ලංකාවේ සිට විදේශයන්ට අන්තර්ජාලය හරහා සේවා සපයන සිංහලුන්ට අනුර කුමාරගේ අලුත් අයවැයෙන් 15%ක බද්දක්...

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,584
    5,866
    113
    @ගෙදර
    ඔව් කැනඩාවේ ජොබ් එක නැති උනොත් කාලයක් අතට ගානක් හම්බවෙනවා, තව 60න් හරි 65න් හරි pension එකක් හම්බ වෙනවා. මම ලංකාවේ ගෙව්වට වැඩිය අඩු percentage එකක් තමයි canada වලට ගෙවන්නේ, හම්බවෙන Benefits වැඩියි
    Srilanka Gov Benifits = Selawena Manasa 🤣🤣
     
    • Haha
    Reactions: ITGuy25

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,055
    164,151
    113
    එකමත් එක රටක
    umba mara baduwak ne..aru gahanne 15% umba customer gen 20% kapanawa.. ithuru 5% mokada wenne.. surname eka rajapaksha neme ne..
    ඉතින් යකෝ price එකෙන් 15% නෙවෙයි නේ ගහන්නේ . .
    ෆයිවරේ වගේ නම් price එකේ අගයෙන් 0.8 කට 15% .
    උබ වැඩි කරන price එකට ආයිත් 20%ක් සහ 15% වැඩිපුර කැපෙනව නේ යකෝ . එතකොට මම කියපු ගාන බැලන්ස් වෙලා එනව . හදල බලපං :rofl:
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,312
    113
    මාලිමා රජයෙන් අපිට freelancing ගැන කියලා දීලා, freelancing කරන්න අත හිත දීලා, වෙලාවට OTP එන්න network ටික හදලා දීලා, PayPal අරන් දීලා අපිට මෙච්චර උදව් කරලානෙ තියෙන්නෙ. ඔහොම පොඩි tax එකක් ගැහුවට කමක් නෑ ඉතිං අපි ගෙවමු. 😜
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    ඔව් කැනඩාවේ ජොබ් එක නැති උනොත් කාලයක් අතට ගානක් හම්බවෙනවා, තව 60න් හරි 65න් හරි pension එකක් හම්බ වෙනවා. මම ලංකාවේ ගෙව්වට වැඩිය අඩු percentage එකක් තමයි canada වලට ගෙවන්නේ, හම්බවෙන Benefits වැඩියි
    ලංකාවේ තියෙන්නෙ රොබින් හුඩ් තියරිය. මහන්සි වෙලා හම්බ කරන එකාගෙන් පුලුවන් තරන් කඩා ගෙන මොකුත් නොකර පින් බත් කන උන් ටිකක් නඩත්තු කරනවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,577
    98,576
    113
    ඔක්කොම ගණන් බලද්දි ෆ්‍රීලානස් කරන උන් client ට project එක නිකං කරලා දීලා.

    යසයි යසයි බෙසිකයෝ ටික අත හිත දෙන හැටි
     
    • Haha
    Reactions: Little Hulk

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,896
    3,389
    113
    නැ නැ බන්, annual එකෙන් මුල් 1.8mil exempt. ඊට පස්සෙ ඊලඟ ලක්ශ 7.5ට 6%. ඊට පස්සෙ තමා අම්මට සිරි වෙන්න 15 ගහන්නෙ.
    meka waradi neda. 15% flat rate ekak enda dollar walta daala tiyenne
     
    • Like
    Reactions: raman2

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හොඳ වැඩේ තොපිට🤣🤣🤣.
    උක උඩදාගෙන ගිහිං බත්මුට්ටියොන්ට චන්දේ දීල දැන් ත්‍රෙඩ් දදා වැලපෙනවා🤣

    මම විතරයි ඕකුන්ට රටක් කරන්න බෑ කියල කිව්වේ. 🤣
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    බොරු කියන්න ඕන නෑ බං මේ නිව්ස් එක දැක්ක ගමන් මාත් නිකං ගණං හැදුව දැන් කීයක් එහේ හෝල්ඩ් කරගෙන මාසෙකට කීයක් වෙන්න වගේ දානවද කියල වියදම් ටිකට විතරක්. ඇත්තටම ඕක කරන්න ගිය ගමන් ඒ විදියට මම ගන්නෙ. මමත් ඔහොම හිතුව නම් සල්ලි ගෙන්නන හැමෝම වගේ ඔය විදියට තමයි හිතන්නෙ ඉතිං.

