Pan Asia Bank Online Banking වැඩද

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,792
    2,680
    113
    උබට විතරයි ඔය එරර් එක එන්න හදලා තියෙන්නේ.. උබ බැන්නද උන්ට?
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    Pan Asia Bank Online Banking වැඩද ඔයාලගේ ? මට ලොග් වෙනකොට මෙහෙම එනවා

    iu8h5ezZKl.png
    අපිට නම් වැඩ !

    මේක හරි යන්නේ නැහැ , කෝල් කරලා බැනහන් . හෙට ඇවිත් ඔක්කොම සල්ලි ටික ගන්නවා කියහන් .ඊට පස්සේ ATM එකට චූ කරනවා කියහන් හැදුවේ නැත්තන් .
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    උබට විතරයි ඔය එරර් එක එන්න හදලා තියෙන්නේ.. උබ බැන්නද උන්ට?
    අපිට නම් වැඩ !

    මේක හරි යන්නේ නැහැ , කෝල් කරලා බැනහන් . හෙට ඇවිත් ඔක්කොම සල්ලි ටික ගන්නවා කියහන් .ඊට පස්සේ ATM එකට චූ කරනවා කියහන් හැදුවේ නැත්තන් .
    corporate account එකක් මේක ඒවගේ ද දන්නේ නැහැ අවුල , මේකේ හැමදාම මොකක් හරි අවුලක් මචංලා එක්කෝ කාඩ් එක වැඩ නැහැ Hotline එකට කතා කළාම බැංකුවට යන්න කියනවා, බැංකුවට ගියාම උන් කියනවා එයාලට කියන්න එන්න එපා කියලා. එයාලට කරන්න දෙයක් නැහැ කියලා
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,670
    2,734
    113
    corporate account එකක් මේක ඒවගේ ද දන්නේ නැහැ අවුල , මේකේ හැමදාම මොකක් හරි අවුලක් මචංලා එක්කෝ කාඩ් එක වැඩ නැහැ Hotline එකට කතා කළාම බැංකුවට යන්න කියනවා, බැංකුවට ගියාම උන් කියනවා එයාලට කියන්න එන්න එපා කියලා. එයාලට කරන්න දෙයක් නැහැ කියලා
    අපිත් එකවුන්ට් යූස් කරනව අපිට ඔහොම ප්‍රශ්න වෙන්නෙ නෑනෙ මිට්ටො. එක්කො උබේ අවුලක් නැත්නම් උබ ඉන්න පැත්තෙ අවුලක්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    අපිත් එකවුන්ට් යූස් කරනව අපිට ඔහොම ප්‍රශ්න වෙන්නෙ නෑනෙ මිට්ටො. එක්කො උබේ අවුලක් නැත්නම් උබ ඉන්න පැත්තෙ අවුලක්.
    මගේ කාඩ් එකනම් ඉදල හිටලා වැඩ නැති වෙනවා ඒ වෙලාවට E-mail වලට Reply නැහැ , Hotline එකෙන් බැංකුවට යන්න කියනවා බැංකුවෙන් කරන්න දෙයක් නැහැ කියනවා දෙපාරක් ම ඉහල නිලධාරියෙක් ට කියලා වැඩේ කර ගත්තේ මම.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,508
    10,067
    113
    Pan asia accounts vada

    මගේ කාඩ් එකනම් ඉදල හිටලා වැඩ නැති වෙනවා ඒ වෙලාවට E-mail වලට Reply නැහැ , Hotline එකෙන් බැංකුවට යන්න කියනවා බැංකුවෙන් කරන්න දෙයක් නැහැ කියනවා දෙපාරක් ම ඉහල නිලධාරියෙක් ට කියලා වැඩේ කර ගත්තේ මම.
    Card eka vada nathi unoth mata masg ekak dala thynna
    ------ Post added on Feb 25, 2025 at 6:52 PM
     
    • Love
    Reactions: Nadun26

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    corporate account එකක් මේක ඒවගේ ද දන්නේ නැහැ අවුල , මේකේ හැමදාම මොකක් හරි අවුලක් මචංලා එක්කෝ කාඩ් එක වැඩ නැහැ Hotline එකට කතා කළාම බැංකුවට යන්න කියනවා, බැංකුවට ගියාම උන් කියනවා එයාලට කියන්න එන්න එපා කියලා. එයාලට කරන්න දෙයක් නැහැ කියලා
    කෝපරේට් බැරිනම් ඕනේ රෙද්දක් .

