ඵල්ලිලා මැරිලා...☹️

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,235
    1,282
    113
    හඳේ ...
    මොකුත් නොකියා ඉන්න තරමට හොදයි. අපිට මොනවා ඉස්සරහට හිතෙයිද, මොනවා කරගයිද කවුද දන්නෙ. ප්‍රශ්නෙ තමන්ගෙ වෙනකන් තමා ඉතින් හැම කයිවාරුවක්ම 😐
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,197
    113
    and mea kella achcahra usaka rope eka ellagena mareranakan kawuruth dakke ndda? anika echchara usaka kohomada thaniyama oka geta gaha gatte

    lagata gihin check karama balaganna puluwan ne bn marilada nadda kiyala. pulse eka check karama.
    ------ Post added on Feb 27, 2025 at 1:17 PM
    ඒත් බං පල්ස් වලින් විතරක් මරණයක් තීරණය කරන්න ඩොකෙකුටවත් බෑනේ. ඒකනේ මැරුණම යම් වෙලාවක් වාට්ටුවේ තියාගන ඉන්නේ.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,571
    3,988
    113
    Lanka
    සියදිවි නසා ගැනීම කියන්නෙ මෝඩම කන්සෙප්ට් එකක්. දැන් ඔය මැරුන උන් දන්නවද මලා කියලා? දැන් ප්‍රශ්න ඉවරයි කියලා. බලන් ඉන්න අපිට නම් හිතෙනවා දැන් ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියලා. මොලේ නැති කම තමා ඉතින්. ඔය එල්ලෙන්න, කෝච්චියට පනින්න, බෙල්ල කපා ගන්න මාර ගටක් ඕන. ඒ ගට මට නම් නෑ. එහෙම ගටක් තියෙන එකෙකුට එකියකුට ප්‍රශ්නවලට මූන දෙන්න බෑ කියන්නෙ නම් විහිලුවක්.
    modakamak neme bn. prassne thamange wenakan eka therum ganna amarui. hema dema nathi wela wena wisadumak na kiyala terunama marena eka lesi kiyala kenekta hithenna puluwan. anika api kawuru kohoma kochchara kal hitiyath marenawa. and ara uba kiwwa wage marenna hena gatak ona. hema deema dala yanna marenna itin hena gatak ona. mokada hodatama dannawa aye hadanna fix karanna ba kiyala.

    ප්‍රශ්නෙ තමන්ගෙ වෙනකන් තමා ඉතින් හැම කයිවාරුවක්ම 😐
    meka tma itin aththa. kawuru kohoma mona baila kiwath prassne tiyena inna miniha tama eke duka danne
    ------ Post added on Feb 27, 2025 at 1:47 PM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,810
    17,796
    113
    ෂුවර් එකට freelancing කරන කෙල්ලෙක් වෙන්න ඇති. ඊයෙ thread වැටිච්ච හැටියට මට තේරුනා එකෙක් දෙන්නෙක් කපෝති තමයි කියල
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,517
    5,979
    113
    සියදිවි නසා ගැනීම කියන්නෙ මෝඩම කන්සෙප්ට් එකක්. දැන් ඔය මැරුන උන් දන්නවද මලා කියලා? දැන් ප්‍රශ්න ඉවරයි කියලා. බලන් ඉන්න අපිට නම් හිතෙනවා දැන් ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියලා. මොලේ නැති කම තමා ඉතින්. ඔය එල්ලෙන්න, කෝච්චියට පනින්න, බෙල්ල කපා ගන්න මාර ගටක් ඕන. ඒ ගට මට නම් නෑ. එහෙම ගටක් තියෙන එකෙකුට එකියකුට ප්‍රශ්නවලට මූන දෙන්න බෑ කියන්නෙ නම් විහිලුවක්.
    ehema hithenne nah ban.. ena prashna walata wisandumak wath anthiwa, thamun gana ehema worry wenna tharam kawruth nah kiyala hithunama, jeewath wela palak nah kiyala thama hithenne.. .. ona nam tika dawask andai.. eeta passe danayak dei.. ochchara thama.. marunama karadarey thiyenne jeewath wela inna unta. mala gey karanna ona.. dhanayak denna ona.. ehema misak maruna ekata kisi awulak na..uta therenne nah ne.. prashna walin serama walin maru wela gihaki..

    Depression kiyanne.. angey kallak wage dan.. :D :D prashnayak nathnam thama prashne..
     