    තෙල් ටික ගේන්න ඩොලර් නැතුව මිනිස්සු මහගම මැරුනෙ මෙයිට අවුරුදු 3කට විතර කලින් කියල මුංට මතක නෑ. හතරමහ නිධානෙ පහල වෙලා වගේ වැඩ කරන්නෙ. මොකෙක්ගෙ හරි ලණුවක් කනව කාලෙකට සැරයක්, මම දැන්න විදියට මුං මේ කාපු 4 වෙනි ලනුව
    ඕක තමයි මචන් ඇත්ත. මම උනත් හොදම එකෙන් කෙලව ගත්තා කලින් ඔක්කොම සල්ලි ඇදලා. පස්සේ හදිසියකට $100 ක් වත් card වලින් pay,ment කරගන්න බැරුව ඔට්ටු උනානේ. ඊට පස්සේ සල්ලි ගත්තේම නෑ. පස්සේ මෙහෙ පෝලිම් වල මිනිස්සු මැරිලා වැටෙනවා දැක දැක සල්ලි හිර කරන් ඉන්න හිතෙන්නේම නෑ.
    ඊට පස්සේ මේ වෙනකන් හම්බ කරපු සේරම වගේ withdraw දැම්මා. ඒත් ඉතින් ආයෙම ඒක කරන්නේ නෑ මෙහෙම වෙනවානම්.
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    Internet eken Rata hadana un, Internet eken Salli hamba karala Tax gewanna kamathi na. Habai Lankawe Job karana Hama ekama Tax gewanna one Hambena Salary ekata. Maru Rata hadilla. mama nan Kiyanne Gahanna Puluwan hama Income Source ekatama Tax gahanna one. Hospital fully free dena ekath nawaththanna one. School walinuth Fee ekak ganna one. Uni walatath Fee gahanna one. (with exceptions for poorest families) Nathuwa moka Awath Lankawa me kapeta goda ganna ba.
    Internet eken salii hoyana wun ratawal deja thunka ma danatatmath tax gewanawaa.

    Mona benefits dilaa da me tax kapanne.
    EPF etf wath rahjayen kotahak gewanawaada. ????

    Loan ekak hari denawaada ???

    .......
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    උඹ ටැක්ස් ගෙවන්න ඉන්න දවස්වල rate එක වෙන්න ඇති. ඒක අහන්න ගියෙ නෑ. මම හිතන්නෙ නෑ මුන් ඒවා ගැන වැඩිය හිතලවත් ඇති කියලා.
    LKR slabs dagena usd income walata tax karana eka nan patta amaru wadak ithin. Flat rate nan USD walin hari balanna puluwanne conversion amathaka karala hari.
     

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,638
    113
    Panadura
    ඇත්තම ප්‍රස්නෙ රටට ඩොලර් එන එක නැති වෙන එකවත් නෙවෙ. තොපි හම්බුකරන ගානෙන් ටැක්ස් ගෙවන්න තියෙන මලපෙරේත කම. ඩොලර් හම්බුකරා කියලා අමුතු වරප්‍රසාද නෑ . හරියට ටැක්ස් ගෙවපන් අනුරට කියලා පුක පලාගන්නෙ නැතුව.
     
    • Like
    Reactions: shenat and raman2

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,705
    11,715
    113
    ඉතුරු ටිකත් රට පනින සින් එකක් තියෙන්නේ.

