මරන්න කලින් අරුන් දෙන්නව ගැටගහලනේ....

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    480820945_656084126763043_8554176806155583620_n.jpg
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    පොලිසිය හැදිලා තියෙන්නේ මේ ආණ්ඩුවේ කට්ටියගෙන් නම් නෙවෙයි, රනිල් + මහින්දගේ කට්ටියගෙන් කියලා අපිට යම් නිගමනයකට එන්න බැරි ද? 🙄 මේ ආණ්ඩුවේ පත්වීම් නෙවෙයි නේ අති බහුතරය
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    පොලිසිය හැදිලා තියෙන්නේ මේ ආණ්ඩුවේ කට්ටියගෙන් නම් නෙවෙයි, රනිල් + මහින්දගේ කට්ටියගෙන් කියලා අපිට යම් නිගමනයකට එන්න බැරි ද? 🙄 මේ ආණ්ඩුවේ පත්වීම් නෙවෙයි නේ අති බහුතරය
    එහෙම හිතුවොත් මේ රටේ කාටට්වත් කිසිම දෙයක් කරන්න බෑ බන්....
     
    • Like
    Reactions: vali aththa

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,499
    36,443
    113
    මැදමහනුවර
    පොලිසිය හැදිලා තියෙන්නේ මේ ආණ්ඩුවේ කට්ටියගෙන් නම් නෙවෙයි, රනිල් + මහින්දගේ කට්ටියගෙන් කියලා අපිට යම් නිගමනයකට එන්න බැරි ද? 🙄 මේ ආණ්ඩුවේ පත්වීම් නෙවෙයි නේ අති බහුතරය
    එහෙනම් ආපු ගමන් අළුත් උන් දාන්න පුළුවන්නෙ
     
    • Haha
    Reactions: shenat and Asmodeus

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පොලිසිය හැදිලා තියෙන්නේ මේ ආණ්ඩුවේ කට්ටියගෙන් නම් නෙවෙයි, රනිල් + මහින්දගේ කට්ටියගෙන් කියලා අපිට යම් නිගමනයකට එන්න බැරි ද? 🙄 මේ ආණ්ඩුවේ පත්වීම් නෙවෙයි නේ අති බහුතරය

    කිතුල් ගහට නැග්ග ඵකාට වගේ තමා ජෙප්පොන්ටත් කියන්න මොනා හරි දෙයක් තියෙනවා...😂

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    පොලිසිය හැදිලා තියෙන්නේ මේ ආණ්ඩුවේ කට්ටියගෙන් නම් නෙවෙයි, රනිල් + මහින්දගේ කට්ටියගෙන් කියලා අපිට යම් නිගමනයකට එන්න බැරි ද? 🙄 මේ ආණ්ඩුවේ පත්වීම් නෙවෙයි නේ අති බහුතරය
    ehenam oka karapu policiye ewun arrest karanna epai :ROFLMAO:
     
    • Haha
    Reactions: Asmodeus

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඉස්සර ඉංග්‍රිසි ෆිල්ම් එහෙක තිබ්බා එෆ් බි අයි ලොක්කෙක් තමන්ට විසඳගන්න බැරි දෙවල් වුනාම අහිංසකයෝ ෆ්‍රේම් කරලා උන්ට දඬුවම් දෙනවා.... අපි දන්නේ නෑනේ මේක එහෙමද නැද්ද කියලා
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    එහෙනම් ආපු ගමන් අළුත් උන් දාන්න පුළුවන්නෙ
    ඒක practically කරන්න අමාරු දෙයක් නේ. විශේෂයේ බංකොලොත් රටක.කොහොමත් පොලිසියේ උඩම level එක ගොඩක් දුරට රනිල් + රාජපක්ෂලාට පක්ෂපාතී ඇති. මතකනේ පහුගිය කාලේ අවංක නිලධාරීන්ට වුන දේවල් මේකෙම දාලා තිබ්බා. දූෂිත ආණ්ඩු තිබ්බ රටක දූෂිත ආයතන සහ දූෂිත සේවකයෝ කොහොමත් ඉන්නවා. කාලයක් යනවා ඕවා සුද්ද වෙන්න. හැබැයි ඉතින් මේ ආණ්ඩුව හරියට වැඩ කරොත් විතරයි. නැත්තං එකම රෝල තමයි

    ehenam oka karapu policiye ewun arrest karanna epai :ROFLMAO:
    ම්ම්ම්ම් බලමු
    ------ Post added on Feb 22, 2025 at 8:43 AM
     
    • Haha
    Reactions: Giant

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    එහෙම හිතුවොත් මේ රටේ කාටට්වත් කිසිම දෙයක් කරන්න බෑ බන්....
    හරි හරි ඉතින් නිගමනයක් විතරයි. ඕකේ ඇත්ත නැත්ත මොකක් ද කියලා එළිවෙයි ද බලමුකෝ. මේවා මෙහෙම දිගටම වෙනවා නම් ඉතින් මේ ආණ්ඩුවත් fail තමයි.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,499
    36,443
    113
    මැදමහනුවර
    • Haha
    Reactions: Cypress

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    පොලිසිය හැදිලා තියෙන්නේ මේ ආණ්ඩුවේ කට්ටියගෙන් නම් නෙවෙයි, රනිල් + මහින්දගේ කට්ටියගෙන් කියලා අපිට යම් නිගමනයකට එන්න බැරි ද? 🙄 මේ ආණ්ඩුවේ පත්වීම් නෙවෙයි නේ අති බහුතරය
    But they voted for the NPP. remember that almost all of the postal votes are for the NPP.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල
    හරි හරි ඉතින් නිගමනයක් විතරයි. ඕකේ ඇත්ත නැත්ත මොකක් ද කියලා එළිවෙයි ද බලමුකෝ. මේවා මෙහෙම දිගටම වෙනවා නම් ඉතින් මේ ආණ්ඩුවත් fail තමයි.
    අනිවා අර මෝඩයට කේන්ති ගිහින් මරල දාන්න කියන්න ඇති, එක්කෝ කවුරු හරි යෝජනා කරන්න ඇති ඔහොම එකෙක් දෙන්නෙක් මරපුවම මේක නැවතී කියලා.

    කොහොමත් ඕකුන් මැරෙන්න ඉන්න එකේ මොකක් උනත් මටනම් අවුලක් නැ.

    හැබැයි කයිය කෙලපු ආණ්ඩුවේ උන්ගේ නම් රෙදි නැ. episode 38..... :lol: :lol:
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,496
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    පොලිසිය හැදිලා තියෙන්නේ මේ ආණ්ඩුවේ කට්ටියගෙන් නම් නෙවෙයි, රනිල් + මහින්දගේ කට්ටියගෙන් කියලා අපිට යම් නිගමනයකට එන්න බැරි ද? 🙄 මේ ආණ්ඩුවේ පත්වීම් නෙවෙයි නේ අති බහුතරය
    එහෙනම් පොලිසිය විසුරුවලා අලුතෙන් ජෙප්පෝ බඳවා ගන්න කියපන් අනුර ෆේල් පචයට

    හරි හරි ඉතින් නිගමනයක් විතරයි. ඕකේ ඇත්ත නැත්ත මොකක් ද කියලා එළිවෙයි ද බලමුකෝ. මේවා මෙහෙම දිගටම වෙනවා නම් ඉතින් මේ ආණ්ඩුවත් fail තමයි.
    Already fail ban
    ------ Post added on Feb 22, 2025 at 12:26 PM
     
    • Sad
    Reactions: B.Chat