Tax Phone Bill / Internet / Mobile phones

MOZ

Well-known member
  • Apr 26, 2013
    1,198
    747
    113
    මචං VAT එක නිසා හරිම අමරුවකනේ වැටිලා තියෙන්නේ. පුදුම විදිහට ගාස්තු වැඩයි බන්. රුපියල් 700 - 1000+ ගණන් වලින් බිල් වැඩි වෙලා.

    නිකම් පෙර ගෙවුම් කාර්ඩ් එකක් දැම්මත් සල්ලි වාෂ්ප වෙනව.

    ගංවතුරට කලින් තිබ්බ නේද මේ ගැන උද්ගෝෂණ කරන සින් එකක්??? ඒවා නැති උනාද බන්?

    ජනතාවට බර වැඩයි, බදු වැඩියි, නොමිලේ වයිෆයි කියාගෙන නේද බන් රනිල්, සිරිසේන ආවේ?

    මේ ගොන් පොන්නයන්ට චන්දෙ නොදුන්නේ වෙලාවට!
     
    • Haha
    Reactions: Identity

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,524
    1
    3,550
    113
    Earth
    විමල් වීරවංසලා සෙට් එක පෙත්සමක් දාලා තියෙනවා කියලා ආරන්චී..​
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,198
    747
    113
    විමල් වීරවංසලා සෙට් එක පෙත්සමක් දාලා තියෙනවා කියලා ආරන්චී..​

    මොකක් හරි පියවරක් ගන්න ඕනේ බන්. නැත්තන් මෙහෙම වියදම් කරන්න සල්ලි කාටද තියෙන්නේ?

    මහින්දගේ කාලෙනම් අඩුම ගානේ "අතිගරු මහින්ද රාජපක්ෂ මහතාගේ නියමෙන් බද්ද ඉවත් කරන ලදී" කියල හරි ප්‍රවුර්ති වලින් කියනවා.

    මේ ජෝකර් ඉතින් රටේ වෙන වෙනසවල් දන්නෙත් පත්තරේ බලලානේ.
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,198
    747
    113

    13507277_1075539612507776_7206444471835497878_n.jpg
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,555
    14,426
    113
    මචං VAT එක නිසා හරිම අමරුවකනේ වැටිලා තියෙන්නේ. පුදුම විදිහට ගාස්තු වැඩයි බන්. රුපියල් 700 - 1000+ ගණන් වලින් බිල් වැඩි වෙලා.

    නිකම් පෙර ගෙවුම් කාර්ඩ් එකක් දැම්මත් සල්ලි වාෂ්ප වෙනව.

    ගංවතුරට කලින් තිබ්බ නේද මේ ගැන උද්ගෝෂණ කරන සින් එකක්??? ඒවා නැති උනාද බන්?

    ජනතාවට බර වැඩයි, බදු වැඩියි, නොමිලේ වයිෆයි කියාගෙන නේද බන් රනිල්, සිරිසේන ආවේ?

    මේ ගොන් පොන්නයන්ට චන්දෙ නොදුන්නේ වෙලාවට!
    Bump
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa

    🤣