    හැබයි ඉතින් LKR හොයන අය විතරක් නෙවෙයිනේ ලංකාවේ පාරවල්, education, ඉස්පිරිතාල වගේ ඒවා පාවිච්චි කරන්නේ. එක හන්දා පොඩි ගාණක් හරි ගෙවන එක හොදයි. ඕනෙනම් ගෙන්නන USD වලට vehicle permit එකක් වගේ දුන්නනම් හරි
    Rata paninna ba, godak un freelance karala hoyana $1000, 2000 wena rataka rent eka gewala kannath madi mehe e ganin supiri life gewwata..
    Othana wenne godak un undial or p2p karai naththan salli piratara park karai..
    Undial or p2p karala salli walin rangala gamee ekek oththuwa dunna gaman salli apu widi ahuwama hikenawa..
    Anik paththen wise eke payneer eke pirara online bank account wala godagahala thiyagena freeze wela andana unuth issarahata balanna puluwan..

    Hondama wade oya tax ekata $3000 wage free limit ekak deela eeta wadiyen genath tax gewana unta car permit wage special wasiyak denna..
     
    Last edited:
    • Like
    Reactions: shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,167
    71,725
    113
    proper company wage wena rata wala company register nokara oya wise eke payneer eke godagahala thiyagena freeze wela andana unuth issarahata balanna puluwan..
    කම්පනි already සල්ලි පාර්ක් කරලා තියෙන්නෙ වෙන රටවල් වල. cost එකට ඕන සල්ලි විතරයි ලංකාවට ගෙන්නෙ. ලඟදි කට්ටිය අලුත් සෙල්ලමක් කරන්න ගියා port city register කරලා උන්ට USD ගෙවන්න. ඒකත් හරියන එකක් නෑ වගේ දැන්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,964
    1
    56,988
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ මූ දාල තියන කුනුහ්රපේ මට ත්රුනේ නෑ . ඒකයි
    The document you provided is a proposed bill from the Gazette of the Democratic Socialist Republic of Sri Lanka, dated February 21, 2025, titled the "Inland Revenue (Amendment) Act." It amends the Inland Revenue Act, No. 24 of 2017, with changes effective from April 1, 2025. Below, I’ll summarize the key amendments and explain their potential impact on freelance IT service providers in Sri Lanka, focusing on those offering services locally and internationally.
    Summary of Key Amendments
    1. Reduction in Refund Request Period (Clause 2, Section 150 Amendment):
      • The time period for taxpayers to request a tax refund is reduced from four years to 30 months (2.5 years) for years of assessment starting on or after April 1, 2024.
      • Impact: Freelancers must file refund claims more promptly, requiring better tax record-keeping and planning.
    2. Personal Income Tax Changes (Clause 3, First Schedule Amendment):
      • Tax-Free Threshold and Rates: Starting April 1, 2025, the tax-free threshold for individuals increases, with taxable income up to Rs. 1,000,000 taxed at 6%, and progressive rates up to 36% for income exceeding Rs. 2,500,000.
      • Special Rate for Foreign Earnings: Gains and profits from services rendered inside or outside Sri Lanka, paid in foreign currency and remitted through a bank, are taxed at a maximum rate of 15%. This also applies to foreign-sourced income remitted in foreign currency.
      • Impact: Freelancers earning foreign income (e.g., via platforms like Upwork or Fiverr) benefit from a lower tax rate (15%) compared to the standard progressive rates, which could reach 36%. The increased tax-free threshold also reduces tax liability for lower earners.
    3. Corporate Tax Changes (Clause 3, First Schedule Amendment):
      • Companies earning foreign currency from services rendered inside or outside Sri Lanka, remitted through banks, are also taxed at 15%. Higher rates (45%) apply to specific industries like betting, gaming, liquor, and tobacco, which are unrelated to IT services.
      • Impact: This is less relevant to individual freelancers unless they operate as a company, but it aligns tax treatment for similar earnings.
    4. Removal of Exemptions (Clause 4, Third Schedule Amendment):
      • Gains and profits from certain services, previously exempt, lose their exemption status starting April 1, 2025. The exact services aren’t specified here but could include IT-related services if previously exempt.
