ආයේ Dollar ගේන්නේ නෑ ලංකාවට 🥳

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,507
    1
    3,534
    113
    Earth
    මෙච්චර කල් තමන්ගෙ බදු ටික අනිත් උන් ගෙව්වා. ලංකාව තමයි රට කිය කිය හිටියෙ ඒක තමයි. දැන් ඒ අසාධාරණේ නැති කරන්න යනකොට කෙඳිරි ගානවා. 😆

    සල්ලි ගේන්නෙ නැතුව හිටියට අවුලක් නෑ. මොකෝ රට සල්ලි තියන් හිටිය කියලා ලපන් ගහන්නද. 😆
    වෙනදත් ඕකම තමයි කරේ. වෙනද කියන්නෙ නැතුව කරා අද කිය කිය යනවා. ඔච්චරයි වෙනස 🙈


    Foreign Currency ගෙන එකෙන් කොහොමත් රජය Benifit එකක් ගන්නවා බං (Exchange Rate Benefit). ඒකට උඩින් තමයි ඔය Tax එක ගහන්නෙ
    .
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    මෙච්චර කල් තමන්ගෙ බදු ටික අනිත් උන් ගෙව්වා. ලංකාව තමයි රට කිය කිය හිටියෙ ඒක තමයි. දැන් ඒ අසාධාරණේ නැති කරන්න යනකොට කෙඳිරි ගානවා. 😆

    සල්ලි ගේන්නෙ නැතුව හිටියට අවුලක් නෑ. මොකෝ රට සල්ලි තියන් හිටිය කියලා ලපන් ගහන්නද. 😆
    වෙනදත් ඕකම තමයි කරේ. වෙනද කියන්නෙ නැතුව කරා අද කිය කිය යනවා. ඔච්චරයි වෙනස 🙈
    සිස්ට්ම් චේන්ජ් වෙනකොට ඔන්න කෙදිරිගානවා. කොරියාව බංකොලොත් වුනාම මිනිස්සු ගෙදර රත්තරන් බඩු රජයට දුන්නා, සිංගප්පූරුව හැදුවෙ මෙහෙමයි කිය කිය හෑලි ලියපු උන් කෝ දැන්🤭🤭🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,845
    86,048
    113
    ආශ්චර්යමත් රටක
    ඡන්දෙට කලින් කියල තියෙන්නෙත් ඒකමද ඔය සෙක්ටර් එකේ වැඩ කරන අයට.

    මොන සෙක්ටර් එකේද? සෙක්ටර් එකක් ඉලක්ක කරලා බදු ගහන්නෙ නෑ. බදු ගහන්නෙ රටේ ජනතාවට. කවුරුත් බදු ගෙවන්න එක වගේ වගකීමකින් බැඳිල ඉන්නවා.

    ඇයි බදු ආදායම අඩුකරගන්නයි අපේ බලාපොරොත්තුව කියලා ආණ්ඩුව ගන්න කලින් කියල තියෙනවද? 😆

    Foreign Currency ගෙන එකෙන් කොහොමත් රජය Benifit එකක් ගන්නවා බං (Exchange Rate Benefit). ඒකට උඩින් තමයි ඔය Tax එක ගහන්නෙ.

    Foreign currency ගේන එකෙන් ආණ්ඩුවට හොඳක් උනා කියල ඒක බදු නොගහ ඉන්න හේතුවක් නෙවෙයි.

    රටේ ජනතාව කවුරුත් බදු ගෙවන්න බැඳෙන්න ඕන. කවුරුවත් අලි පුකෙන් වැටිල නෑ බදු නොගෙව ඉන්න. අනිත් මිනිස්සුන්ට වඩා සහනයක් දීල තියෙද්දිත් අඬා වැටෙන උන්ට අනිත් අයට ගහන ටැක්ස් එකම ගහන්න ඕන.

