ආණ්ඩුවට රාජ්‍ය පාලන හැකියාව අඩුයි.. එය ලැජ්ජාවට කාරණයක් නොවේ..- නිර්මාල්
February 23, 2025 at 3:22 am | lanka C news![]()
ආණ්ඩුව පාතාළය මර්දනය කිරීමට යන්නේ සැකකරුවන් ඝාතනය කිරීමෙන් ද යන්න නිල වශයෙන් පැහැදිලි කළ යුතු බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුවට තවමත් රාජ්‍ය මත සිය ආධිපත්‍ය තහවුරු කර ගැනීමට හැකියාවක් ලැබී නොමැති බවයි.
එයට එක් මූලික හේතුවක් වන්නේ පාලකයන්ගේ හැකියාව ප්‍රමාණවත් නොවීම සහ ඔවුන්ගේ පුහුණුව ඇත්තේ විපක්ෂයේ කටයුතු කිරීමට වීම බව ද නිර්මාල් දේවසිරි සඳහන් කරයි.
මෙම කණ්ඩායම සුළු කාලයක් හැරුණු විට දිගටම විපක්ෂයේ කටයුතු කර ඇති බවත් ඔවුන්ට රට පාලනයට ප්‍රමාණවත් හැකියාවක් නොමැති වීම ලැජ්ජාවට කාරණයක් නොවන බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
හොඳටම කරපු කෙනා උඩින් දාපු එක නම් අවුල් හැබැයි
රිදිලාnirmal wage higana ponnayo kiyana dewal serious gannath una neda ubalata
ආණ්ඩුව පාතාළය මර්දනය කිරීමට යන්නේ සැකකරුවන් ඝාතනය කිරීමෙන් ද යන්න නිල වශයෙන්
mahindala mini maraddi nirmal koma hadilada hitiye oi
![]()
![]()
රිදිලා![]()
![]()
------ Post added on Feb 23, 2025 at 7:23 AM
එහෙම නෙවෙයි ඔතෙන්ට වෙන කෙනෙක් දාන්න තිබ්බේ. Marketing purposes හරියන්නේ නෑ. ගෑස් පෝලිම් එහෙම මිනිස්සුන්ට මතක්වෙනවා එතකොට මිල බොඳ වෙලා යනවා. හැමදේම political ගන්නවා නේ ඔයාලා
ලංකාවේ සාර්ථකම ජනාධිපති විදියට නම register කරගෙන තියෙන්නේ ( දැනට)
නන්දසේනගේ කාලේ නේද වාහන ආනයනය නතර කරේThThopita mehema wela madi
ඇයි උඹ කෝමා එකකද හිටියේ.ඔය ලක්ශ 12ට වාහනයක් ගන්න දෙනව කිව්ව කතාව දාපන්කො පොඩ්ඩක් කවුරු හරි බලන්න![]()
පව් ඉස්සර ඉඳලා රනිල් මහත්තයාට ඡන්දේ දීපු බුද්ධිමත්, ධනවත් අය මේ 'ලක්ෂ 12' කියන කෑල්ල විතරයි දැකලා තියෙන්නේ, මේක දැක්ක ගමන් අවුරුදු දෙක හමාරක් ජනාධිපතිකම කරලත් වාහන ආනයනය කරන්න බැරි වෙච්ච එකා මොකටද කියලා හිතිලා අනුරයියට ඡන්දේ දීලා, දැන් ලක්ෂ 12 vitz හොයනවා පිස්සුවෙන් වගේඔය ලක්ශ 12ට වාහනයක් ගන්න දෙනව කිව්ව කතාව දාපන්කො පොඩ්ඩක් කවුරු හරි බලන්න![]()
ඇයි උඹ කෝමා එකකද හිටියේ.![]()
------ Post added on Feb 23, 2025 at 9:57 AMVitz 12 laks![]()
![]()