      • Impact: If IT services were previously exempt (e.g., under specific conditions like foreign remittances), freelancers might face new tax liabilities.
    5. Tax Relief Adjustments (Clause 5, Fifth Schedule Amendment):
      • Tax relief for individuals increases to Rs. 1,800,000 per year of assessment starting April 1, 2025.
      • Impact: This higher relief amount reduces taxable income, benefiting freelancers with moderate earnings.
    Impact on Freelance IT Service Providers
    Positive Impacts:
    • Lower Tax Rate for Foreign Earnings: The 15% tax cap on foreign currency earnings (e.g., from international clients) is a significant advantage. For example, a freelancer earning Rs. 3,000,000 annually from foreign IT work would pay Rs. 450,000 in tax (15%) instead of Rs. 720,000 under the progressive rates (assuming no relief). This incentivizes working with overseas clients and remitting funds through banks.
    • Increased Tax-Free Threshold and Relief: The Rs. 1,000,000 tax-free threshold and Rs. 1,800,000 relief mean freelancers earning up to Rs. 2,800,000 annually could face little to no tax liability (6% on Rs. 1,000,000 minus relief), supporting those with modest local or mixed income.
    • Encouragement of Formal Banking: Requiring foreign earnings to be remitted through banks for the 15% rate ensures transparency and may encourage freelancers to formalize their income streams.
    Negative Impacts:
    • Shorter Refund Window: Freelancers who overpay taxes (e.g., via advance payments) must claim refunds within 30 months, adding administrative pressure. Missing this deadline could result in lost funds.
    • Potential Loss of Exemptions: If IT services were previously exempt under the Third Schedule (e.g., for specific foreign earnings or incentives), this change could increase tax burdens for some freelancers, though the 15% cap mitigates this for foreign income.
    • Higher Rates for High Earners: Local earnings exceeding Rs. 2,500,000 face a 36% rate, which could affect high-earning freelancers serving domestic clients without foreign currency income. For instance, Rs. 3,000,000 in local earnings would incur Rs. 720,000 in tax after relief, compared to Rs. 450,000 for foreign earnings.
    Practical Example:
    • Freelancer A (Foreign Clients): Earns Rs. 2,000,000 from U.S. clients, remitted in USD via bank. Tax = Rs. 300,000 (15%). After Rs. 1,800,000 relief, taxable income drops to Rs. 200,000, taxed at 6% (Rs. 12,000), but the 15% foreign rate overrides this, keeping tax at Rs. 300,000.
    • Freelancer B (Local Clients): Earns Rs. 2,000,000 locally. After Rs. 1,800,000 relief, Rs. 200,000 is taxed at 6% (Rs. 12,000). If earnings rise to Rs. 3,000,000, tax jumps to Rs. 270,000 (progressive rates post-relief).
    Conclusion
    Freelance IT service providers in Sri Lanka, especially those serving international clients, stand to benefit from the 15% tax rate on foreign earnings and higher tax-free thresholds. However, they must adapt to stricter refund timelines and potential loss of prior exemptions. Freelancers relying on local clients face higher progressive rates if earnings exceed relief limits, potentially encouraging a shift toward international markets. To maximize benefits, freelancers should ensure foreign payments are bank-remitted and maintain diligent tax records.
     
    • Like
    Reactions: dilann

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    ඇත්තම ප්‍රස්නෙ රටට ඩොලර් එන එක නැති වෙන එකවත් නෙවෙ. තොපි හම්බුකරන ගානෙන් ටැක්ස් ගෙවන්න තියෙන මලපෙරේත කම. ඩොලර් හම්බුකරා කියලා අමුතු වරප්‍රසාද නෑ . හරියට ටැක්ස් ගෙවපන් අනුරට කියලා පුක පලාගන්නෙ නැතුව.

    තොපේ ටැක්ස් ගෙවන්න තියන අමාරුව හරියනවා පොලිස් කාරයෙක් වාහනේට කුඩු දාලා ආයුධ පෙන්නන්න එක්ක ගිහාම 😆 එතකන් ලපං ගහපං.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,964
    1
    56,988
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    @tharakaf
    විශේෂයෙන්ම කියන්ටෝන බදු උපදේශකයන්ගෙන් පරිස්සමින් උපදෙස් ගන්ට කියල. මගේ පවුලේ එකෙක් ඉන්නවා, ඌ ක්ලයන්ට්ස්ලට අරින විදිහ දන්න නිසා කියන්නෙ