ලංකාවේ සිට විදේශයන්ට අන්තර්ජාලය හරහා සේවා සපයන සිංහලුන්ට අනුර කුමාරගේ අලුත් අයවැයෙන් 15%ක බද්දක්...

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,789
    24,092
    113
    tracing Geo-location.. ... ...
    Government එකේ පින්පඩි ගන්න අයිස්කාරයෝ බාගයක් අඩු කරපන් tax ගෙවනවා.. හාල්පාරුවොන්ට සැප දෙන්නයි ඩොලර් ගේන්නයි දෙකක් බෑ..

    @tharakaf
    විශේෂයෙන්ම කියන්ටෝන බදු උපදේශකයන්ගෙන් පරිස්සමින් උපදෙස් ගන්ට කියල. මගේ පවුලේ එකෙක් ඉන්නවා, ඌ ක්ලයන්ට්ස්ලට අරින විදිහ දන්න නිසා කියන්නෙ

    මොනවගේ දේවල් ගැනද පරිස්සම් වෙන්න ඕනේ?
    ------ Post added on Feb 24, 2025 at 11:43 AM
     
    • Like
    Reactions: msan

    msan

    Active member
  • Oct 17, 2017
    239
    239
    43
    බදු ගෙව්වා කියලා මොකද බන් හම්බුනේ,
    එඩියුකේෂන් එකත් හරියට නෑ ටියුෂන් යන්න ඕනා, හොස්පිටල් ගියත් බෙහෙත් නෑ තියෙන බෙහෙත්වලුත් ක්වොලිටි නෑ, පබ්ලික් ට්‍රාන්ස්පෝට් ගන්න දෙයක් නෑ.

    අනිත් එක අපි විතරයි නේ බන් බලන් ගිය ටැක්ස් ගෙවන්නේ, කෑෂ් බිස්නස් කරන උන්, ඇයි ඔය ටූරිසම් කරන උන් එහෙම හරියට ටැක්ස් ගෙවන්නෙම නෑ නේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,861
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    මරු. ✌️✌️

    දැන් ටික ටික රටට එක නීතියක් හැදීගෙන එනවා. පොන්නයන්ට කරන්න බැරි දේවල්. 😆
    රටේ රෙසිඩන්ට් කෙනෙක් නං රටට ටැක්ස් ගෙවන්න ඕන. එච්චරයි කතාව. වෙන හුකං පකං මුකුත් නෑ.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,705
    11,715
    113
    Government එකේ පින්පඩි ගන්න අයිස්කාරයෝ බාගයක් අඩු කරපන් tax ගෙවනවා.. හාල්පාරුවොන්ට සැප දෙන්නයි ඩොලර් ගේන්නයි දෙකක් බෑ..
    Pissuda ban mehema balen gathoth arenna meka Switzerland kalath ape un tax gewanne kamathi na, owa boru katha :lol:
     
    • Haha
    Reactions: supun_sg

    shenat

    Well-known member
  • May 13, 2007
    57,861
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ තියෙන්නෙ රොබින් හුඩ් තියරිය. මහන්සි වෙලා හම්බ කරන එකාගෙන් පුලුවන් තරන් කඩා ගෙන මොකුත් නොකර පින් බත් කන උන් ටිකක් නඩත්තු කරනවා.

    ඒක තමයි මෙච්චර කල් තිබුණ පොන්න පාණ්ඩු කරේ. දැන් මෙහෙම නීතියක් දාලා නං ඒකත් හරියට හැදෙනවා. නියමයි. 👌👍

    නැත්තං රටේ හරිහමන් පඩියක් ගෙවන්නෙත් නැතුව වැඩගන්න කම්කරුවත් freelance වගේ දේවල් කරලා ඩොලර් හම්බ වෙච්ච එවුන් ගෙවන්නෙ නැති ටැක්ස් නුත් ගෙවන්න එපැයි.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,078
    113
    කෑගල්ල

    මේක මෙච්චර දුර ගිහින් තියෙන්නේ මාන් හිතුවේ බොරුවක් කියලා, මෝඩ මාලිමා ජෙප්පෝ අන්තිම පිටුවෙත් මේක හොඳ කියලා තියෙන්නේ. එහෙනම් මේක ඇත්තක්.. :lol:

     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    @tharakaf
    විශේෂයෙන්ම කියන්ටෝන බදු උපදේශකයන්ගෙන් පරිස්සමින් උපදෙස් ගන්ට කියල. මගේ පවුලේ එකෙක් ඉන්නවා, ඌ ක්ලයන්ට්ස්ලට අරින විදිහ දන්න නිසා කියන්නෙ

    අඩෝ ටිප්ස් ටිකක් කියපං මොනවයින් ද බේරෙන්න ඕන
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,964
    1
    56,988
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොනවගේ දේවල් ගැනද පරිස්සම් වෙන්න ඕනේ?
    සර්ගේ අදායම් අනුව රුපියල් X ගාණක් බදු ගෙවන්න වෙනවා. මට පුළුවන් මේක Y ගාණට අඩු කරලා දෙන්න ජිල්මාට් එකක් දාල. මට අතට Z දෙන්න.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,064
    9,313
    113
    මේ 15% ගහන්නෙ එන ෆුල් අමවුන්ට් එකට ද ? මොකක් හරි කැප් එකකට පස්සෙ එන අමවුන්ට් එකට ද කියල හරියට ඕන තේරෙන එකෙක් කියහල්ල කො
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,861
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්තම ප්‍රස්නෙ රටට ඩොලර් එන එක නැති වෙන එකවත් නෙවෙ. තොපි හම්බුකරන ගානෙන් ටැක්ස් ගෙවන්න තියෙන මලපෙරේත කම. ඩොලර් හම්බුකරා කියලා අමුතු වරප්‍රසාද නෑ . හරියට ටැක්ස් ගෙවපන් අනුරට කියලා පුක පලාගන්නෙ නැතුව.

