අවුරුදු 30 එකෙක් අවුරුදු 10ක් ම නිදාගෙන තියෙනවා. අවුරුදු 100ක් හිටපු එකෙක් අවුරුදු 30ක් නිදගෙන තියෙනව. එ අපි පැය 24න් 8ක් ම (1/3) ම නිදා ගන්න නිසා. මොකද හිතෙන්නෙ? පුදුම කාලයක් අපතෙ වගෙ
අවුරුදු 30 එකෙක් අවුරුදු 10ක් ම නිදාගෙන තියෙනවා. අවුරුදු 100ක් හිටපු එකෙක් අවුරුදු 30ක් නිදගෙන තියෙනව. එ අපි පැය 24න් 8ක් ම (1/3) ම නිදා ගන්න නිසා. මොකද හිතෙන්නෙ? පුදුම කාලයක් අපතෙ වගෙ
ඒක තමයි කියන්නෙ ලෝකෙ වටිනාම asset එක කාලය කියලාඅවුරුදු 30 එකෙක් අවුරුදු 10ක් ම නිදාගෙන තියෙනවා. අවුරුදු 100ක් හිටපු එකෙක් අවුරුදු 30ක් නිදගෙන තියෙනව. එ අපි පැය 24න් 8ක් ම (1/3) ම නිදා ගන්න නිසා. මොකද හිතෙන්නෙ? පුදුම කාලයක් අපතෙ වගෙ
බුද්දා කියලා තියෙනවා ලු පැය 5ක් නිදා ගැනිම ඇති කියලා.කරන්න දෙයක් නෑ.
පැය 8කට අඩුවෙන් නිදාගැනීම ඔබව ආකාර්‍යක්ෂ පුද්ගලයකු බවට පත්කරනවා
කොහෙද? කාටද? කියල තියෙන්නේ.බුද්දා කියලා තියෙනවා ලු පැය 5ක් නිදා ගැනිම ඇති කියලා.
Mama ahala thiyenawa. Boru nemeකොහෙද? කාටද? කියල තියෙන්නේ.
නෑ බන් ගණයො බුද්ධා කිව්ව කියලා බුදු හාමුදුරුවො බිල්ලට තියල උන්ට හිතෙන මෝඩ අදහස් සමාජ ගත කරනවා. ඔන්න ඕකයි වෙන්නෙ.Mama ahala thiyenawa. Boru neme