Thopita mehema wela madi

Podinilame

Well-known member
  • Mar 5, 2023
    2,369
    1,668
    113
    wanathamulla
    ThThopita mehema wela madi
     
    Attachments

    • C5A5D9DA-DC7D-4847-95D7-91AC2220F782.jpeg
      C5A5D9DA-DC7D-4847-95D7-91AC2220F782.jpeg
      127.7 KB · Views: 136

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    හොඳටම කරපු කෙනා උඩින් දාපු එක නම් අවුල් හැබැයි 2
     
    • Haha
    Reactions: B.Chat

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,939
    113

    මාලිමාවට කඩේ ගිහිපු එවුන් දැන් කියන කතාව :ROFLMAO: :ROFLMAO: 🤌

    ආණ්ඩුවට රාජ්‍ය පාලන හැකියාව අඩුයි.. එය ලැජ්ජාවට කාරණයක් නොවේ..- නිර්මාල්

    February 23, 2025 at 3:22 am | lanka C news
    ආණ්ඩුවට රාජ්‍ය පාලන හැකියාව අඩුයි.. එය ලැජ්ජාවට කාරණයක් නොවේ..- නිර්මාල්

    ආණ්ඩුව පාතාළය මර්දනය කිරීමට යන්නේ සැකකරුවන් ඝාතනය කිරීමෙන් ද යන්න නිල වශයෙන් පැහැදිලි කළ යුතු බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුවට තවමත් රාජ්‍ය මත සිය ආධිපත්‍ය තහවුරු කර ගැනීමට හැකියාවක් ලැබී නොමැති බවයි.

    එයට එක් මූලික හේතුවක් වන්නේ පාලකයන්ගේ හැකියාව ප්‍රමාණවත් නොවීම සහ ඔවුන්ගේ පුහුණුව ඇත්තේ විපක්ෂයේ කටයුතු කිරීමට වීම බව ද නිර්මාල් දේවසිරි සඳහන් කරයි.

    මෙම කණ්ඩායම සුළු කාලයක් හැරුණු විට දිගටම විපක්ෂයේ කටයුතු කර ඇති බවත් ඔවුන්ට රට පාලනයට ප්‍රමාණවත් හැකියාවක් නොමැති වීම ලැජ්ජාවට කාරණයක් නොවන බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
     
    nirmal wage higana ponnayo kiyana dewal serious gannath una neda ubalata

    ආණ්ඩුව පාතාළය මර්දනය කිරීමට යන්නේ සැකකරුවන් ඝාතනය කිරීමෙන් ද යන්න නිල වශයෙන්

    mahindala mini maraddi nirmal koma hadilada hitiye oi
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,939
    113
    හොඳටම කරපු කෙනා උඩින් දාපු එක නම් අවුල් හැබැයි

    :ROFLMAO: :ROFLMAO: 🤌

    nirmal wage higana ponnayo kiyana dewal serious gannath una neda ubalata

    ආණ්ඩුව පාතාළය මර්දනය කිරීමට යන්නේ සැකකරුවන් ඝාතනය කිරීමෙන් ද යන්න නිල වශයෙන්

    mahindala mini maraddi nirmal koma hadilada hitiye oi
    රිදිලා :ROFLMAO: 🤌
    ------ Post added on Feb 23, 2025 at 7:23 AM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,289
    20,838
    113

    :ROFLMAO: :ROFLMAO: 🤌

    රිදිලා :ROFLMAO: 🤌
    ------ Post added on Feb 23, 2025 at 7:23 AM

    එහෙම නෙවෙයි ඔතෙන්ට වෙන කෙනෙක් දාන්න තිබ්බේ. Marketing purposes හරියන්නේ නෑ. ගෑස් පෝලිම් එහෙම මිනිස්සුන්ට මතක්වෙනවා එතකොට මිල බොඳ වෙලා යනවා. හැමදේම political ගන්නවා නේ ඔයාලා
     
