සජරීස්

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    රජයේ හොස්පිට්ල්ස් වල වොයිස් එක රෆ් කරන සජරීස් කරනවද?

    ලමා වොයිස් එකක් තියෙන එකෙන් වහ කන්න හිතිලා තියෙන්නෙ බන්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,828
    11,290
    113
    තෝ සෝයා කනවා ද?

    ටෙස්ටෙස්ටරෝන් අඩු වෙනවා.
    හම්මට, සිරාවට? මම සිකුරදා රෑ එහෙම රඉගම් එකක් හදල ආතල් එකෙ කනවා
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මාකට් එකේ කෑගහන එකෙක්ට මිස්ට ලොබා ලොබා පාරක් දියන් රහල්
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,670
    2,734
    113
    රජයේ හොස්පිට්ල්ස් වල වොයිස් එක රෆ් කරන සජරීස් කරනවද?

    ලමා වොයිස් එකක් තියෙන එකෙන් වහ කන්න හිතිලා තියෙන්නෙ බන්
    ආයෙ ගුටි කෑවද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,717
    1
    60,355
    113
    Mother Earth
    මේ පොන්න රහල්
    රහල් කියල සිරාවට එකෙක් ඉන්නවද බන්. උබල හදා ගත්තු මනංකල්පිත චරිතයක් නේද ඌ ? උට මේ මේ characteristics තියෙන්නෙ කියල උබලා අනුමාන කරල හදපු චරිතයක් නේද ? නැත්තන් රහල් කියල එකෙක් එළකිරියෙ හිටියෙ නෑ නේද ? 🤷‍♂️
     
    • Angry
    Reactions: Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    රහල් කියල සිරාවට එකෙක් ඉන්නවද බන්. උබල හදා ගත්තු මනංකල්පිත චරිතයක් නේද ඌ ? උට මේ මේ characteristics තියෙන්නෙ කියල උබලා අනුමාන කරල හදපු චරිතයක් නේද ? නැත්තන් රහල් කියල එකෙක් එළකිරියෙ හිටියෙ නෑ නේද ? 🤷‍♂️
    Rahal jayasekara ව දන්නෙ නැද්ද උබ
    2011 ඉදන් තාම AL ලියන එකා
     
    • Wow
    Reactions: Candid-B