නිදා ගැනිම

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,841
    11,296
    113
    අවුරුදු 30 එකෙක් අවුරුදු 10ක් ම නිදාගෙන තියෙනවා. අවුරුදු 100ක් හිටපු එකෙක් අවුරුදු 30ක් නිදගෙන තියෙනව. එ අපි පැය 24න් 8ක් ම (1/3) ම නිදා ගන්න නිසා. මොකද හිතෙන්නෙ? පුදුම කාලයක් අපතෙ වගෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,094
    166,111
    113
    එකමත් එක රටක
    අවුරුදු 30 එකෙක් අවුරුදු 10ක් ම නිදාගෙන තියෙනවා. අවුරුදු 100ක් හිටපු එකෙක් අවුරුදු 30ක් නිදගෙන තියෙනව. එ අපි පැය 24න් 8ක් ම (1/3) ම නිදා ගන්න නිසා. මොකද හිතෙන්නෙ? පුදුම කාලයක් අපතෙ වගෙ

    දවසට විනාඩි 15 ගානේ අවුරුදු 100ක එකෙක් අවුරුද්දකට වඩා කාලයක් ලැට් එකේ ඉන්නව 🥱
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දවසට පැය 8ක් weda karala පැය 3 to 4 maha pare rasthiyadu wela job karala deshapalakayanata sepa ganna TAX GEWANA ubala apathe yanwa kalaya ganan karala balapalla
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අවුරුදු 30 එකෙක් අවුරුදු 10ක් ම නිදාගෙන තියෙනවා. අවුරුදු 100ක් හිටපු එකෙක් අවුරුදු 30ක් නිදගෙන තියෙනව. එ අපි පැය 24න් 8ක් ම (1/3) ම නිදා ගන්න නිසා. මොකද හිතෙන්නෙ? පුදුම කාලයක් අපතෙ වගෙ
    ඒක තමයි කියන්නෙ ලෝකෙ වටිනාම asset එක කාලය කියලා
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    ඉතිං නිදාගත්තේ නැත්නම් ඔය කියන කාලයක් ජීවත් වෙන්නත් බෑනේ..ඉක්මණට මැරෙයි.

    1591525780051
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,841
    11,296
    113
    කරන්න දෙයක් නෑ.
    පැය 8කට අඩුවෙන් නිදාගැනීම ඔබව ආකාර්‍යක්ෂ පුද්ගලයකු බවට පත්කරනවා
    බුද්දා කියලා තියෙනවා ලු පැය 5ක් නිදා ගැනිම ඇති කියලා.
     
    • Haha
    Reactions: ceylonexplorer

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,767
    1
    60,504
    113
    Mother Earth
    Mama ahala thiyenawa. Boru neme
    නෑ බන් ගණයො බුද්ධා කිව්ව කියලා බුදු හාමුදුරුවො බිල්ලට තියල උන්ට හිතෙන මෝඩ අදහස් සමාජ ගත කරනවා. ඔන්න ඕකයි වෙන්නෙ. 🤌
     
    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    නින්ද අත්‍යවශ්‍යයි. හැබැයි වයස අනුවත් නිදාගත යුතු කාලය වෙනස් වෙනවා.

    rC8RcHU.png