සමාජ මාධ්‍ය අංශවලට අප්‍රේල් සිට 15%ක බද්දක්.කලින් තිබ්බෙ මීට වඩා වැඩි බද්දක්.."මේ වෙලාවේ කරන්න වෙනවා" නලින්ද කැබිනට් මාධ්‍ය හමුවේදී හෙළිකරයි...🔴

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,294
    5,616
    113
    මේක සාමාන්‍ය ටැක්ස් ගැහිල්ලක් නෙමේ තනිකරම කොල්ල කෑමක්. කොල්ලෙකුට ඩොලර් හොයන්න ආන්ඩුවෙන් මොනාද කරල තියෙන්නෙ? අඩු ගානෙ ඉන්ටනෙට් දෙනවද අඩුවට? රට ඇතුලෙ දෙයක් නම් ආන්ඩුවෙන් සහන, මූලික අවශ්‍යතා වගේ දේවල් දෙන නිසා කමක් නෑ කියන්න පුලුවන්. කොල්ලො කෙල්ලො ටික උන්ගෙ සල්ලි වලින් ඔක්කොම කරලා අතට එන සල්ලි ටිකෙන් කප්පන් ගත්තම හරිද?

    අනිත් කාරනය දැන් කොහොමද වියදම, ආදායම සහ ලාබය ගනනය කරන්නෙ? මහන්සියට, කාලයට කොහොමද මිලක් දෙන්නෙ? ආන්ඩ්වට අනුව ඩොලර් 1000ක් ගෙනාවොත් ඒ 1000ම ලාබය, නමුත් ඒ 1000 ගන්න යොදපු ශ්‍රමයට වටිනා කමක් නැද්ද?
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,041
    15,091
    113
    කරන්නම ඕන දෙයක්. පොන්නයොයි, පල් වේස හොරුයි හිටපු පාණ්ඩු වලින් නොකරපු.

    ඒ බදු ප්‍රතිශත හොඳටම සාධාරණයි. ✌️✌️

    මම නම් කියන්නේ ඔය ගාන හොදටම මදි. 60%ක් වත් ගහන්න ඕන ඕකුන්ගෙන්. එතකොට තමයි ඕකුන්ට හික් ගෑවෙන්නෙ. :love2: :love2:
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,318
    1,049
    113
    නොදනි(Unknown)
    මේක සාමාන්‍ය ටැක්ස් ගැහිල්ලක් නෙමේ තනිකරම කොල්ල කෑමක්. කොල්ලෙකුට ඩොලර් හොයන්න ආන්ඩුවෙන් මොනාද කරල තියෙන්නෙ? අඩු ගානෙ ඉන්ටනෙට් දෙනවද අඩුවට? රට ඇතුලෙ දෙයක් නම් ආන්ඩුවෙන් සහන, මූලික අවශ්‍යතා වගේ දේවල් දෙන නිසා කමක් නෑ කියන්න පුලුවන්. කොල්ලො කෙල්ලො ටික උන්ගෙ සල්ලි වලින් ඔක්කොම කරලා අතට එන සල්ලි ටිකෙන් කප්පන් ගත්තම හරිද?

    අනිත් කාරනය දැන් කොහොමද වියදම, ආදායම සහ ලාබය ගනනය කරන්නෙ? මහන්සියට, කාලයට කොහොමද මිලක් දෙන්නෙ? ආන්ඩ්වට අනුව ඩොලර් 1000ක් ගෙනාවොත් ඒ 1000ම ලාබය, නමුත් ඒ 1000 ගන්න යොදපු ශ්‍රමයට වටිනා කමක් නැද්ද?
    thanikara mankola kamak thiyenne mamanam salli ewanne nathwa inna baluwe
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,035
    113
    ආශ්චර්යමත් රටක
    මම නම් කියන්නේ ඔය ගාන හොදටම මදි. 60%ක් වත් ගහන්න ඕන ඕකුන්ගෙන්. එතකොට තමයි ඕකුන්ට හික් ගෑවෙන්නෙ. :love2: :love2:


    බදු අසාධාරණයි කියල අඬන පක්කුන්ට 75%ත් වත් ගහන්න ඕන බන්‍. සරල ගානක් හදාගන්න බැරි httpලා. තාමත් අනිත් උන් උන්ට වඩා බදු ප්‍රතිශත වලට යටත් වෙලා ඉන්නෙ.

    අඬන උන්ට එන maximum එකත් 15% යි. ඒකටත් අඬනවා.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,041
    15,091
    113
    බදු අසාධාරණයි කියල අඬන පක්කුන්ට 75%ත් වත් ගහන්න ඕන බන්‍. සරල ගානක් හදාගන්න බැරි httpලා. තාමත් අනිත් උන් උන්ට වඩා බදු ප්‍රතිශත වලට යටත් වෙලා ඉන්නෙ.