    බලහන් උබ දාල තියෙන screen එකේ error එක මොකක්ද කියල ? 500 internal server error . server එක තියෙන්නේ උබේ කොම්පියුටරේ නෙවෙයි නේ , එහෙනම් ඒක උන්ගේ ප්‍රශ්නයක් මිසක් උබේ අවුලක් නොවේනේ බන් .

    ඔය වගේ ගොබ්බ ප්‍රශ්න ප්‍රසිද්දියේ අහන එක උබේ බිස්නස් එකේ රෙපුටේෂන් එකට හොද නෑ කොල්ලෝ , උබ විකුණන්නේ සර්වර් සහ ඒ හා සම්බන්ධ සර්විසස් . ඒවා විකුණන උබම දානවා , මේක, අනිත් අයටත් තියෙනවද කියල . යකෝ සර්වර් සයිඩ් error එකක් නම් ඒක එන්නේ බොට විතරක් නෙවෙයි කියල , පුංචි දැනුමක් තියෙන එකෙක්ට උනත් තේරෙන එකේ පොටෙන්ෂල් කස්ටමර්ලා බලන්න පුළුවන් , එතැනදී උබට එච්චර ළාමක දෙයක් ගැනවත් අයිඩියා එකක් නැතිවනේ මේ සර්වර් ගැන ලොරි ටෝක් දෙන්නේ කියල .

    උබට තියෙන්නේ personality disorder වගේ තත්වයක් , ප්‍රතිකාර ගනින් ඕක උඩු දුවන්න කලින් .
     
    සර්වර් ගැන මම දන්නවා හොදට
    හැබැයි මගේ තව Account එකක් තියෙනවා එක වැඩ කළා බන් එක නිසා ඇහුවේ
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    සර්වර් ගැන මම දන්නවා හොදට
    හැබැයි මගේ තව Account එකක් තියෙනවා එක වැඩ කළා බන් එක නිසා ඇහුවේ
    උබ දන්නවා ඇති බන් , එකේ තර්කයක් නෑ . හැබැයි උබ ඔය වගේ උබේ දැනුම ගැන උබේ කස්ටමර්ලට ප්‍රශ්නාර්ථයක් ඇතිවෙන දෙයක් පබ්ලික් ෆෝරම් එකක දාන එක උබේ බිස්නස් රේපුටෙෂන් එකට හොද නෑ . මොකද , උබ මේකෙත් උබේ බිස්නස් එක ප්‍රොමෝට් කරන හින්ද .
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    උබ දන්නවා ඇති බන් , එකේ තර්කයක් නෑ . හැබැයි උබ ඔය වගේ උබේ දැනුම ගැන උබේ කස්ටමර්ලට ප්‍රශ්නාර්ථයක් ඇතිවෙන දෙයක් පබ්ලික් ෆෝරම් එකක දාන එක උබේ බිස්නස් රේපුටෙෂන් එකට හොද නෑ . මොකද , උබ මේකෙත් උබේ බිස්නස් එක ප්‍රොමෝට් කරන හින්ද .
    හ්ම්ම් ඇත්ත බන් , මම හෙන අප්සට් එකේ බන් හිටියේ ඒ වෙලාවේ මම Payment එකක් කරන්න ගියා හදිසි එක කරගන්න බැරි වුන නිසා ෆුල් අප්සට් ගියා.
    @Nadun26 Dm balanna msg ekakdala athi
    හරි
     
    • Like
    Reactions: ShiranthaG