    පුද්ගලිකව මම නං කියන්නෙ ඔය FC වලින් ආදායම ගන්න අයට ආණ්ඩුව දැන් දීල තියෙන බදු සහනෙත් වැඩියි. ඉස්සරහට ඒකත් අඩු කරන්න ඕන.
    ------ Post added on Feb 26, 2025 at 12:53 PM
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,660
    17,568
    113
    උඹලම තමයි ඉල්ලන් කෑවේ. කරන හුත්තක් හොරෙන් කරගෙන ඉන්නෙ නැතුව i8 පෙන්නල course කරන්නයි දම්මික පෙරේරල එක්ක event කරන්නයි ගියා
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,564
    23,141
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔව් ඒක තමා මමත් කලින් කිව්වෙ. මෙච්චර කල් ඩොලර් වලින් ආදායම් හම්බුනා කියලා ටැක්ස් නොගෙව හිටියනේ කට්ටියක්. එතකොට අනිත් අය තමයි උන්ගෙ බදු ටිකත් ගෙව්වෙ. ඒක පට්ට අසාධාරණ බලුම වැඩක්. කිසිම දියුණු රටක දකින්න නැති පට්ට අසික්කිත වැඩක්.
    ඩොලර් ගේන උන් බදු ගෙව්වෙ නෑ කියන්නෙ කොහොමද. උනුත් good n services වලට බදු ගෙවනව. wht ගෙවනව. ඒ අය නිසා තමා imports, debt කරගන්නෙ. inhouse අය ඒ දේ කරනවද.
    එහෙමද?

    නෑ ඒ මොකටද එහෙම කරන්නෙ?
    එහෙම කරන එක වැරදියි. සාධාරණ බදු ක්‍රමයක් තියෙන්න ඕන විදේශ විනිමය ගේන එක encourage කරන ගමන්.

    කට්ටියක් 35% කට එහා බදු ගෙවද්දි තව කට්ටියකට ටැක්ස් එක 0% වෙන එක උබට අනුව සාධාරණ ඇති. මට අනුව ඒක සාධාරණ නෑ.
    සාධාරණ බදු ක්‍රමයක් ඕන කියනවනෙ. waveoff නැතිව බදු ගහන එක ethical ද? කිව්වත් වගේ retirement benefits රජයෙන් දෙනවද. tax claim දෙනවද. pvt sector එකෙන්නෙ gov දුවන්නෙත්. ඒ බෙනිෆිට්ස් දීල tax එකක් ගහනවම් අවුලක් නෑ.
    ඩොලර් නැති කාලේ ඩොලර් ගේන අයම තමා රට ඉගෙන ගන්න යන ළමයෙක්ට ඩොලර් ටිකක් රිලිස් කරල දුන්නෙ.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,666
    8,460
    113
    In Your Heart
    tax gewana eka awulak na mokakda hambawena benifits. mewa minissunta explain kalanam hari.

    mulinma karanna tibbe porn video hadana eka legalize karanna. ethakota pawule arthikaya nikanma goda yanawa pornhub ekata videos daala
    With face oni.nethnam nagin na

    JVP ekata chande deela karagaththe wedak .supiri
    ------ Post added on Feb 26, 2025 at 1:39 PM
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මැදි වයස පැනලත් බ්‍රෑන්ඩඩ් තියා කම්පියුටරයක් ඇසම්බල් කරගන්නවත් වත්කමක් නැති එකෙක්, රටේ ආර්ථිකය ගැන පොර ටෝක් දෙනකොට, මම.

    Parks And Rec Spinning GIF




    හදන්න ඕන මාත් එකක් ලබන අවුරුද්දෙ වගේ.

    කීයක් වගේ ගියාද මේකට?

    https://elakiri.com/threads/මෙන්න-මේකයි-මගෙ-pc-එක.2177652/#post-30199828
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,050
    15,099
    113
    මැදි වයස පැනලත් බ්‍රෑන්ඩඩ් තියා කම්පියුටරයක් ඇසම්බල් කරගන්නවත් වත්කමක් නැති එකෙක්, රටේ ආර්ථිකය ගැන පොර ටෝක් දෙනකොට, මම.

