අලුත් බණ රැල්ලක්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    නා උයනේ අරියදම්ම හාමුදුරුවන්ගේ දර්ම දේශනා අහලා වෙන ඕන කෙනෙක්ගේ දර්ම දේශනා අහන්න
     
    • Love
    Reactions: rule

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,855
    113
    Mother Earth
    නඩුත් හාමුදුරුවන්ගේ පකත් හාමුදුරුවන්ගේ කිව්වලු. 🤷🏻‍♂️
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මමත් ටිකක් අහල බැලුව
    ගොඩක් බේසික් දේවල් ගැඹුරු හඬින් කියන්නෙ
    සිගරට් බොන්න එපා
    කුනුහප්ප කියන්න එපා
    නරක යාලුවො ආශ්‍රය කරන්න එපා..
    වගේ එව්ව,
    ආකර්ශනීය විදිහට කතා කරනව , රියඩුරු මහත්තය, ලැට් හෝදන මහත්තය, තරුණ මහත්තය වගේ නාම පද පාවිච්චි කරනව , මිනිස්සු ආසයි ඉතින්
    දේශපාලන සත්වය තාම එලියට දැම්මෙ නෑ
    අපි බලන් ඉමු

    මට නන් හිතෙන්නෙ දිලිත් ට හේත්තු වෙයි වගේ
    Y03tXk7.gif

    හ්ම්... හ්ම්... විශාල ශබ්දයක් එනකොට
    මටත් එහෙමම හිතුනා