    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,858
    8,195
    113
    මේ වගේ දෙයක් සාමාන්‍යයෙන් නිව්ස්වල යනවානේ මොකෝ නැත්තේ :confused:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    සියදිවි නසා ගැනීම කියන්නෙ මෝඩම කන්සෙප්ට් එකක්. දැන් ඔය මැරුන උන් දන්නවද මලා කියලා? දැන් ප්‍රශ්න ඉවරයි කියලා. බලන් ඉන්න අපිට නම් හිතෙනවා දැන් ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියලා. මොලේ නැති කම තමා ඉතින්. ඔය එල්ලෙන්න, කෝච්චියට පනින්න, බෙල්ල කපා ගන්න මාර ගටක් ඕන. ඒ ගට මට නම් නෑ. එහෙම ගටක් තියෙන එකෙකුට එකියකුට ප්‍රශ්නවලට මූන දෙන්න බෑ කියන්නෙ නම් විහිලුවක්.
    ඔව්නෙ ප්‍රශ්න වැඩියි නම් ඒ ජීවත් වෙන පරිසරයෙන් සම්පුර්නයෙන්ම පැනල යන්න තියෙන්නෙ , ජීවිතෙන් නෙමෙයි
    හැමෙටම අද තියෙන ප්‍රශ්න ගැන තව අවුරුද්දක් දෙකක් ගිහින් ආපහු බලද්දි ඒව මොනවද කියල හිතෙනවා
    ඒත් ඉතින් තමන්ගෙ හිතෙන් පැනල යන්න බැරි ප්‍රශ්නයක්නම් කොහොම වෙයිද මන්දා

    මගෙ යාලුවො දෙන්නෙක්ගෙ තාත්තල මැරුනා ණය ගෙවාගන්න බැරිව suicide
    එකෙක්ගෙ අපි 11 ඉද්දි
    අනෙක අපි campus ඉද්දි

    අද මට හිතෙනවා උන් අද මාසෙකට ගන්න පඩිය එදා උන්ගෙ තාත්තලට ගෙවා ගන්න බැරි උනු ණයට වඩා වැඩි ඇති
     
    Last edited:

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    සියදිවි නසා ගැනීම කියන්නෙ මෝඩම කන්සෙප්ට් එකක්. දැන් ඔය මැරුන උන් දන්නවද මලා කියලා? දැන් ප්‍රශ්න ඉවරයි කියලා. බලන් ඉන්න අපිට නම් හිතෙනවා දැන් ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියලා. මොලේ නැති කම තමා ඉතින්. ඔය එල්ලෙන්න, කෝච්චියට පනින්න, බෙල්ල කපා ගන්න මාර ගටක් ඕන. ඒ ගට මට නම් නෑ. එහෙම ගටක් තියෙන එකෙකුට එකියකුට ප්‍රශ්නවලට මූන දෙන්න බෑ කියන්නෙ නම් විහිලුවක්.
    මොනතරම් හොඳ අධ්‍යාපනයක් තිබුණත් පීඩනය දරාගන්න අමාරු අය ඉන්නවා බන් 🙄 ඉස්සර මගේ යාලුවෙක්ගේ අක්කා කෙනෙකුත් නැති උනා යුද්දේ ඉවර උනු අවුරුද්දේ ඔය විදිහටම :(

    දන්න තරමින් එයාටනම් කිසිම අවුලක් තිබුණේ නැහැ. හොඳට සල්ලි තිබුණා, කැම්පස් සිලෙක්ට් වෙලා තිබුණා, හරිම ලස්සනයි, අම්මලා තාත්තලා උනත් ඒ පැත්තේ හොඳ වැදගත් විදිහට හිටපු මිනිස්සු. කොහොමහරි ඔය දවසේ පිරිතක් තිබුණා ගෙවල් ළඟම එයාලාගේ නෑදෑ ගෙදරක, අම්මායි තාත්තයි මල්ලියි මමයි ඔක්කොම එදා ඒ පිරිත තිබුණු ගෙදර හිටියේ. හැබැයි අක්කා ඇවිල්ලා තිබුණේ නැහැ. ගෙදර අයත් පාන්දර ගිහින් නිදාගෙන තිබුණා.

    උදේ 9 විතර තමයි ගෙදර අයට මීටර් වෙලා තිබුණේ. එදා තමයි මමත් ඇත්තෙන්ම එල්ලිලා ඉන්න කෙනෙක් ඇස් දෙකට දැක්කේ. තාම බය හිතෙනවා ඒක මතක් වෙනකොටත්. ලියුමක් තියලා තිබුණා ඔක්කොම එපා වෙලා කියලා තියෙන්නේ. අදටත් දන්නේ නැහැ ඇත්ත හේතුව මොකක්ද කියලා. පොඩි කාලේ ඉදන්ම මාර මීටර් එකක් ඒ අක්කා, පව් 😢
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    හේතුව මොකක්ද? හේතුව දන්නෙත් නෑනේ.
    කලු කැත කෙල්ලෙක් උනානම්... දුක හිතෙන්නෙ නෑ ඔහොම හැමතැනම දන්නෙ නෑ නේ.

    ඒක තමයි බං දවසකට 8ක් ලංකාවේ සියදිවි නසා ගන්නවා.

    මේකි ලස්සන නිසා ද කොහෙද හෙඩ්ලයින් යන්නේ 😄

    ණය ගෙවාගන්න බැරුව මැරෙන ගොවියොන්ට බල්ලෙක් නෑ 😄
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,370
    1,673
    113
    wanathamulla
    :(

    0K3Uma9.jpeg
    akd ethna ?