    Parks And Rec Spinning GIF






    https://elakiri.com/threads/මෙන්න-මේකයි-මගෙ-pc-එක.2177652/#post-30199828
    තට්ට් නියම සිංහල :lol::lol:
     
    • Haha
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    • Haha
    • Like
    Reactions: libero and supun_sg

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,753
    16,865
    113
    Kottawa
    ඔය tax එකෙන් බලාපොරොත්තු වෙන outcome එක මොකද්ද

    රටේ ණය ගෙව්වෙ අනිත් උන් තමා. ඩොලර් ගේන උන් බදු නැතිව භාණ්ඩ හා සේවා පරිභෝජනය කලේ. ඩොලර් ගේන උන් තමා බදු ගෙවල tax claim කළේ. ඩොලර් ගේන උන්ට තමා gross profit එකට waveoff තියෙන්නෙ. බදු ගහන්න ඕන රටට ගේන හැම ඩොලර් එකටම කිසිම බෙනිෆිට් එකක් නැතිව..

    රටෙත් නැති ගොබ්බයො එක්ක ආගියු කරන්නෙ උබලට පිස්සුද බං?
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,561
    1,635
    113
    මෙච්චර කල් තමන්ගෙ බදු ටික අනිත් උන් ගෙව්වා. ලංකාව තමයි රට කිය කිය හිටියෙ ඒක තමයි. දැන් ඒ අසාධාරණේ නැති කරන්න යනකොට කෙඳිරි ගානවා. 😆

    සල්ලි ගේන්නෙ නැතුව හිටියට අවුලක් නෑ. මොකෝ රට සල්ලි තියන් හිටිය කියලා ලපන් ගහන්නද. 😆
    වෙනදත් ඕකම තමයි කරේ. වෙනද කියන්නෙ නැතුව කරා අද කිය කිය යනවා. ඔච්චරයි වෙනස 🙈
    Ehema kiyanan epa bosa. Mason wd, carpenter, retails business, Tailorsla, unge badhu gewanne oi kiyana wena undha?
     
    • Like
    Reactions: SpaceX

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    ඩොලර් ගන්න පුලුවන් ඔනතරම් විදි තියෙනවා 15% නොදී
    කෑ ගහන්න එපා,සද්ද නැතුව වලිය බලන්න. කට කහනවා වගේ නං වෙන නුලකට ගිහින් කාට හරි බනින්න.අපි කළා කාරයෝ විදියට අපේ කලාව රැක ගන්න ඕන.- ඉල්ලීමක් විතරයි
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,670
    11,679
    113
    me anaatha huttala danna international business..

    loke tax treaty kiyala ekak thiyanawa, dan api deyak export karala lankawata salli genakota ekata kohen wath tax wadinne naththan wena ratakata puluwan e salli tax karanna..
    lankawen tax wenawa nam e ratata baha double tax karanna..
    owa ithin ahindas buisness karana eken mehen keeyak hari hoyana unta wadak nathuwa athi, but api legit business ekak karanakota apita mehe tax eka eheta hilaw karanna puluwan nam, ehe tax eka meheta hilaw karanna puluwan nam eka watinawa..
    mokada apita cost aduwen ape services wikunanna puluwan e ratata..
    mewage tax treaty thiyena ona rataka large scale ekata international business diyunu wenna..
    saralawa api tax gahuwe naththan wena ratak e transaction ekata tax gahan egollo salli gannawa..

    okatai loke tax treaty kiyala governments ekathu wela agreement gahanne..
    dan thopi youtube eken adsense eken salli gannakota US 20% kapaganne oya mechansum eka anuwa thama..
     
    Last edited: