ලංකාවේ සිට විදේශයන්ට අන්තර්ජාලය හරහා සේවා සපයන සිංහලුන්ට අනුර කුමාරගේ අලුත් අයවැයෙන් 15%ක බද්දක්...

samindi

Well-known member
  • Mar 20, 2007
    1,402
    1,571
    113
    Oceania
    පිස්සුද උඹට. මොන රට ගැනද ඔය කියන්නෙ. US වල සමහර පැතිවල වගේ නම් ඔ්ක ඇත්ත. EU සහ අනිත් ගොඩක් රටවල මාසෙකට ඔ්න ඔයිට වඩා බොහොම අඩු ප්‍රමාණයක්. Digital nomad visa දෙන රටවල Income requirement එක බලපංකො ෆැමිලි එකකට. ගොඩක් ඒව 5000 USD වලින් පහල
    ගනන් නම් දන්නෑ බං හරියට මම කිව්වෙ නෝම්ල් සීනියර් ඉංජිනියර්/කන්සල්ටන්ට් අයි ටී කුකුලෙක්ගෙ ගනන් ලගින් යන්න. ඉතිං ඒත් බං ඉන්න රටට ටැක්ස් ගෙවෙන්නෙපෑ.
    ඩුබායි ඇරෙන්න

    ඩුබායි 😂😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,167
    71,726
    113
    Good thing. tax should be paid by everyone according to earnings
    That’s how it works in the rest of the world.
    People be like: make my country a developed one. But don’t tax me.

    I don’t understand the logic 😂

    Everyone should pay taxes ? Yes,

    But government also needs to make sure they don't unnessarily tax the people who can be tracked easily. i.e. the people who use the banking network to make legitimate transactions. This is what they have been doing and what they continue to do. and that is wrong.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,056
    164,155
    113
    එකමත් එක රටක
    bring back ranil :growl:
    උබ ඇත්තටම හිතුවද ඩොලර් income වලට රනිල බදු ගැහුවේ නැති උනාට මේ සමාජවාදී , පින්පඩි වෘතිය සමිති උකන්නෝ ටික බදු නොගහ ඉදි කියලා ? :lol:
    මම නම් ඒ කාලෙම දැනගත්ත මුන් මේකටත් ෂොට් එක දෙනවා කියලා .

    දැන් උන්ඩියල් වගේ මේ වගේ උන්ට service එක දෙන අලුත් හොර path එකක් හැදෙන එක විතරයි වෙන්නේ .. ඒකින් තව සෙට් එකක් හම්බකර ගනී .
     
    • Haha
    Reactions: tharakaf

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,896
    3,389
    113
    ම්ම් ඉතින් usd පඩි ගන්න අයව ටැක්ස් කරන එකේ වැරැද්දක් නෑනෙ. මෙච්චර කල් නොකර එකේනෙ අවුලක් තියෙන්නෙ. ලෝකෙ ඕනම රටක ගෙවන්න ඕනනෙ. අනික රට ගියත් 33% වගේ ගෙවන්න එපෑ.
    ඒව දන්නැද්ද කට්ටිය
    waraddak na. ena dollar tikath natuwa yana eka tamai wenne. :D ita passe bariya rupiyal walin tel ehema genna.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    ඩොලර් සංචිත ටික වාශ්ප වෙන්නැතිවෙන්නනෙ.
    ඉතින් එච්චරයි. ඩොලර් නෑ. නැති එකකට ආ තියාගනිං කියලා 290 දෙනවා 😄
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    උන්ඩියෙල් කරන උන්ට සෑහෙන බිස්නස් වැඩි වෙයි ඉස්සරහට
     
    • Like
    Reactions: Little Hulk

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,402
    1,571
    113
    Oceania
    Everyone should pay taxes ? Yes,