    • Wow
    Reactions: Mr Bones

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,470
    7,048
    113

    ජාතික තරුණ සේවා සභාවේ උත්සව සහ වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් වෙන්කර තිබූ රුපියල් ලක්ෂ 1800 ක් රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ ඡන්ද ප්‍රචාරක කටයුතු වලට ලබාගෙන ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරු අනාවරණය විය.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,775
    34,077
    113
    පයින් ඇවිදීම හොඳ ව්‍යායාමයක් සහෝදරයා.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,939
    113
    එහෙම නෙවෙයි ඔතෙන්ට වෙන කෙනෙක් දාන්න තිබ්බේ. Marketing purposes හරියන්නේ නෑ. ගෑස් පෝලිම් එහෙම මිනිස්සුන්ට මතක්වෙනවා එතකොට මිල බොඳ වෙලා යනවා. හැමදේම political ගන්නවා නේ ඔයාලා
     
    • Haha
    Reactions: dimuthmike

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,289
    20,838
    113

    කවුරු ඔලුවෙන් හිටගෙන කිව්වත් දැන්ම නම් මිනිස්සු බහුතරය ගෝඨාභය ගැන හිතන්නේ හොඳ විදියකට නෙවෙයි. මහින්දට, රනිල්ට කොටින්ම මෛත්‍රීපාලට වුණත් දැන් ගෝඨාභය වඩා vote base ඇති සමීක්ෂණයක් කරොත්. තව කාලයක් ගියාම මොනවා වෙයි ද දන්නේ නෑ හැබැයි. ගෝඨාභය ලංකාවේ සාර්ථකම ජනාධිපති විදියට නම register කරගෙන තියෙන්නේ ( දැනට)
     
    Last edited:

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,032
    113
    Milagiriya
    ThThopita mehema wela madi
    නන්දසේනගේ කාලේ නේද වාහන ආනයනය නතර කරේ 🤔 දැන් ටික ටික අමතක වෙනවා නේද, ඩොලර් එක 200 සීමාවේ තියාගන්න තිබුණු ඩොලර් සංචිත බිංදුවට වට්ටලා පස්සේ ඩොලර් එක පා කරනවා කියලා තිරණ ගත්තාම සතියෙන් රුපියල් 200 ට තිබුණු ඩොලර් එක 265 උනා කියල අමතක උනා නේද 🤷🏽‍♂️

    අනිත් එක උබලාගේ හාමු සියාත් අවුරුදු දෙක හමාරක් ජනාධිපතිකමේ හිටියා නේද, ඉතින් පොරට ඇයි අඩු ගාණට වාහන ගෙන්වන්න බැරි උනේ 😁
     
    • Like
    Reactions: jennt

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,032
    113
    Milagiriya
    ඔය ලක්ශ 12ට වාහනයක් ගන්න දෙනව කිව්ව කතාව දාපන්කො පොඩ්ඩක් කවුරු හරි බලන්න 🤔
    පව් ඉස්සර ඉඳලා රනිල් මහත්තයාට ඡන්දේ දීපු බුද්ධිමත්, ධනවත් අය මේ 'ලක්ෂ 12' කියන කෑල්ල විතරයි දැකලා තියෙන්නේ, මේක‍ දැක්ක ගමන් අවුරුදු දෙක හමාරක් ජනාධිපතිකම කරලත් වාහන ආනයනය කරන්න බැරි වෙච්ච එකා මොකටද කියලා හිතිලා අනුරයියට ඡන්දේ දීලා, දැන් ලක්ෂ 12 vitz හොයනවා පිස්සුවෙන් වගේ 🤭

    ඇයි උඹ කෝමා එකකද හිටියේ. 🙁

    Vitz 12 laks :ROFLMAO: 🤌
    ------ Post added on Feb 23, 2025 at 9:57 AM
     
    • Haha
    Reactions: Robinhood wage ekek