    අපිට ඩොලර් හම්බ වෙන්නෙ, අපිට දේවාල හදලා වන්දනාමාන කරපල්ලා, ටැක්ස් නං ගන්න එපා උබලට වස් වදිනව කියල කියන ඉන්න තැරි බයියො ඉන්නෙ. 😹😹

    අනික මේ 15% ක් ගෙවන්න. 😆 free health, free education පවා දෙන රටේ. ගෙවන්න බැරි httpලා පලයල්ලා එච්චරයි.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,705
    11,715
    113
    මේ 15% ගහන්නෙ එන ෆුල් අමවුන්ට් එකට ද ? මොකක් හරි කැප් එකකට පස්සෙ එන අමවුන්ට් එකට ද කියල හරියට ඕන තේරෙන එකෙක් කියහල්ල කො
    Okata mulin free ganak thiyei ithuruwata 15% max tax
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    Rata paninna ba, godak un freelance karala hoyana $1000, 2000 wena rataka rent eka gewala kannath madi mehe e ganin supiri life gewwata..
    Othana wenne godak un undial or p2p karai naththan salli piratara park karai..
    Undial or p2p karala salli walin rangala gamee ekek oththuwa dunna gaman salli apu widi ahuwama hikenawa..
    Anik paththen wise eke payneer eke pirara online bank account wala godagahala thiyagena freeze wela andana unuth issarahata balanna puluwan..

    Hondama wade oya tax ekata $3000 wage free limit ekak deela eeta wadiyen genath tax gewana unta car permit wage special wasiyak denna..
    ඔව් $1000, $2000 හොයන අයටනම් තේරුමක් නැ. මෙහේ wallmart එකක වැඩ කරලා හොයන්න පුළුවන් ඊට වඩා. හැබැයි මට සෙට් වෙලා තියෙනවා ලංකාවේ agency වගේ කරන අය. 10ක් 15ක් වැඩ කරනවා ලංකාවේ ඉදලා. කරන කෙනා මෙහෙට වෙලා ඉන්නවා.
     
    • Like
    Reactions: sahan50

    shenat

    Well-known member
  • May 13, 2007
    57,861
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    ඉතුරු ටිකත් රට පනින සින් එකක් තියෙන්නේ.

    හැබයි ඉතින් LKR හොයන අය විතරක් නෙවෙයිනේ ලංකාවේ පාරවල්, education, ඉස්පිරිතාල වගේ ඒවා පාවිච්චි කරන්නේ. එක හන්දා පොඩි ගාණක් හරි ගෙවන එක හොදයි. ඕනෙනම් ගෙන්නන USD වලට vehicle permit එකක් වගේ දුන්නනම් හරි

    ඔය කියවන එකෙක් වත් යන්නෙත් නෑ. බහුතරේට එහෙම යන්නත් බෑ. 😹😹

    ගිහින් මොනව කරන්නද. ලංකාවෙ $1000-5000 මාසෙට ලැබෙන අය රට ගියාම ටැක්ස් එක 25% ක් වත් වදිනවා. අඩුම 20% වත්. 15% ගෙවන්න බැරුව 25% ගෙවන්න?? 😹

    අනික බන් ඔය බහුතරේ කොහොම යන්නද? Student තමයි යන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: chinthi123

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,758
    16,871
    113
    Kottawa
    ඒක තමයි මෙච්චර කල් තිබුණ පොන්න පාණ්ඩු කරේ. දැන් මෙහෙම නීතියක් දාලා නං ඒකත් හරියට හැදෙනවා. නියමයි. 👌👍

    නැත්තං රටේ හරිහමන් පඩියක් ගෙවන්නෙත් නැතුව වැඩගන්න කම්කරුවත් freelance වගේ දේවල් කරලා ඩොලර් හම්බ වෙච්ච එවුන් ගෙවන්නෙ නැති ටැක්ස් නුත් ගෙවන්න එපැයි.

    aussie ඉදන් පකේ ටෝක් නොදී ලංකාවට ඇවිත් ටෝක් දීපං ගෑනිගෙ මාර්ගෙන් dependent පැනපු සිවිල් අනාතයා
     

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    මදැයි මෝඩ ජෙපි වහල්ලු රනිල්ට බැන බැන පිස්සෙක්ට ඡන්දෙ දුන්නා
    රනිල් හාමුගේ වැඩ ටික යනවා මේ දවස් වල කෝප් එකේ ඇහුවේ නැතෙයි....තවත් ලේවකන්නේ:lol:
     
    • Like
    Reactions: chinthi123