    But government also needs to make sure they don't unnessarily tax the people who can be tracked easily. i.e. the people who use the banking network to make legitimate transactions. This is what they have been doing and what they continue to do. and that is wrong.
    Gov must have a good tax framework. Should not double tax for good and services. Everyone should have a tax file before doing all those. Responsibilities of a government yup.
    People also should pay tax accordingly
    Should not be nagging about it.

    waraddak na. ena dollar tikath natuwa yana eka tamai wenne. :D ita passe bariya rupiyal walin tel ehema genna.
    Ithi bun ehema baluwot kawadawat unta tax gahanna baa neh 🤭
    Government ekakata wadak naane unwa
    ------ Post added on Feb 24, 2025 at 9:54 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,167
    71,726
    113
    Gov must have a good tax framework. Should not double tax for good and services. Everyone should have a tax file before doing all those. Responsibilities of a government yup.
    People also should pay tax accordingly
    Should not be nagging about it.

    Ithi bun ehema baluwot kawadawat unta tax gahanna baa neh 🤭
    Government ekakata wadak naane unwa
    ------ Post added on Feb 24, 2025 at 9:54 AM
    Dude you miss the point.

    Gov is forgetting about building a good tax frame work and trying to get away with taxing the people who are easily tracked and who are already paying taxes. Once we have a good tax framework where no one can get away without paying taxes I am open to paying my due share.

    till the just fuck off because my money will move abroad
     
    • Like
    Reactions: samindi

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    ම්ම් ඉතින් usd පඩි ගන්න අයව ටැක්ස් කරන එකේ වැරැද්දක් නෑනෙ. මෙච්චර කල් නොකර එකේනෙ අවුලක් තියෙන්නෙ. ලෝකෙ ඕනම රටක ගෙවන්න ඕනනෙ. අනික රට ගියත් 33% වගේ ගෙවන්න එපෑ.
    ඒව දන්නැද්ද කට්ටිය
    වෙන රටවල ගෙවන ටැක්ස් වලට benefits හම්බවෙනව නේද?
     
    • Like
    Reactions: samindi

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,402
    1,571
    113
    Oceania
    වෙන රටවල ගෙවන ටැක්ස් වලට benefits හම්බවෙනව නේද?
    ඕක බන් සදහටම අර කිකිලිද බිත්තරේද ප්‍රශ්නෙ වගේ තමා. උබ ගවන්මන්ට් එකෙන් ෆැසිලිටි දුන්නට පස්සෙ ටැක්ස් ගෙවන්න හිටියොත් කවදාවත් වෙන්නෑ.

    කොටින්ම අවුරුදු 7 විතර ඒ බෙනිෆ්ට්ස් ලබන මටත් ගවන්මන්ට් එකේ කල්ක්‍රියාව ගැන කම්ප්ලේන් තියනෝ.
    අපි 33% ගෙවද්දි නිකං ඉන්න උන්ට බෙනිෆිට්ස් දෙනෝ ගගා
     
    • Like
    Reactions: naveenr

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,024
    2,493
    113
    මේකේ සාරාංශය හරියට දන්න එකෙක් කියන්න.
    PFC අකවුන්ට් වලට මේකෙන් ටැක්ස් වදිනවද ?
    වදිනවා නම් කොහොමද වදින්නේ ?
     
    • Sad
    Reactions: sahan50

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,712
    28,639
    113
    ෆ්‍රීලාන්ස් කරන ගමන් රට පනිනව කියන්නෙ නම් හෙනම සුරංගනා කතා. එහෙනම් ලක්ස 30 වත් අවම හොයන එකෙක් වෙන්න ඕන ස්ටෙඩි ඉන්කම්.
    10,000 ඩොලර් කියන්නෙ රෙන්ට් ගෙවල කාල බීල ඉන්නකොට හික් ගෑවෙයි. එහෙ සාමාන්‍ය ජොබක් කරන එකෙක් ගෙ පඩිය
    10K/month (before tax) should easily place you in the top 20% in the US....much much higher in the EU.
     
