මෙ හොරාට තෙරෙන ටික කැරි ලපයට තෙරෙන්නෙ නැ ඔවුන් නිකන් කාල ඉන්න උන්නෙ සුනිල කිව්ව වගෙ කවෘ හරි දෙන එකක්නෙ කන්නෙ බොන්නෙ
උබල හාවෝද බං.කලින් ගහන්න ඉදල තියෙන්නේ ඔයිට වඩා වැඩි බද්දක්ලු..ඒක 15% කට අඩු කරලා මේ පාර..
වෙලා තියන හොද දෙවල් ඔක්කොටම මුන් ලකුනු දාගන්නව උන් කරා වගෙ, වෙන බැඩ් දෙවල් ඔක්කොම අනිත් උන්ගෙ පිට දානව, මරු සෙට් එකක්, කලින් ආන්ඩු වගෙම තමාකලින් ගහන්න ඉදල තියෙන්නේ ඔයිට වඩා වැඩි බද්දක්ලු..ඒක 15% කට අඩු කරලා මේ පාර..
කලින් ගහන්න හිටියට, මේක ගොන්ම ගොන් ඩිසිශන් එකක්. ඩොලර් ඉන්කම් වලට ටැක්ස් ගහන්න පුලුවන් ඒ ලෙවල් එකේ අපි ඉන්නව නම්. ඩොලර් 1ත් රත්තරන් වගේ වටිනකොට, ශෝර්ට් ටර්ම් ඉන්කම් හොයාගන්න මේ වගේ ටැක්ස් ගෙනල්ල ඩොලර් ගේන උන්ව ඩිස්කරේජ් කරාම ටික කාලයක් යද්දි ආතල් බලාගන්න පුලුවන්.කලින් ගහන්න ඉදල තියෙන්නේ ඔයිට වඩා වැඩි බද්දක්ලු..ඒක 15% කට අඩු කරලා මේ පාර..
Sira. Pin padi army karayoමහන්සියෙං හම්බ කරන එකාගෙං අරං නිකමුන්ට දීපං කැරි වෙසිගෙ පුතාලා
Siraawata, me wage pol booruwo innakaun munta Raja magul.. lolඋබල හාවෝද බං.

කලින් ගහන්න ඉදල තියෙන්නේ ඔයිට වඩා වැඩි බද්දක්ලු..ඒක 15% කට අඩු කරලා මේ පාර..
මට ඔය බදු ගෙවන එක ප්‍රශ්නයක් නෑ .... ඒත් අපි ගෙවන ඒවයෙන් අලුතෙන් 35,000ක් අරගෙන උන්ට පඩි දෙන එක නම් අවුල්කලින් බයිලා දැන් කියන්න එපා කියහං. ඒකනෙ මුන්ට චන්දෙ දුන්නෙ. අන්තිමටම IMF එකත් එක්ක නිගොශියේට් කරේ ඔය සෙට් එක නේ. IMF උන් කියන්නෙ වැය Difference එක අඩු කරන්න කියලා. හැමදාම කරනවා වගේ, අන්තිමටම Performance Based නැතුව, රජයේ හැමෝටම පඩි වැඩි කරා. ඔය වැඩි කිරීම කරන්න තිබ්බේ හරි වැඩපිළිවලක් හදලා. අස්වැසුම, සමුර් දිය වගේ ඒවා Inefficient කියලා අවුරුදු ගානක් තිස්සෙ කියනවා, දීමනා අවශ්යය නොවන අයත් ඕවා ගන්නවා. ඒවා හදලා ඕවට එන ප්‍රතිලාභ වැඩිකරන්න ඕන. අඩුමගානෙ ඉස්සරහට වත් ඕවා හැදුවොත් ලොකු දෙයක්.