    අඬන උන්ට එන maximum එකත් 15% යි. ඒකටත් අඬනවා.
    75% ත් මදි බන්. මම නම් කියන්නේ ඕකුන්ව 90%ක් tax කරන්න ඕනේ
     
    • Like
    Reactions: shenat

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    668
    363
    63
    Colombo
    Mama nam aye doller genne na next month idan. Man me ada wenakan genawa. Sathayak genalla na bank eken pita. Awrudu ganak eka digata genawa. gota elawapu kaleth genawa. kawadawath undial genalla na. Tax company ekkata handover karala tax gewwa. bank ekata dapu salli walin hambena interest ekatath.
    1.) Apitta EPF?ETF hambenne na
    2.) Medical Insurance hambenne na. Mata 2024 surgery 5 kara. putha asanipa wela hospital eka kipa sarayak hitiya. Mama hitiya. 3 million eha giya. Government hospital polim panala giyewath, surgery karewath mukuth na.
    3.) Personal relief eka wada maseta salli genalla bank eke dammama interest ekata tax gewanawa. Apith Rs 100000 hewwanam tax gewanna ona na.
    4.) Office equipment, office space, Electricity bill, Internet okkoma cost eka oya hambena ganen balance karanne
    5.) Lankawe job ekak kara nam Office trips 5 star wala 2 nights wath hambenawa. Meke ewath na. Office parties gathering mukith na. Entertainment okkoma naha. Ekath athin wiyadam karanne.
    6.) Api bomba gahana kalewath, Kota kelawwe kalewath rata atha arala giye na. Fashion ekata rata giye na.

    me okkoma api personally handle karganne oya wadiyen kiyak hari hambena eken. Aththatama dan remote wada karana eka padui dan. Mokada doller eka adu una. Issara mata 1.5 million witara hambuna. dan 9 laks witara hambenne.
    Lankawe wada kara nam dan aduma above 1 million witara ganna tibba. Plus payee tax tiye, ea unath eka company eken gewanawa ea add karana tax amount ekata witarai wadiwena ganata tax gewanna wenne. eg: 1 million salary nam, 2 laks ekata tax nam, 12 laks apita denawa. wadi wena 2 laks walata witarai apita gewanna wenne.
    Ethakota man remote wadakaranna ggaththata passe depression awa. Mississu hambenne na, gewal asse inne. Maseta 15000 witara depression walata ganna beheth walata yanawa. Timezone conflict ewa mewa nisa man nidaganneth na. Nidi peth 5 bonawa. Puduma karumayak gewanne dan.

    Tax 15% gahuwe nathth lankawe wada karana eka dan attatama padui. Dan mokada wenna yanne. me,
    Oya uda kiwa wage okkoma api nathi karagena personally cost eka daragaththe. Wadiyen hamba karapu nisa ithiri una tika bank eke dammama Interest ekata AIT gewwa. Withholding tax ekath gewwa. karana bona ewatath gewanawa. dana bank ekata watuna ganatath gewanna wenawa. Aththatama karana hama ekatama lankawe tax gewanawa. almost nikan 100% wage neda. Mona gtha anduwak da me. gobbayo tikak. Man kawadawath andu hadanna kade gihin na. katha karalath na. but mun gana man kathta kara. disappointed. Dan remote wada karana eka nawaththala
    next month idan lankawe job ekak karanawa. eka labai.
    Api office eddi private sectors wala aya train bus wala awoth train season eka ganan wadi. Government wala hora gobbayonta api 4000 maseta geawaddi unta Rs 750 koheda masa 3 tama. Unta padi wade kara pin padi karayo. aduma tarame unta targets dila wadak karanna danwath plan ekak gahala mokak hari program ekak hadala wadi kara nam kamak na.
    Api personal vehicles wala dawasata Rs 5000 witara fuel walata yata karan office enawa. mokada ra wenakam issara wada karapu nisa enna yanna widiyak na. OT ewa mewa mukuh nane. saharan bomba gahapu dawas wala masa 2 daily wahane giye. athata sathayak tibune na. Mokata api ea sacrifice eka karamu, saharanlata diananna denna ma baiyala apita management ekan kiwa.

    Aswasuma karayonta wadai kara. okon 99% job karanne na oka hambena hinda. kasippu gaha gaha ra eliwenakan inna eka thamai karanne. Aswasuma magula nisa dani podi wadakatawath minihek hoya ganna na. issara nam salli nathi wenakota wadakata enawa. dan in padiya ena nisa kasippu, kudu, ganja walata salli tiyene. wadakata ekek enne na.

    Dan doctors la tea cup ekak heduwe na kiyalath strike kara. Consultant kenek ward ekka payak 2 inne. sathyakara dawasak 2 awith balanawa. Anik hama welawema private hospital wala ude idan PP. 9,10 witara rooms walata yanawa visiting. ratath yanawa. ra eli wenakan PP. ehema kohomada government jobs karanne. dawasama PP? dawasakata 50laks witara hoyanawa. mobile phone bill ekath gannawa. minissu apeta tiyela strike karanawa. tawa car permits hitan hambuna. okun hospital ekata yanakota balan inna ona wahana tika. koti 10,15 wahana. amaruwen jiwath wenna minissu innawada? irisiyawak neme. Rata giyoth okkotama hoda salary ekak hambenawa. docters la ta witarak neme. Mokakda me rata ban? Disappointed
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    මහන්සියෙං හම්බ කරන එකාගෙං අරං නිකමුන්‍ට දීපං කැරි වෙසිගෙ පුතාලා

    සමාජවාදය සැපද? 😆

    එකම විසඳුම ධනවාදය පමණයි
    තේරුමක් නැති ජාන මැරිලා යන්න සලස්වන්න ඕන

    Challenge Thumbs Up GIF
     
    • Haha
    Reactions: ssss1987