ඵල්ලිලා මැරිලා...☹️

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,832
    11,293
    113
    Helayek neme oya uba wage hambayek
    Oya wage ewunwa ban karanna oney, para ballo tika. Marichcha ganunta inna denneth na

    Anith eka mokatada photo meke danne. E kellata maruna nam nivi hanihille wath marenna deepalla.
    ------ Post added on Feb 27, 2025 at 4:01 PM
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    උඩ video එක මිනිස්සු රැස් වෙලා, ඒත් FB post එකේ බල්ලෙක් නෑ. කවුද ඒ photo ගත්ත එකා. පවුලෙ එකෙක් වෙන්න ඇති නේද? ඇයි ඌ ඒවා FB දැම්මේ? පිට එකෙක්නම් ඉතින් කියන්න පුලුවන් ඌට ගානක් නෑ කියලා. ඒත් පවුලේ එකෙක්නම් ඕක කලේ චාටර් නේද.
    ඔහොම තමයි පොන්නයො සමහර කෙල්ලො අවදානෙ ගන්නෙ :(
    අපෙ අල්ලපු ගෙදර එකී අයිය බයික් එක හප්පගෙන ඇගේ කෑලි නැතිව ට්රොලියෙ දාගෙන යන වීඩියෝ එක FB දාල තමයි ඉක්මන් සුව පැතුවෙ. ඒක දැකපු උන් දාපු කමෙන්ට් වලට තමයි ඒකිට කරපු මෝඩකම තේරුනෙ. සති 2කට deactivate කරල තිබුන අකවුන්ට් එක.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    උඩ video එක මිනිස්සු රැස් වෙලා, ඒත් FB post එකේ බල්ලෙක් නෑ. කවුද ඒ photo ගත්ත එකා. පවුලෙ එකෙක් වෙන්න ඇති නේද? ඇයි ඌ ඒවා FB දැම්මේ? පිට එකෙක්නම් ඉතින් කියන්න පුලුවන් ඌට ගානක් නෑ කියලා. ඒත් පවුලේ එකෙක්නම් ඕක කලේ චාටර් නේද.
    ඔව් දැන් නං මුන්ට හරි වැරැද්ද තේරෙන්නෙම නැති ගානට මොංගල් වෙලා.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    Oya wage ewunwa ban karanna oney, para ballo tika. Marichcha ganunta inna denneth na

    Anith eka mokatada photo meke danne. E kellata maruna nam nivi hanihille wath marenna deepalla.
    ------ Post added on Feb 27, 2025 at 4:01 PM
    උඹ මොන ජාතියේ උනත් කියල තියෙන්නේ සම්පුර්ණ ඇත්ත.මනුස්ස කම අදුනන්නේ නැති කාම බල්ලෝ මකබැවීලා,හැඳිගෑවිලා යන්න ඕනා
     
    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,348
    1
    5,033
    113
    Sin-tertainment Den
    මරලා එල්ලලාද,නැත්තං කලෙයාගේ database එක compromise වෙලාද
    විස්තර මදි වාරික වශයෙන් හේ...
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,832
    11,293
    113
    උඹ මොන ජාතියේ උනත් කියල තියෙන්නේ සම්පුර්ණ ඇත්ත.මනුස්ස කම අදුනන්නේ නැති කාම බල්ලෝ මකබැවීලා,හැඳිගෑවිලා යන්න ඕනා
    Umba wiswasa kare nathi wunata mama romanu katholika

    habai oka joke ekata ganna eke positive paththak tiyenawa. oka dakina un ellenna deparak hitenawa marilath samajeta wihiluwak wei kiyala :rofl:
    Mona positive dan ban. Umba hithanawada depress wela sad wela inna ekek joke walata baye marenne nathuwa innawa kiyala
    ------ Post added on Feb 27, 2025 at 4:42 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,832
    11,293
    113
    Umba wiswasa kare nathi wunata mama romanu katholika

    Mona positive dan ban. Umba hithanawada depress wela sad wela inna ekek joke walata baye marenne nathuwa innawa kiyala
    ------ Post added on Feb 27, 2025 at 4:42 PM
    E kallata kawuruthu indala nathuwa athi duka kiyanna. Hithala balapan kochcha dukak hithe thiyenna athi da kiyala. Fb post dakka nam e gani deparak marenawa
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    එල්ලිලා මැරෙන උන් ඔක්කොම පට්ට ආත්මාර්තකාමී එවුන්.. ඔහොම උන් අම්මට තාත්තටවත් සලකයි කියල බලාපොරොත්තු වෙන්න බෑ..
    මැරෙන්න මොහොතකට හරි කලින් මතක් වෙන්න ඕනෙ හදපු අම්ම අප්පා කොච්චර දුක් වෙයිද කියල..මරනෙට වියදම් කරන්නවත් ඒ මනුස්සයො ගාව සල්ලි නැති වෙන්නත් පුලුවන්.. එතනින් එහාට පාරෙ යන්න බැරි වෙනව මාස ගානක් නංගිල මල්ලිලා ඉන්නවනම් උන්ට සමාජෙන් පීඩනයක් එනවා..මටනම් මතක් වෙන්නෙ ඕවා බන් මැරෙනව කිව්වම.

    මේකෙ ඉන්න කොල්ලන්ට ආපු ප්‍රශනයක් ගානෙ මැරෙන්න ගියානම් වළලපු තැන්වල දාර ගස් මේ වෙද්දි..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    Oya wage ewunwa ban karanna oney, para ballo tika. Marichcha ganunta inna denneth na

    Anith eka mokatada photo meke danne. E kellata maruna nam nivi hanihille wath marenna deepalla.
    ------ Post added on Feb 27, 2025 at 4:01 PM

    මේකේ ගොඩක් උන් 40 පැනපු virgin ලා, ගෑනු එක්ක හද්ද වයිරෙන් ඉන්නෙ
     
    • Like
    Reactions: zid2021

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,832
    11,293
    113
    එල්ලිලා මැරෙන උන් ඔක්කොම පට්ට ආත්මාර්තකාමී එවුන්.. ඔහොම උන් අම්මට තාත්තටවත් සලකයි කියල බලාපොරොත්තු වෙන්න බෑ..
    මැරෙන්න මොහොතකට හරි කලින් මතක් වෙන්න ඕනෙ හදපු අම්ම අප්පා කොච්චර දුක් වෙයිද කියල..මරනෙට වියදම් කරන්නවත් ඒ මනුස්සයො ගාව සල්ලි නැති වෙන්නත් පුලුවන්.. එතනින් එහාට පාරෙ යන්න බැරි වෙනව මාස ගානක් නංගිල මල්ලිලා ඉන්නවනම් උන්ට සමාජෙන් පීඩනයක් එනවා..මටනම් මතක් වෙන්නෙ ඕවා බන් මැරෙනව කිව්වම.

    මේකෙ ඉන්න කොල්ලන්ට ආපු ප්‍රශනයක් ගානෙ මැරෙන්න ගියානම් වළලපු තැන්වල දාර ගස් මේ වෙද්දි..
    Machan, umba anxiety attacks, panic attacks, depression experience karala thiyenawada?
     
    • Sad
    Reactions: gobaby