අමතක වෙන ලෙඩක් මස්සිනාට...

roja12

Active member
  • Jun 10, 2021
    207
    115
    43
    මගේ මස්සිනා ජොබ් එකෙන් අස් වෙන්න හදන්නේ ඌට අමතක වෙන ලෙඩක් තියෙනවා, ඉලෙක්. බෝඩ් එකේ වැඩ කරන්නේ, සිංහල බෙහෙත් කරාලු හොද වෙන් නෑ, 🥱

    ඉස්සර බොක්සින් සෙල්ලම් කරල කියල කියන්නේ 😅

    මොකද කරන්නේ කුකුළනි මේකට 😁 🤔
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මගේ මස්සිනා ජොබ් එකෙන් අස් වෙන්න හදන්නේ ඌට අමතක වෙන ලෙඩක් තියෙනවා, ඉලෙක්. බෝඩ් එකේ වැඩ කරන්නේ, සිංහල බෙහෙත් කරාලු හොද වෙන් නෑ, 🥱

    ඉස්සර බොක්සින් සෙල්ලම් කරල කියල කියන්නේ 😅

    මොකද කරන්නේ කුකුළනි මේකට 😁 🤔
    Boxing කරන අයට ඔළුවට එන Schock එක නිසා පස්සේ කාලේ මෙහෙම ලෙඩ එනවා

    බෙහෙත් තියෙනවා ද කියලා නම් දන්නේ නැහැ බං
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අමතක වෙන්නෙ ඇයි කියල හොයන්න ඕන. Neurologist කෙනෙකුට පෙන්නල, උන්ද කියන ටෙස්ට් ඔක්කොම කරලා බලන්න

    දැන් ලංකාවේ හොඳ දොස්තරලා අඩුයි.
     
    • Like
    Reactions: Asmodeus

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මගේ මස්සිනා ජොබ් එකෙන් අස් වෙන්න හදන්නේ ඌට අමතක වෙන ලෙඩක් තියෙනවා, ඉලෙක්. බෝඩ් එකේ වැඩ කරන්නේ, සිංහල බෙහෙත් කරාලු හොද වෙන් නෑ, 🥱

    ඉස්සර බොක්සින් සෙල්ලම් කරල කියල කියන්නේ 😅

    මොකද කරන්නේ කුකුළනි මේකට 😁 🤔
    Dementia
    මේකට බෙහෙත් නැහැ
    ගංජා ට්‍රය් කරලා බලන්න
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මගේ මස්සිනා ජොබ් එකෙන් අස් වෙන්න හදන්නේ ඌට අමතක වෙන ලෙඩක් තියෙනවා, ඉලෙක්. බෝඩ් එකේ වැඩ කරන්නේ, සිංහල බෙහෙත් කරාලු හොද වෙන් නෑ, 🥱

    ඉස්සර බොක්සින් සෙල්ලම් කරල කියල කියන්නේ 😅

    මොකද කරන්නේ කුකුළනි මේකට 😁 🤔
    ස්නායු මැරිලා