කොහොමද කරේ කියල කියනවද?wade hari ban. port forwading dala thiyanawa hari. SLT 1212 kata karapu utti ip eka public dala na.
මේ 'admin' user ඇත්තටම admin privileges තියන user කෙනෙක් නෙමේ වගේ. මගෙත් දැන් තියෙන්නේ ඔය router එක. මට IP addresses MAC bind කරන්නයි DNS වෙනස් කරන්නයි log වුනාම තේරුනේ. කලින් තිබ්බ මගේ ZTE F660 එකක්, එකේ අපිට දෙන්නේ User කියල account එකක්, එකෙත් මේ විදිහටම limited privileges තියෙන්නේ. හැබැයි කිරියේ කවුරුහරි දාලා තිබ්බ admin password ඒක, එනිසා ගොඩ. මේ device එකටත් එහෙම admin rights තියන account details හොයාගන්න පුළුවන් නම් හරිකොහොමද කරේ කියල කියනවද?
web එකේ තියන විදියට application කියන menu එකට යන්න ඕන port forward කරන්න. ඒත් මගේ එකේ application කියල එකක් එන්නෙ නැහැනෙ.
View attachment 246659
මේ 'admin' user ඇත්තටම admin privileges තියන user කෙනෙක් නෙමේ වගේ. මගෙත් දැන් තියෙන්නේ ඔය router එක. මට IP addresses MAC bind කරන්නයි DNS වෙනස් කරන්නයි log වුනාම තේරුනේ. කලින් තිබ්බ මගේ ZTE F660 එකක්, එකේ අපිට දෙන්නේ User කියල account එකක්, එකෙත් මේ විදිහටම limited privileges තියෙන්නේ. හැබැයි කිරියේ කවුරුහරි දාලා තිබ්බ admin password ඒක, එනිසා ගොඩ. මේ device එකටත් එහෙම admin rights තියන account details හොයාගන්න පුළුවන් නම් හරි
| administrator/AU121BM213CH38E5 |
වැඩේ ගොඩ, thank you very very much!!!!
administrator/AU121BM213CH38E5