PM

    දරුවා හැදෙන්නෙ උබල දෙන්න ගාව නෙමේ නම් අමුතු සොලුශන් නෑ. දරුවට ඇටෙන්ශන් එක ඕනෙ. එයා ඒක මොන විදියෙන් හරි ගන්නව. අපේ ගෙදරත් ඔය ප්‍රශ්නෙම වැඩි අඩු වශයෙන් තියෙනව. ළමයි නැති උන්ගෙන් සහ බැඳල වත් නැති උන්ගෙ සොලුශන් ක්‍රියාත්මක කරන්න එපා.
    Thanks machan
    ------ Post added on Feb 20, 2025 at 6:59 PM

    ලමයි හදනවනම් ආදර්ශමත් වෙන්න, ඔයාලා රණ්ඩු වෙනවනම් ලමයට හොඳ ජීවිතයක් ලැබෙන්නෙ නෑ ලොකුවෙනකොට කිසිදෙයක් අහන්නෙ නැති සංවාද කරන්න බැරි කෙනෙක් වෙනව අධ්‍යාපනය ඕනවට එපාවට කරයි අන්තිමට එයාට ජීවිතේ එපා වෙනව. ලමයට ආදරේ නම් දෙන්නම ඉවසීමෙන් කටයුතු කරන්න දෙපලම මේ ගැන සාකච්ඡා කරල තේරුම්ගන්න. එකිනෙකාට එරෙහිව යාම නවත්තන්න.
    Thanks machan
    ------ Post added on Feb 20, 2025 at 7:00 PM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,324
    6,495
    113
    Kella ubalata wada unta ladiyi wage . mata hithenne ehma
    Ubala lamayata daduwam karanne nadda? issara ape amma nm muna hodaganna kiwwam hodagnna one. winadi 10idenne . muna hodaganna nogiyoth gahanawa
    ලමයින්ට පහර නොදී වෙන ක්‍රමයකට දඬුවම් කරන්න, පහරදීම සුදුසු නෑ.
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,732
    945
    113
    Ada ude nam shape machan. Meka sihiyenma karanna wena wadak bn. Family life eka mokakda kiyala therenna me wage prashnayak wennama una
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    Kaleka idala gedara prashna athi wenawa wadi. Mata inne 7yr duwek. Udema school yanna lasthi karaganna amarui. But lasthi unata passe paduwe yanawa. Wifeta kenthi yanawa, mata ida wada kenthi yanawa. Godak welawata api kella issara araganna waara ananthai. Ratath me wadema repeat wenawa aye kellata adata yanna kiwwama , it’s kalin bathroom ekata gihin wash danna kiwwama kella apiwa kade yawanawa. Kohomahari Duu nisa gedara prashna athi wenawa. Duuge studies paththa gana nam thama complain na. Anik ayata disturb karana gathiyak thiyenawa. Dawalta kella inne wifege maha gedara,eheth podi ekek innawa. Kellawa apita set wenne rata, e inna tika welaweth sathuten inna ona. Mama me train eke office yanagaman, oluwe dan me prashne suffer karanawa. Mata hithenne Duu apiwa test karanawa. Apita mekata solution ekak deepan. 🙏
    tika dawasakata mukuth karanna epa, eyatama aharala lasthi wenna ida eraoan
     
    • Like
    Reactions: Duckduck

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,732
    945
    113
    A
    tika dawasakata mukuth karanna epa, eyatama aharala lasthi wenna ida eraoan
    Aharenakota tikak wela gihin aharenawa ithuru wada tika karaganna thamai watha wenna ona. Mokada school van ekath enawa 6.15 wenakota
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    A

    Aharenakota tikak wela gihin aharenawa ithuru wada tika karaganna thamai watha wenna ona. Mokada school van ekath enawa 6.15 wenakota

    owa hari yanawa ban wayasath ekkama, habai ubala onawata wediya anawashya pressure danna giyoth lamaya thawa murandu wenawa
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,300
    20,871
    113
    කතා කරලා ඔය ප්‍රශ්න විසඳා ගන්න වෙනවා ඔයාලටම. ළමයට නම් ලොකු දෙයක් තේරෙන්නේ නෑ නේ. ඔය දෙන්නා කතා කරලා ප්‍රශ්න විසඳා ගන්න. ළමයට හොඳ අනාගතයක් දෙන්න ඕන නම් ඔහොම රණ්ඩු වෙලා බෑ නේ. Communication නැති තැන තමයි ප්‍රශ්න මුලින්ම හැදෙන්නේ
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,732
    945
    113
    lamaya wediyena asa monawatada?
    monawada kanna asa???
    Chocolate thamai. Awidinna nam patta asai. Mama wifeta kiwwa masekata parak rata athule travel karamu kiyala. Balamu ithin, mona nathath mama dan full meteren kellawa handle karanne
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    Chocolate thamai. Awidinna nam patta asai. Mama wifeta kiwwa masekata parak rata athule travel karamu kiyala. Balamu ithin, mona nathath mama dan full meteren kellawa handle karanne

    school yaddi chocolate aran denai kiyala nidi karapa,
    dawas 2k withara udeta pillow eka uda chocolate thiyapan, ita passe dawas 2k thiyanna epa, genna amathaka una a nisa yaddi aran dennam kiyapan, ohoma karaddi nagitala school yanna asa hithei,
    kellek nisa room eka lassanata thiyapan, loku teddy ekak aran diyan bed eke thiya ganna

    owa sulu dewal ban, geni sadde danna awoth geniath behethak demu