    • Like
    Reactions: dilann and ITGuy25

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    වෙන රටවල ගෙවන ටැක්ස් වලට benefits හම්බවෙනව නේද?
    ඔව් මම ගෙදර ඉදන් වැඩ කරනවානම්, ගෙදර රෙන්ට් එකෙන් ගානක්, electric, internet, තව ළමයි ඉන්නවනම් එයාලගේ education අඩු කරන්න පුළුවන්. තව ඔයාගෙන් යැපෙන අය ඉන්නවනම් තව අඩු කරගන්න පුළුවන්. ලංකාවේ අවුල ගෙඩිය පිටින් tax කපනවා හැබැයි refund claim කරගන්න විදියක් නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,056
    164,155
    113
    එකමත් එක රටක
    ඔව්, සරලවම ලංකාවට dollar එවනවනම් අදාලයි
    ඉතින් හිතපන් . ලංකාවේ එකෙක් පුක ඉරාගෙන youtube කරල මාසෙට මිලියන බාගයක් views ආවත් මාසෙට 100$වගේ .
    උගෙන් 15$ ගන්නවා කියන්නේ කුජීතයි නේ .
    ෆයිව්ර් වගේ මුලින් ම කරන එකෙක්ට ඉදල ඉදල මුලින්ම ඩොලර් 50ක් අවොත් ෆයිව්රේ 20% කපාගෙන 40$ක් දෙනවා . bank transfer කරන අතරමග payoneer එකටත් තව 4/5$ වගේ ගියොත් ඉතුරු 35$න 15$ ගැහුවම මිට්ටට 30$වත් හම්බෙයිද මන්ද . ඌ ට ආයිත් ඒක කරනන් එපා වෙන්ව . 🤌
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    ඉතින් හිතපන් . ලංකාවේ එකෙක් පුක ඉරාගෙන youtube කරල මාසෙට මිලියන බාගයක් views ආවත් මාසෙට 100$වගේ .
    උගෙන් 15$ ගන්නවා කියන්නේ කුජීතයි නේ .
    ෆයිව්ර් වගේ මුලින් ම කරන එකෙක්ට ඉදල ඉදල මුලින්ම ඩොලර් 50ක් අවොත් ෆයිව්රේ 20% කපාගෙන 40$ක් දෙනවා . bank transfer කරන අතරමග payoneer එකටත් තව 4/5$ වගේ ගියොත් ඉතුරු 35$න 15$ ගැහුවම මිට්ටට 30$වත් හම්බෙයිද මන්ද . ඌ ට ආයිත් ඒක කරනන් එපා වෙන්ව . 🤌
    LKR උනත් පලවෙනි 2.4 මිලියන් (අවුරුද්දට ) වෙනකන් tax free නේද? පොඩි ගණන් වලට වදින එකක් නැ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,167
    71,726
    113
    ඉතින් හිතපන් . ලංකාවේ එකෙක් පුක ඉරාගෙන youtube කරල මාසෙට මිලියන බාගයක් views ආවත් මාසෙට 100$වගේ .
    උගෙන් 15$ ගන්නවා කියන්නේ කුජීතයි නේ .
    ෆයිව්ර් වගේ මුලින් ම කරන එකෙක්ට ඉදල ඉදල මුලින්ම ඩොලර් 50ක් අවොත් ෆයිව්රේ 20% කපාගෙන 40$ක් දෙනවා . bank transfer කරන අතරමග payoneer එකටත් තව 4/5$ වගේ ගියොත් ඉතුරු 35$න 15$ ගැහුවම මිට්ටට 30$වත් හම්බෙයිද මන්ද . ඌ ට ආයිත් ඒක කරනන් එපා වෙන්ව . 🤌
    නැ නැ බන්, annual එකෙන් මුල් 1.8mil exempt. ඊට පස්සෙ ඊලඟ ලක්ශ 7.5ට 6%. ඊට පස්සෙ තමා අම්මට සිරි වෙන්න 15 ගහන්නෙ.
     
    • Like
    Reactions: ITGuy25